ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

    අපි කවුරුත් කැමතියි වස විස නැති රසට උයපු ගමේ කෑම කන්න.
    සමහර විට ට්‍රිප් එකක් ගිහිල්ල, එහෙම නැතිනම් ඈත ගමක ඉන්න යාලුවෙකුගෙ, නෑදෑයෙකුගෙ, අඳුරන කෙනෙකුගෙ ගෙදර උයපු රස කෑම වෙන්න පුලුවන්.
    එහෙම නැතිනම් කොහෙ හරි ගිහින් එන ගමන් හම්බ වුන හරි කොහෙන් හරි ගත්ත දෙයක් උයල වෙන්න පුලුවන්.
    මට දැනගන්න ඕනි ඒ වගෙ ඔය ගොල්ලො කන්න කැමති මොනාද කියල.
    උදාහරනයක් විදිහට මේව ගන්නකො.

    කොස්, පොලොස්, දෙල්, කොහිල...........

    ඔක්කොටම රෙප් දෙන්නම්.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කැරන් කොකු මැල්ලුම:rofl:නෙලුම් අල,මාලු ඇබුල්තියල්,හොද වල් උරුමස් හොද්ද්ක්:P
    තව හොඩක් තියනවා මතක නැ බන් දැන්.
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කැරන් කොකු මැල්ලුම:rofl:නෙලුම් අල,මාලු ඇබුල්තියල්,හොද වල් උරුමස් හොද්ද්ක්:P
    තව හොඩක් තියනවා මතක නැ බන් දැන්.

    thanks bro.
    rep+