කැමති කට්ටියට මේ ගූගල් පේජ් එකට ජොයින් වෙන්නත් පුළුවන්. එයාලට කිව්වම ඉක්මනට අපි කරන මර්කින්ග් ඇප්රුව් කරනවා
https://plus.google.com/105000518089770803794/posts
bumpබණ්ඩාර නිළමෙ;13024387 said:මචංලා හරියටම නම, ලිපිනය, දුරකථන අංකය දන්නෙ නැතිනම් මෙතනින් ගන්න පුලුවන්. http://www.buddhistdept.gov.lk/web/index.php?option=com_temple&lang=si