"ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    "ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම....
    (ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)

    Jagath Prasanna Gamage

    2htSSpognnsored ·

    මේ වාහන සේල් එකක් නෙවෙයි "ස" ගෙ "කොලන් මඩුව ගම සමග කයිය" නාට්‍ය රූගතකරන්න "ස' හයවෙනිදා එන නිසා දැරණියගල දික්කැල්ලකන්ද ඉස්කොලේට ඇවිත් තියන වාහන තොගේ. මෙහෙම තමා මහජන මුදල් නිකරුනෙ වියදම කරන්නෙ .නිලදාරින්ට දිමනා හොටෙල් පහසුකම් ඉන්දන.ගම්මාන වල දුප්පත් මිනිස්සු කන්න නැතුව ගස්ලබු වට්ටක්කා තම්බලා කරන්නේ .විදෙස්වල අපෙ සහොදර වරු ලන්කාවට එන්න බැරිව කොරොනා හැදිලා මැරෙනවා .

    146120685_3952780981427680_3419663302426718534_n.jpg

    146272634_3006823086256895_452029853534597719_n.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක කොයි ආණ්ඩුව ආවත් වෙනවා. ජනාධිපති ගෝඨාභය සමග යන්නේ වාහන තුනයි. මීට කලින් ජනාධිපතිවරු එක්ක වාහන 20 ක් විතර ගියා.
    මෙතන මේ පැමිණිලා ඇත්තේ ජනාධිපති කාර්යාල නිලධාරීන්, අමාත්‍යංශය ලේකම්වරු, ආරක්ෂක අංශ නිලධාරීන්. ප්‍රාඩෝ එක ඇරෙන්න අනික් වාහන ඔක්කොම අමාත්‍යංශ වළ අතිරේක ලේකම්වරු, සම්බන්ධීකරණ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වාහන. ඒ කියන්නේ රජයේ නිලධාරීන්. නැතුව වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් නෙමෙයි. හෙට උබ ජනාධිපති උනත් ඔය කට්ටිය ඔහොම දුවනවා. නැතුව රියදුරන්ට මසකට OT පැය 200 පන්නලා, නිලධාරීන්ට සංග්‍රහා වියදම්, බටා එහෙම ගන්නේ කොහොමද
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    "ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම....
    (ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)

    Jagath Prasanna Gamage

    2htSSpognnsored ·

    මේ වාහන සේල් එකක් නෙවෙයි "ස" ගෙ "කොලන් මඩුව ගම සමග කයිය" නාට්‍ය රූගතකරන්න "ස' හයවෙනිදා එන නිසා දැරණියගල දික්කැල්ලකන්ද ඉස්කොලේට ඇවිත් තියන වාහන තොගේ. මෙහෙම තමා මහජන මුදල් නිකරුනෙ වියදම කරන්නෙ .නිලදාරින්ට දිමනා හොටෙල් පහසුකම් ඉන්දන.ගම්මාන වල දුප්පත් මිනිස්සු කන්න නැතුව ගස්ලබු වට්ටක්කා තම්බලා කරන්නේ .විදෙස්වල අපෙ සහොදර වරු ලන්කාවට එන්න බැරිව කොරොනා හැදිලා මැරෙනවා .

    146120685_3952780981427680_3419663302426718534_n.jpg

    146272634_3006823086256895_452029853534597719_n.jpg

    මේ පාර සිදුවන ජවනිකා ගෙස් කර බටහිර ජැටියේ නැංගුරම්ලන පලවෙනි නැවේ සෙල්ෆියක් ගැසිමට අවස්ථාව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඕක කොයි ආණ්ඩුව ආවත් වෙනවා. ජනාධිපති ගෝඨාභය සමග යන්නේ වාහන තුනයි. මීට කලින් ජනාධිපතිවරු එක්ක වාහන 20 ක් විතර ගියා.
    මෙතන මේ පැමිණිලා ඇත්තේ ජනාධිපති කාර්යාල නිලධාරීන්, අමාත්‍යංශය ලේකම්වරු, ආරක්ෂක අංශ නිලධාරීන්. ප්‍රාඩෝ එක ඇරෙන්න අනික් වාහන ඔක්කොම අමාත්‍යංශ වළ අතිරේක ලේකම්වරු, සම්බන්ධීකරණ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වාහන. ඒ කියන්නේ රජයේ නිලධාරීන්. නැතුව වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් නෙමෙයි. හෙට උබ ජනාධිපති උනත් ඔය කට්ටිය ඔහොම දුවනවා. නැතුව රියදුරන්ට මසකට OT පැය 200 පන්නලා, නිලධාරීන්ට සංග්‍රහා වියදම්, බටා එහෙම ගන්නේ කොහොමද
    ඈ වසු පැටියෝ ... මේ ඇවිත් ඉන්නේ ඇමරිකාවේ ජනාධිපති කාර්යාල නිලධාරීන්, අමාත්‍යංශය ලේකම්වරු, ආරක්ෂක අංශ නිලධාරීන්, අමාත්‍යංශ වළ අතිරේක ලේකම්වරු, සම්බන්ධීකරණ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුද ?????? ඔය හැම එකාම එකතුවෙලා හැදෙන "ශ්‍රී ලංකා රජය" කියන ආයතනයේ ප්‍රදානියා වෙනුවෙන් තමයි මේ සැනකෙළිය. එකට උන්නාන්සේත් වගකිය යුතියි .....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජනාධිපති එක්ක අදටත් යන්නේ වාහන තුනයි තමා. ඒ වුනාට පේනවනේ ඈවිත් තියෙන වාහන ගොඩ. මේ ඉතින් පුච්චන්නේ ජනතා මුදල්නේ. ඈත්තටම මේ ගම සමග පිලිසදරේ අරමුණ මොකක්ද? තාක්ෂණය දියුණු කාලේ මොනතරම් පහසුවෙන් අඩු වියදමෙන් ජනතා ප්‍රශ්ණ ජනාධිපතිට දෑන ගන්න පුලුවන්ද? ඈයි මේහෙම අනවශ්‍ය වියදම් සහ නාටක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,006
    113
    එකමත් එක රටක
    කොලබින් ගමට කොරෝනා වැඩපිළිවෙල. මුන්ට ගමට යන්නම ඕනෙද ප්‍රශ්න දැනගන්න ??

    අනික ඇයි මේ ගම් විතරක්. නගර වල මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද?? එහෙම ඇහුවොත් කියයි නගර වල ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්තාව තියනවා කියලා , පහසුකම් තියනවා කියලා.. එහෙනම් කරන්න ඕනේ ඒ අවස්තාව ගම්වල ඉන්න මිනිස්සුන්ටත් දෙනඑක නැතුව රොත්ත පිටින් ගමක් ගමක් ගානේ ගිහින් සල්ලි නාස්ති කරල නාට්ටි පෙන්නන එක නෙවෙයි. :baffled: මුන් කැමති "ගම" දුෂ්කරව තියන්කන්. එහෙම උනාම තමයි මේ වගේ මිනිස්සුන්ගේ දුක , නැති බැරිකම පෙන්නලා නාට්ටි හදන්න පුලුවන්. අර පොල් අතු මඩුව, ගහක් උඩ පැලක් හදන ප්‍රශ්න අහපු එකා වගේ concept වලින් කියන්නේ මුන්ට ඕනේ "ගම' කියන එක සදාකල් ඒ විදියට තියන්න. ඒකින් මුන් වෙනම ආතල් එකක් ගන්නවා දුෂ්කර කම පෙන්නලා.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රජ කාලේ වගේ ගමින් ගමට ගිහින් ප්‍රසන විසදන එක අදට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න එකෙක් නැද්ද ?
    ගෝටා ඇත්තටම us සිටිසන්ද කියලත් සැකයි මේ වගේ ගොන් බූරු ෂෝ දාද්දි
    හැබැයි ගම්වල ඉන්න උන්ට හරියන්නෙත් මේ වගේ ගොන් ආතල්ම තමයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    රජ කාලේ වගේ ගමින් ගමට ගිහින් ප්‍රසන විසදන එක අදට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න එකෙක් නැද්ද ?
    ගෝටා ඇත්තටම us සිටිසන්ද කියලත් සැකයි මේ වගේ ගොන් බූරු ෂෝ දාද්දි
    හැබැයි ගම්වල ඉන්න උන්ට හරියන්නෙත් මේ වගේ ගොන් ආතල්ම තමයි
    සිරාවට බන්. මු us නෙමෙයි ඉදලා තියෙන්නේ කොහේ හරි ගෝත්‍රික රටක
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සජියා ප්‍රශ්න විසදන්න ජනතාවගේ දෙපතුලට ගාවට යනවා කිව්වම ජනපති එන්නේ මේවා කරන්නද ගාගේන දස අතේ මඩ ගහපු බයියෝ මේවට රෙස්පෙට් රෙස්පෙට් ගානවා දැක්කම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට බන්. මු us නෙමෙයි ඉදලා තියෙන්නේ කොහේ හරි ගෝත්‍රික රටක
    Charithath dekak thiyanawa wage us hitiye kiala suriname hari haiti hari inna athi :)