ගමේ උන් හිතන්නේ සිමෙන්ති අන්නන්න යනවා කියල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගමේ උන් කියල තියෙන්නේ කොලබ සිමෙන්ති අන්න යනවා කියල. එක එක කුලී වැඩ කරන්න යනවා කියල.
    පුතා මොන වගේ කෙනෙක්ද කියල අම්ම දන්නෙත් මැරුනට පස්සේ .

    සුපිරි බුලට් එකක් ඉතින්.

    රියල් වැඩ්ඩො සද්ද නෑ..

    Video Link FB

    FB_IMG_1633077554194-696x779.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තෝ බීලා දාපු ත්‍රෙඩ් එකක්ද කියල බලන්න පොන්ස් ඕක දැම්මේ.
    තෝ වගේ අඩු කුලේ බල්ලෙක්. මේ මසුස්සයට අපහාස කරන්න දාපු සනිකව ඇවිල්ල පින්තුරයක් දැම්ම. තොපි වගේ උන් නම් කොටි ගහල මැරිලා යන්න තිබ්බේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,410
    1
    101,314
    113
    34
    Kalutara
    තෝ වගේ අඩු කුලේ බල්ලෙක්. මේ මසුස්සයට අපහාස කරන්න දාපු සනිකව ඇවිල්ල පින්තුරයක් දැම්ම. තොපි වගේ උන් නම් කොටි ගහල මැරිලා යන්න තිබ්බේ.

    Awkward Season 4 GIF by The Office
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගමේ උන් කියල තියෙන්නේ කොලබ සිමෙන්ති අන්න යනවා කියල. එක එක කුලී වැඩ කරන්න යනවා කියල.
    පුතා මොන වගේ කෙනෙක්ද කියල අම්ම දන්නෙත් මැරුනට පස්සේ .

    සුපිරි බුලට් එකක් ඉතින්.

    රියල් වැඩ්ඩො සද්ද නෑ..

    Video Link FB

    FB_IMG_1633077554194-696x779.jpg

    පව් මචන්. මේ මිනිස්සු මරුන එකට වටිනාකමක් දුන්නේ නැහැ මේ නරුම දේශපාලකයෝ. අන්තිමට අම්මෙක්ට දරුවෙක් නැති උන එක විතරයි උනේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පව් මචන්. මේ මිනිස්සු මරුන එකට වටිනාකමක් දුන්නේ නැහැ මේ නරුම දේශපාලකයෝ. අන්තිමට අම්මෙක්ට දරුවෙක් නැති උන එක විතරයි උනේ.
    ඔව් දේශපාලක පොන්නයෝ නිසා අන්තිමේදී බැනුම් ඇහුවේ මුන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    තෝ වගේ අඩු කුලේ බල්ලෙක්. මේ මසුස්සයට අපහාස කරන්න දාපු සනිකව ඇවිල්ල පින්තුරයක් දැම්ම. තොපි වගේ උන් නම් කොටි ගහල මැරිලා යන්න තිබ්බේ.
    ඇයි බන් එහෙම කියන්නේ ?
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් දේශපාලක පොන්නයෝ නිසා අන්තිමේදී බැනුම් ඇහුවේ මුන්.
    කියල වැඩක් නැහැ . යුද්දේ දිනන වෙලාවේ අපේ රට මකල හදන්න තිබ්බ . කොහෙද ඉතින්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම බැලුවත් කමෙන්ට් එකේ ගාන වැරදිනේ.
    hmm 180 මරද්දී ඌ ඔය කොමෙන්ට් එක දාන්න ඇත්තෙ. :sorry:

    ලිස්ට් එක සෝර්ට් කරල බලහන් kills වලට. active year එකත් එක්ක බලහන්