ගමේ පන්සල mark කරමු

perumaal

Banned
Feb 5, 2013
153
5
0
කැමති කට්ටියට මේ ගූගල් පේජ් එකට ජොයින් වෙන්නත් පුළුවන්. එයාලට කිව්වම ඉක්මනට අපි කරන මර්කින්ග් ඇප්රුව් කරනවා

https://plus.google.com/105000518089770803794/posts

මම හිතුවා වටේ කැරකෙනකොට.. ඔයෙ බැස්සෙ ඇත්ත කතාව.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නිසා මට ලේසියෙන් අපි දාන ඒවා සනාථ කරගන්න පුළුවන් එකෙක්ගේ Contact එකකුත් හම්බුනා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම පන්සල් 2ක් අප්ඩේට් කලා

    මචා ඉමේජ් එකක් ඇඩ් කරන්නේ කොමද
    පුලුවන්නම් කියලා දියන්.මන් ලග පන්සලේ පොටෝ කෑලි ටිකක් තියෙනවා. එවාත් දාන්නම්