ගමේ පන්සල mark කරමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මමනම් ඔන්න ලකුණු කොලා ඒවා අපෙන් වෙන්නඕ යුතුකම්නේ:yes::D
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Google Maps උඹලා අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..
    මෙන්න මේකයි වැඩේ

    උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්

    දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....

    ඉතිං කව්රුහරි කෙනෙක් අපේ maps බැලුවොත් මේක මුස්ලිම් රටක් කියල වැරදි අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්....මොකද විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...මේ තොරතුර මට කිව්වෙත් එහෙම කෙනෙක් තමයි...:yes::yes::yes:

    මුස්ලිම් අය ඉතිං ඒ අයගේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා තියෙනව...ඒක හරි....ඉතිං ඒක නිසා...

    උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්

    ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න(Google map maker)


    http://www.google.com/mapmaker

    1. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න
    දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න
    caegory එක විදියට Buddhist Temple කියල type කරන්න

    06142012figure_b.gif


    google-map-maker.png



    2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න
    3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න
    4. ඊට පස්සෙ save කරන්න


    ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....

    කට්ටියට බලාගන්න bump එකක්වත් දාගෙන යන්න

    ithin apita paan da banz? :P ela ela... onna man gane bump ekak & rep+
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mama add karapu kisima pansalak thama approve wela ne ne

    balamu ban...samaharawita tikak kal yayi...wade atharinnepa habai hodada :yes::yes::yes:

    කමෙන්ට් බම්ප් රෙප් දීපු හැමෝටම බොහොම ස්තුති...මේකට සහභාගී වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    balamu ban...samaharawita tikak kal yayi...wade atharinnepa habai hodada :yes::yes::yes:

    කමෙන්ට් බම්ප් රෙප් දීපු හැමෝටම බොහොම ස්තුති...මේකට සහභාගී වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි
    mama adath
    ada dekka pansal keepayakma add kara
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mama adath
    ada dekka pansal keepayakma add kara

    thama mage eka add wela nene :(

    කෝරලේමහත්තයා;13036185 said:
    අපේ ගමේ ගොඩක් ඒවා දාල අවාසයක් තිබිල දැම්ම...
    මෙකේ පන්සල් ටික දැකල සුද්දො එන්නෙතුව ඉදීද දන්නෑ...
    ;)

    Snap_20120713212043_002.jpg

    කට්ටියම එළකිරි වගේ වැඩේ දිගටම කරගෙන යන්න
    approve වෙනකන් අතාරින්නෙපා
    මං හිතන්නෙ Google කාරයොත් අන්දුන් කුන්දුන් වෙලා ඇති හිටි හැටියේ හෝ ගාල පන්සල් ටැග් වෙන්න ගත්තම :lol:
    එළමකිරි කට්ටියටම :D