ගමේ අනාථ කුකුලෙක් star link අරගෙන pirated film download කරන්න !

RiseCum

Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    දගලන්න එපැයි බං ගොඩයෝනේ. ඩයලොග් ෆයිබර්, ඇස්. ඇල්.ටී ගිගා ෆයිබර් එකක් දැකලවත් නැති එකෙක් වෙන්න ඇති. ඒකයි ස්ටාලින්ක් එකේ ස්පීඩ් එකට ඔච්චර කියවන්නේ. (ස්පීඩ් එක හොදයි. ඒත් ඔච්චර කියවන්න දෙයක් නෑ ඔකේ) 🥴
    Ou mu Dote kariyek. Apitath Ragann tibba Fiber gaththu kale ohoma😄
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    520465027_3666407276992735_6986779879844443079_n.jpg
     
    • Love
    Reactions: Nidarshana_k

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    මෙක විසාල කරදරයක් උනානෙ. මු දවසට ස්ටාර්ලින්ක් පෝස්ට් 10ක් විතර දානව. තව ඒ මදිවට ගෘප් වලටත් දාගෙන දාගෙන යනවා :lol: :lol: :lol:
    අන්න බුවාගේ රෙද්ද ගලවලා ඔලුවේ ඔතලා :ROFLMAO:
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    මට මතකයි ඕකා දාලා තිබුනා ඕකා දවස් පොඩි ගානකින් ටෙරාබයිට් ගානක් ඩවුන්ලෝඩ් කරලා එකත් පොර වගේ පබ්ලික් ශෙයා කරලා තිබුනා. :ROFLMAO:
    මෙහෙමයි ඉතින් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ වගේ දෙන සර්විස් එකක් ඔහොම මිස් යූස් කලාම ලංකාවේ උන්ගේ acc ඔක්කොම වෙනම අඩු කුලේ පූල් එකකට දාලා දායි ඊලෝන් කාරයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    mokada ban mu monitor hathawate ellagena inne ? Lassanatada ? ekak wath on wela nam na ,VM's run wenawanam ochchra monitopr ellagena inna oneda?

    මොකද බන් මේ ලංකවේ උන්ට වෙලා තියෙන්නේ ඉන්ටනෙට් හම්බුනාම download මෙච්චර කල අච්චර ලක කියල දොඩවන්නේ , උන් හිතන් ඉන්නේ ඉන්ටනෙට් කියන්නේ ෆිල්ම් download කරන්න විතරක් හදපු එකක් කියල , download කරලා කන්නද බන් බලල නික ඉන්නේ නැතුව
    ------ Post added on Aug 2, 2025 at 7:58 AM