ගම හරහා දිව්වා
මචන්, අද අපේ ගමේ අවුරුදු උත්සවේ. මම ගම හරහා දුවලා එකට ආවා.. සහතිකේකුත් හම්බ උනා.. මට හරි සතුටුයි.. මට වඩා සිරා පොරවල් එක්ක දුවලා මම එක උනේ..