"ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම....
(ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)
මේ වාහන සේල් එකක් නෙවෙයි "ස" ගෙ "කොලන් මඩුව ගම සමග කයිය" නාට්‍ය රූගතකරන්න "ස' හයවෙනිදා එන නිසා දැරණියගල දික්කැල්ලකන්ද ඉස්කොලේට ඇවිත් තියන වාහන තොගේ. මෙහෙම තමා මහජන මුදල් නිකරුනෙ වියදම කරන්නෙ .නිලදාරින්ට දිමනා හොටෙල් පහසුකම් ඉන්දන.ගම්මාන වල දුප්පත් මිනිස්සු කන්න නැතුව ගස්ලබු වට්ටක්කා තම්බලා කරන්නේ .විදෙස්වල අපෙ සහොදර වරු ලන්කාවට එන්න බැරිව කොරොනා හැදිලා මැරෙනවා .
(ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)
Jagath Prasanna Gamage
2htSSpognnsored ·මේ වාහන සේල් එකක් නෙවෙයි "ස" ගෙ "කොලන් මඩුව ගම සමග කයිය" නාට්‍ය රූගතකරන්න "ස' හයවෙනිදා එන නිසා දැරණියගල දික්කැල්ලකන්ද ඉස්කොලේට ඇවිත් තියන වාහන තොගේ. මෙහෙම තමා මහජන මුදල් නිකරුනෙ වියදම කරන්නෙ .නිලදාරින්ට දිමනා හොටෙල් පහසුකම් ඉන්දන.ගම්මාන වල දුප්පත් මිනිස්සු කන්න නැතුව ගස්ලබු වට්ටක්කා තම්බලා කරන්නේ .විදෙස්වල අපෙ සහොදර වරු ලන්කාවට එන්න බැරිව කොරොනා හැදිලා මැරෙනවා .
මුන් කැමති "ගම" දුෂ්කරව තියන්කන්. එහෙම උනාම තමයි මේ වගේ මිනිස්සුන්ගේ දුක , නැති බැරිකම පෙන්නලා නාට්ටි හදන්න පුලුවන්. අර පොල් අතු මඩුව, ගහක් උඩ පැලක් හදන ප්‍රශ්න අහපු එකා වගේ concept වලින් කියන්නේ මුන්ට ඕනේ "ගම' කියන එක සදාකල් ඒ විදියට තියන්න. ඒකින් මුන් වෙනම ආතල් එකක් ගන්නවා දුෂ්කර කම පෙන්නලා.