ගම සමඟ පිලිසඳර 2.0

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    475137949_1162402398576937_7340514786911762693_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    මට මතකයි මුන්ගේ චතුරංගයා කිව්වා උන් npp චන්ද කැම්පේන් එක කරන්න කලින් ගෝටා 2019 කැම්පේන් එක කරපු විදිය හොදට අධ්‍යනයන කරල ඒ වගේ සැලසුම් කරා කියලා .
    මුන් ගෝට වගේ ඉතුරු ටිකත් ප්ලෑන් කරල වගේ !! 😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,856
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    ජනපති අනුර අද හෝමාගම සමග සුහද පිළිසඳර:lol:

    ජාතික ජනබලවේගය විසින් ආරම්භ කර ඇති “සුහද හමු” මාලාවේ තුන්වැනි ජනහමුව අද (ජනවාරි 25) හෝමාගමදී පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද හමුව අද පස්වරු 04.30 ට පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල ඉදිරිපිට ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

    මෙම සුහද හමු ප්‍රචාරණ වැඩසටහනේ පළමුවැන්න කටුකුරුන්දේදීත් දෙවැන්න හොරණදීත් පසුගිය සතියේ පැවැත්විණි.

    - https://sinhala.lankanewsweb.net/01/25/150298/
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගුපි ජනතාවට හරිම අමාරු කාලයක් මේක :sorry: කොච්චර් කාලයක් මෙහෙම කෙම්දිරි ගාන්න වෙයිද කියල දෙයියෝ තමයි දන්නේ :sorry: විපස්සේත් හතරට පහට බෙදිලා බෙලිකුලාල් කා ගන්නවා :sorry: අරගලයක් පෙනෙන තෙක් මානෙකවත් නැ :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    පොඩි හුජ්ජ ජෙප්පෙක් ආවොත් ඇරෙන්න, බයියො එන්නෙ නෑ නුලට. උන්ටික නන්ද්සේනගෙන ඇරගත්ත විදියට දැන් දන්නවා ඊලගට වෙන්නෙ මොනවද කියලා 😅😅
     
    • Haha
    Reactions: monson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සුපුරුදු පරිදි එළකිරි ලින්දලග සංගමේ නිර්පාක්ෂික වනිතාවක් ඇවිල්ලා ගුපි ශිෂ්න පහස ලබල කෙදිරිගාලා සුරන්තයට පත් වෙලා :P