ගමේ නංගි පොඩ්ඩ,

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ගමේ නංගි පොඩ්ඩ,

.
.
.
.
.
.
.
.
.
.
ගමේ නෙහ්, ලස්සන නංගිලා නෙහ්

දවසක් ලර්නස් එක පැත්තේ ගිහින් එද්දි, ගෙවල් පාරට හැරෙන්න කලින් ලස්සන නංගියෙක් මුලිච්චි උනා සිංහලූ,
මං ඉතින් සුපුරුදු පනාව දාගෙන වලත්තයා වගේ බලන් ගියා, නංගිත් හිනාව දාන් ගියා,

ඒක නෙවෙයි සිද්ධිය කියන්නේ, දැක්ක දේ හරිනම් ඊයේ ඒකි තාත්තා එක්ක බයික් එකෙන් යනවා, තාත්තා කාරයා හෝන් එක ගහන් ගියා, නංගි කෑල්ල පනාව දාන් ගියා, මං කට ඇරන් බලන් ඉදියා,

O/L නැත්නම් A/L කරන වයසක වෙන්න ඕන,
මං දැන් ටයිම් එක ටාගර්ට් කරන් ගෙදරින් එළියට බහින්නේ,

බස් හොල්ට් එකේ දැක්කොත් කෙලින්ම කතා කරනවා බං,
අප්ඩේට් උනොත් මේතනම දාන්නම් ඇහ්,:D
 

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
Nodakin mathak karagena athe gahapan:rofl:

උබ නම් ගහයි ඉතින්, තේඩ් එකක් දැම්මම එ්ක කන මොකෙක් හරි ඉන්නවනේ ඉතින්, තූ විතරක්
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    උබ නම් ගහයි ඉතින්, තේඩ් එකක් දැම්මම එ්ක කන මොකෙක් හරි ඉන්නවනේ ඉතින්, තූ විතරක්

    Nidimatha nisa reply kare nathuwa umbe athal bindinna nemei.:P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ නම් ගහයි ඉතින්, තේඩ් එකක් දැම්මම එ්ක කන මොකෙක් හරි ඉන්නවනේ ඉතින්, තූ විතරක්

    හා... දුන්නොත් නොගහ ඉදයි උඹ...