ඉතින් ඒවා එපා කියලා ගෙනාපු ස' ඔය ඔක්කොමල්ලාට ෆන් දෙන කොලුවා වෙලානේ.
මිනිස්සුන්ගෙ ප්රශ්න ගැන හොයන එක කොහොමද ප්රෙන් ෆන් වෙන්නෙ?
කලින් කිව්ව වගේ උඹලට ගැලපෙන්නෙ මිනිස්සුන්ගෙ ප්රශ්නයක් කිව්වම මම දන්නෙ නෑ, මට අදාල නෑ කියල ෂේප් වෙන ඩයල්....
නැත්තං කලින් හිටපු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ඩයල්...
උඹල වගේ මිනිස්සුත් එක්ක ලංකාව මෙහෙම හරි තියන එක ගැන අවංකවම සතුටු වෙන්ඩ ඕනෙ...
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා ප්රෙන්
