ගම ගාල්ලේ වැඩ ඇමෙරිකාවේ...

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මමත් ගාල්ලෙ තමයි ඒත් ඔය විදියට තමන්ගෙ පළාත ගැන පොරටෝක් දෙන එකට නං මම එච්චර කැමති නෑ.

    කව්ද මෙතන පොර ටෝක් දීලා තියෙන්නේ ? :confused::confused: අනික කිසිම කෙනෙක් මේ Thread එකේ පළාත් ගැන සදහනක් කරලා නෑ. ඔයාට දිස්ත්‍රික්කය හා පළාත පැටලවිලා හෝ ඒ දෙකේ වෙනස ගැන අවබෝධයක් නෑ වගේ. දෙයක් සිහි බුද්ධියෙන් කියවල ඊට පස්සේ post දානවා නම් මේ දෝෂ මග හැරේවි මයි හිතේ.