ගමේ ජීවිතේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ballige puthawa kiriye godak ewun ignore dala inne math athuluwa,
    maha kalakanniyek, life eke oka tharan fail dial ekek kiriye naha
    මූට දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නැත්තෙ මූගෙ කැරිවැඩ අමතක වෙලා කියලා මූ හිතන්නෙ. පොන්නයා දන්නෙ නෑ ඌ බහුතරයකගේ ignore ලිස්ට් එකේ කියලා.

    haha mongal ponnaya gihin thread eka kiyaawapan. Mage namey tiyena idame jeewitha bukthiya ayin karapu eka kaley. etakota loan ganna lesi mata.

    Umbata itin idama tiya umbey amma dihawath balana bane ponnaya. Eeya huththo ai danne ne umba ipadune 🤮 🤮
    ඕවා කියපන් කිරියට ඊයෙ පෙරේදා ආපු උන්ට
    මහගේත් එක්ක අයියගෙ ඉඩම් කෑල්ලත් ලියාගන්න තෝ හොර ඔප්පු හැදුවා කියලා මේකෙ හැමොම දන්නවා.
    ------ Post added on Jun 17, 2024 at 1:02 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mchn, ubala

    mchn, ubalage patte ට්‍රැක්ටරේ කුණු ekathu karaddi sallith ekathu karanawada?
    :no:
    කිසිම අමතර වියදමක් යන්නෙ නෑ.
    සමහර එවුන්ට සයිකෝ වගේ බන්. විශේෂයෙන් ඔය ගම්වල ඉඳන් ඉන්න එවුන්ගේ දෙමව්පියෝ ආපුවම පුච්චනවා පුච්චනවා ඉවරයක් නෑ.

    තව එකෙක් ඉන්නවා ගේ ගාව, ඌ කොයි වෙලෙත් ඉදල අතේ තියන් ඉන්නෙ. අතුගානවා ගිනි තියනවා. අතුගානවා ගිනි තියනවා දවසම. එකම හොඳ ඌ පොලිතින් පුච්චන්නෙ නෑ. ගස්වල කොළ විතරයි.
     
    • Haha
    Reactions: Avatar998

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මූට දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නැත්තෙ මූගෙ කැරිවැඩ අමතක වෙලා කියලා මූ හිතන්නෙ. පොන්නයා දන්නෙ නෑ ඌ බහුතරයකගේ ignore ලිස්ට් එකේ කියලා.

    ඕවා කියපන් කිරියට ඊයෙ පෙරේදා ආපු උන්ට
    මහගේත් එක්ක අයියගෙ ඉඩම් කෑල්ලත් ලියාගන්න තෝ හොර ඔප්පු හැදුවා කියලා මේකෙ හැමොම දන්නවා.
    ------ Post added on Jun 17, 2024 at 1:02 PM
    Ekata kamakne ponz.

    Payya nagga ganne natuwa amma diha balanna puluwan una dawasta kiyapanko 🤭 🤭
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    :no:
    කිසිම අමතර වියදමක් යන්නෙ නෑ.
    සමහර එවුන්ට සයිකෝ වගේ බන්. විශේෂයෙන් ඔය ගම්වල ඉඳන් ඉන්න එවුන්ගේ දෙමව්පියෝ ආපුවම පුච්චනවා පුච්චනවා ඉවරයක් නෑ.

    තව එකෙක් ඉන්නවා ගේ ගාව, ඌ කොයි වෙලෙත් ඉදල අතේ තියන් ඉන්නෙ. අතුගානවා ගිනි තියනවා. අතුගානවා ගිනි තියනවා දවසම. එකම හොඳ ඌ පොලිතින් පුච්චන්නෙ නෑ. ගස්වල කොළ විතරයි.
    උබලා ගස්වල කොලත් කුනු ලොරියට දෙනවද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අඩෝ අපෙ 160,000 වගේ
    සමිතියේ member කෙනෙක් වෙලා හිටපු කාලේ මත depend වෙනවා
    මේ ගිය අවුරුද්දේ අපේ ගමට අලුතින් ආවා කියලා මොනවත් benefits නැහැ, rent එකට ඉන්න අයටත් මොනවත් නැහැ

    අපේ ආච්චිට හම්බවුණා හෙන ගාණක් මතක විදියට 2018
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූට දැන් කවුරුවත් මුකුත් කියන්නෙ නැත්තෙ මූගෙ කැරිවැඩ අමතක වෙලා කියලා මූ හිතන්නෙ. පොන්නයා දන්නෙ නෑ ඌ බහුතරයකගේ ignore ලිස්ට් එකේ කියලා.

    godak kattiya okawa ballata dala thiyenne, ubath atha erala dapan
     
    • Haha
    Reactions: Wadakaru

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මම ගමේ සමිතියෙ ලේකම්. වෙලාවට ලබන මාසෙන් අලුත් සෙට් එකක් පත් වෙනව. දුර මල ගෙයක් සෙට් වුනාම ආතල්. ට්‍රිප් එකක් යනව වගේ යන්න තියෙන්නෙ. බෝතලේකුත් ගහගෙන. තනියම ඉන්න මට නම් ඉතින් ආතල් කට්ටිය එක්ක සෙට් වුනාම ශ්‍රමදානයක් එහෙම තියෙද්දි. ලබන මාසෙ සංවත්සරේට දානයක් දෙනවා හාමුදුරුවරු දහ නමක් වඩම්මලා. ඊට කලින් සතියෙ ප්‍රජා ශාලාව පේන්ට් කරනව.

    ඒ මදිවට වැඩිහිටි සමිතියකුත් හදාගෙන. ඒකට 55ට වැඩි කට්ටියට යන්න පුලුවන්. ඒකෙන් මේ පොසොන් එකට භක්ති ගීත කියනව. මටත් එන්න කිව්වා භක්ති ගීත කියන්න. වයස් කාන්ඩ හතරක කන්ඩායම් හදලා භක්ති ගීත කියන්න. අද ප්‍රැක්ටිස් එකේ අන්තිම දවස. තාම ගියේ නෑ මම. නැශනල් ඇඳගෙන ස්ටේජ් නැගපන්කො. 😣
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    mchn, ubala
    ගම්වල ඉඳලා ආපු එවුන් මෙහෙත් සමිති දාන්න හදනවා. හැමදාම ට්‍රැක්ටරේ කුණු එකතු කරන්න එද්දි ඒකට නොදී කුණු පුච්චනවා.
    mchn, ubalage patte ට්‍රැක්ටරේ කුණු ekathu karaddi sallith ekathu karanawada?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබලා ගස්වල කොලත් කුනු ලොරියට දෙනවද?
    මම නම් කොම්පෝස්ට් හදනවා. සමහර එවුන් වත්තෙ තියෙන කොළ ටික ට්‍රැක්ටරේට දීලා නැත්නම් පුච්චලා මම හිටවන එළවළු දිහා බලන් කියනවා අපි හිටෙව්වට ඔහොම ගෙඩි එන්නෙ නෑනෙ කියලා. :lol: :lol:

    ඕනෙ නම් ගස්වල කොළත් ගන්නවා ලොරියෙන්. එක එක දවස් තියෙනවා. සමහරදාට කෑම කුණු, සමහරදාට පොලිතින්, කාඩ්බෝඩ්, සමහරදාට ගස් වල කොළ , පස්.
     
    • Haha
    Reactions: Mr.dark