ගමේ කඩේ පුවක් ගෙඩිය 45 යි. අද පොළෙන් ගෙනාව 25 යි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පුවක්ගෙඩි 50 යි
    සතියකට පුවක්ගෙඩි 40 ක් ඕනෙ තාත්තට
    දවස් දෙකකට එක දුම් කොළයක්
    පුවක් ගෙඩිය පුකේ පැයක් ගහගෙන ඉදලා කාපං. මඩ පුවක් කියලා හිතයි තාත්තා.
     
    • Haha
    Reactions: tharakaf and Tz4400

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුවක්ගෙඩි 50 යි
    සතියකට පුවක්ගෙඩි 40 ක් ඕනෙ තාත්තට
    දවස් දෙකකට එක දුම් කොළයක්

    පේර ගණන් ටිකක්
    ග්‍රෑම් 500 අද 250 ක් කිව්ව
    අඩේ උබ මාරයිනේ
    මෙච්චර උදෙන් පොළටත් ගියද.
    මම තාම හෙළුවෙන් ඇදට වෙලා ඉන්නවා
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ උබ මාරයිනේ
    මෙච්චර උදෙන් පොළටත් ගියද.
    මම තාම හෙළුවෙන් ඇදට වෙලා ඉන්නවා
    දවල් වෙද්දි තමා පොළේ බඩු ලාබ

    මම උදෙන්ම යන්නෙ ලේසි නිසා
    වාහනත් අඩුයි ඔලුවටත් හොදයි
    වෙලෙන්දොනං හෙනට හිටිය හැබැයි
     
    • Dislike
    Reactions: Saharan

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    පුවක්ගෙඩි 50 යි
    සතියකට පුවක්ගෙඩි 40 ක් ඕනෙ තාත්තට
    දවස් දෙකකට එක දුම් කොළයක්

    පේර ගණන් ටිකක්
    ග්‍රෑම් 500 අද 250 ක් කිව්ව
    ඔය තරම් කන්න හොද නෑ මුඛ පිලිකා එන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa