ගම සමග පිළිසඳර

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මන් දේශපාලනය ගැන වැඩිය හොයන්නේ, News බලන්නේ නැහැ.
    ප්‍රශ්නයක්,

    ලොක්කා යන හැම තැනම ඉන්න මොලේ බිංදුවක් වත් නැති අමන ගැමියො/ ඒ වගේ පේන්න රඟපාන නළුවෝ "වනාන්තරයක් හරහා පාර කැපුවොත් අපිට පට්ට ළඟයි" වගේ drama එකක් දානවා ද? මට ආරංචි මීමුරේ ඉන්න බුරුවො ටිකකුත් නකල්ස් හරහ පල්ලේගම ට පාරක් ඉල්ලන්න යනවලු.
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ප්‍රාදේශීය දේශපාලකයෝ, ඇතැම් නිලධාරීන් එකතු වෙලා ජනපති එන්න කලින් කතාවෙලා අවශ්‍ය දේවල් විතරයි ඉදිරිපත් කරන්නේ.ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක එතන අහන්න බැහැ.
    ජනපති මේක නොදන්නවා වෙන ඇති, එයා දේශපාලකයෙක් නොවන නිසා. ජනපති ප්‍රේමදාස පවා අන්දපු අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් ගැන මම දන්නවා, ඒ වගේ තම්පරාදු උන අයත් රැවටෙනවා නං ආයේ මොන කතාද.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයිට එහා, ගමේ එකෙක් නැගිටලා කියනවා අපිට වනජීවි එකෙන් වගාකරන්න දෙන්නෑ කියලා. වනජීවි එකෙන් ඇහුවම ඒක රක්ෂිතයක්.
    එතකොට නීතියට වැඩකරන නිලදිරින්ට සද්දෙ දාලා ස' කියනවා ඒක තවදුරටත් ඒම තියන් ඉදලා වැඩක් නෑ වගා කරන්න දෙන්න කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ප්‍රශ්න ඔක්කොම කලින් කතාවෙලා යන්නෙ. 6-2 = 3 අවුල උනේ කලින් දවසෙ කතා උනේ 5-2 නිසා ලු. පාඩම් කරේ 5-3 = 2යි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම සමග පිළිසදර අතිශය සාර්තකයි, අසාර්තක නම් කවදාවත් ගු ඇන් පි ගොන් බඩු බුරා පනින්නෙ නැ,

    ප්‍රාදේශීය දේශපාලකයෝ, ඇතැම් නිලධාරීන් එකතු වෙලා ජනපති එන්න කලින් කතාවෙලා අවශ්‍ය දේවල් විතරයි ඉදිරිපත් කරන්නේ.ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක එතන අහන්න බැහැ.
    ජනපති මේක නොදන්නවා වෙන ඇති, එයා දේශපාලකයෙක් නොවන නිසා. ජනපති ප්‍රේමදාස පවා අන්දපු අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් ගැන මම දන්නවා, ඒ වගේ තම්පරාදු උන අයත් රැවටෙනවා නං ආයේ මොන කතාද.
    ටොන් පච දදා මඩ ගහන තරමටම රිදෝගෙන,

    ප්‍රේමදාසගෙ කතාවත් වැරදියි මිනුස්සයව තම්බන්ඩ නම් ආව් නිළධාරින් ඒත් හරි ගියෙ නම් නැ, ප්‍රේමදාස කියන්නෙ මෝඩයෙක් නෙමේ සජිය වගේ...
    ------ Post added on Feb 7, 2021 at 8:08 PM
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aththa kathawa.
    okkoma un kiyanne idam tika denna kiyalaa. anthimeta lankawe kisi deyak ithuruwenne naha his minissu tikak herenna.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගම සමග පිළිසදර අතිශය සාර්තකයි, අසාර්තක නම් කවදාවත් ගු ඇන් පි ගොන් බඩු බුරා පනින්නෙ නැ,

    ටොන් පච දදා මඩ ගහන තරමටම රිදෝගෙන,
    ------ Post added on Feb 7, 2021 at 8:08 PM
    හරි මචං එල.
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    ගම සමග පිළිසදර අතිශය සාර්තකයි, අසාර්තක නම් කවදාවත් ගු ඇන් පි ගොන් බඩු බුරා පනින්නෙ නැ,

    ටොන් පච දදා මඩ ගහන තරමටම රිදෝගෙන,

    ප්‍රේමදාසගෙ කතාවත් වැරදියි මිනුස්සයව තම්බන්ඩ නම් ආව් නිළධාරින් ඒත් හරි ගියෙ නම් නැ, ප්‍රේමදාස කියන්නෙ මෝඩයෙක් නෙමේ සජිය වගේ...
    ------ Post added on Feb 7, 2021 at 8:08 PM
    අනේ උට්ටෝ තොගේ මොලේ අයින් කරලා මට හිතෙන්නේ එකට රාජපක්ෂ අසුචි පුරවලා තියන්නේ, මොනවද ගොන් බයියෝ සාර්ථක? අර ගහ උඩ මයික් ඒකෙන් ෂෝ එක දාපු script බයියා, අර අසරන් වෙච්ච කෙල්ල , ඊට පස්සේ මේ කොම්පියුටරේ කෙස් එක, ඔය ඔක්කොම අතරේ ගැමියෝ කියනවා කැලේ කපලා පාර ඕනි කියලා, මොනවද පාකෝ මේ, ඊට වැඩිය ප්‍රශ්න නැද්ද මේ ලංකාවේ? කෝ ඉතිරු vaccine jab ටික? Currency inflation එක ? Banking system එක collapse වෙනවා ,
    රට ඇතුළේ තියන තියන industry දවසෙන් දවස paralyze වෙනවා, ඒ අතරේ සර් ගිහින් ගමේ ඉන්න දාපු ගොන් බයියෝ ටිකක් එක්ක pre arranged reality show එක්ක කරනවා , ඒ අස්සේ උබ මෙතන ඇවිත් උන්ගේ ගූ දිවෙන් අදිනවා , ලෑජ්ජා වේයන් බල්ලෝ රටක් විදියට අපි මේ විඳින දුකට තොපි ලා වගේ අවජාතක බල්ලෝ වග කියන්න ඕනි. තොපි විතරක් නෙවෙයි තොපි ජාතක කරපු වෙස වෙසාවියෝත් වග කියන්න ඕනි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මම නම් හරි ආසයි ඔය වැඩේට. අපේ එවුන් ගම ගැන ගමේ මිනිස්සු ගැන හිතං ඉන්නේ හෙන අහිංසක පරිසරයට ආදරේ මිනිස්සු කියලානේ.

    ඔය පිලිසදරෙන් එලියට එනවා, ගංවල ඉන්නේ ගහක් කොලක් පෙන්න බැරි සතා සිවුපාවෙක්ට ආදරේ නැති පට්ට පදුරු ගංකබරයෝ කියලා.

    ස්තුතියි සැර්
     
    අසාර්තක නම් උබල ෆේක් පිට ෆේක් අටෝගෙන බුරන්නෙ නැ බන්, අඩුම ගානෙ අපිවත් ගම සමග යන ඔය වැඩේ ගැන තෙර්ඩ් එකක් දැම්මද නැ ,

    උබලට දරාගෙන ඉන්ඩම බැරිතැන උබලම ඇදල ගත්ත මම නම් උබල ගම් වලට සර් යන්ඩ ඕන නැ නිලධාරින් ඔක්කොම කරල දෙයි කියන උබලගෙ කතා වලට එකෙන්ම කැමතියි,

    මොකද ඕව ඔක්කොම ගමනට යනව, ගම් වල මිniස්සු ඔවට ලස්සනට සලකනව, ගිය පාර මතක ඇතිනෙ ගම්වලින් උබලට හම්බුනේ ඉතාම අඩු චන්ද ප්‍රතිශතයන්, ඔහොමම බුරපල්ල එකන්ම මම නම් කැමතියි..

    අපෝයි ඔව් උබලනෙ ආදරේ සතා සිවුපාවට ගහට කොළට, ඒකට බදුර්දීන කැලේ කපද්දි පොන්න රැල කට පුක වහගෙන බදුර්දිනගෙ පුක් පාර කාගෙන අන්තිමට සහරානයගෙ බෝම්බත් කෑවෙ,

    තොපිට ගම්වල උන් චන්දෙ නොදෙන්නෙ තොපි මෙලෝකෙ දෙයක් ගම්වල මිniස්සුන්ට නොකරපු නිසා, අඩුම පොහොර සහනාධාරෙ දුන්නද ????නැ ...කරන්ඩ පුලුවන් බලු අහිකුන්ටික වැඩ ඔක්කොම කරල අන්තිමට චන්දෙ විතරක් බලාපොරොත්තු උනාට හම්බෙන් නැ..
    ------ Post added on Feb 7, 2021 at 9:27 PM
     
    බුරන්න? තෝ නේ උට්ටෝ බුරන්න , තොගේ ජාන වලම එක නියනවනේ. තොගේ අම්මට මැදි මුලන බල්ලා doggy නෙවෙයි දාලා තියන්නේ රාජ පස්ස style එක එකයි උබ ට මෙහෙම වෙලා තියන්නේ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ස්කෝලෙට කම්පුටර් දෙකක් අරන් දෙන්න, ගමට බස් එකක් දාන්න, පාරට තාර දාගන්න වගේ සිල්ලර වැඩ වලටත් ජනපතිට ගමට යන්න උනා
    ඔය වැඩ කරන්නද යකෝ අපි චන්දෙ දීලා එකෙක් පත් කරගත්තේ?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,863
    1,549
    113

    , ඒකට බදුර්දීන කැලේ කපද්දි පොන්න රැල කට පුක වහගෙන බදුර්දිනගෙ පුක් පාර කාගෙන අන්තිමට සහරානයගෙ බෝම්බත් කෑවෙ,
    ඌ කපපු හින්ද තමි ගොනො මෙයා ගෙනාවෙ මූ ඊ ටත් එහා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්කෝලෙට කම්පුටර් දෙකක් අරන් දෙන්න, ගමට බස් එකක් දාන්න, පාරට තාර දාගන්න වගේ සිල්ලර වැඩ වලටත් ජනපතිට ගමට යන්න උනා
    ඔය වැඩ කරන්නද යකෝ අපි චන්දෙ දීලා එකෙක් පත් කරගත්තේ?
    ඒවත් වෙන්නෙ නැනෙ ගමට ගියෙ නැත්තන් හදන සමහර පාරවල් අවුරුදු 40-50හදල නැ සමහර ඒවට පාලම් නැ , නිළධාරි කොරානම් ඔහොම තියෙන්ඩ විදිහක් නැනෙ, සමහ්‍ර ස්කෝල වලට එකම එක වැසිකිලියක්ව්ත් නැ පාසල් ගොඩ නැගිලි නැ නිලධාරි කොරානම් එහෙම වෙන්නෙ නැනෙ, ගමට යන එක බොහොම හොදයි ජනතාව හම්බෙන්ඩ ඕන එතකොටයි හරි යන්නෙ,.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒවත් වෙන්නෙ නැනෙ ගමට ගියෙ නැත්තන් හදන සමහර පාරවල් අවුරුදු 40-50හදල නැ සමහර ඒවට පාලම් නැ , නිළධාරි කොරානම් ඔහොම තියෙන්ඩ විදිහක් නැනෙ, සමහ්‍ර ස්කෝල වලට එකම එක වැසිකිලියක්ව්ත් නැ පාසල් ගොඩ නැගිලි නැ නිලධාරි කොරානම් එහෙම වෙන්නෙ නැනෙ, ගමට යන එක බොහොම හොදයි ජනතාව හම්බෙන්ඩ ඕන එතකොටයි හරි යන්නෙ,.
    ඒකට කරන්න ඕන ගමින් ගමට යන එක නෙමේ
    ගම්වල තියෙන ප්‍රශ්න ගැටළු ඉහලට යවන්න පුළුවන් සහ ඒවා නිවැරිදිව හදුනා ගෙන ඉක්මනින් විසදුම් දෙන්න පුළුවන් mechanism එකක් හදන එක
    ඒකටයි us වලින්ම එකෙක් ගෙනල්ලා ජනපති කෙරෙව්වේ
    ඔහොම ගමින් ගමට යන්න ගියොත් කොච්චර කාලයක් යනවද? කොච්චර මුදලක් වැය වෙනවද? මිනිස්සු කී දෙනෙක්ගේ කාලය අපරාදෙද ?
    ලංකාවේ ඉගෙන ගත්ත මොලේ තියෙන මිනිස්සු නැතිව නෙමේ
    ඔය වයසක එවුන් අයින් කරලා අලුත් විදිහට හිතන්න පුළුවන් සෙට් එකක් අරගෙන කරන මගුලක් කරන්න ඕන
    මොන අපරාධයක්ද ස්කෝලෙට කම්පුටර්ස් දෙන්න, ground එක හදන්න, පාරට බස් එකක් දාල දෙන්න ජනාධිපතිටත් පැය ගණන් නාස්ති කරගෙන රට වටේ යනවා කියන්නේ
    ජනාධිපති කෙනෙක් කියන්නේ ඔෆිස් එකේ ඉදන් තීන්දු තීරණ ගන්න එකෙක්, රටේ සිස්ටම් එක හොද නැතිනම් ඒ වෙනුවට අලුත් සිස්ටම් එකක් හදන්න ඕන එකෙක්
    නැතිව ග්‍රාම සේවක කෙනෙක් නෙමේ
     
    • Like
    Reactions: TechnWeb