ගයත්‍රිට කොරෝන ලු .

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චතුරිකාට පොසිටිව් කියල ගයියා ලයිව් එකක් අවිත් කියනවා. පේශල ලයිව් එකක් ඇවිත් කියනවා පේශල පොසිටිව් නෑ ඒත් සහෝදර ශිල්පීන් පිරිසක් පොසිටිව් කියල.

    මොනාඋනත් හැමෝටම ඉක්මන්සුව
    මේ සාම්න්‍ය ලෙඩක් කාට හැදුනත් ලොකු නිවුස් එකක් කරගන්න ඕනේ නෑ. සමාජ රෝගයක් නෙමෙයිනේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    1606471292566.png

    චතුරිකාට පොසිටිව් කියල ගයියා ලයිව් එකක් අවිත් කියනවා. පේශල ලයිව් එකක් ඇවිත් කියනවා පේශල පොසිටිව් නෑ ඒත් සහෝදර ශිල්පීන් පිරිසක් පොසිටිව් කියල.

    මොනාඋනත් හැමෝටම ඉක්මන්සුව
    මේ සාම්න්‍ය ලෙඩක් කාට හැදුනත් ලොකු නිවුස් එකක් කරගන්න ඕනේ නෑ. සමාජ රෝගයක් නෙමෙයිනේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    slvlog එකේ තට්ටයා කිව්වා හිරු 31st නයිට් rehearsal එකට ආපු උන්ට කොචිඩ් පොසිටිව් කියලා
    ඒ සෙට් එකද දන්නේ නැහැ මේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,558
    6,148
    113
    An actor hailing from a family of actors, has been tested positive for Covid-19.

    He had displayed symptoms of fever after a teledrama shooting in Kandy and was admitted to a private hospital. He had been tested positive after a PCR test.
    As a result, crew members of the shoot and the hotel staff where he was staying, had been quarantined.
    Dancer at work on a Christmas channel
    Meanwhile, the choreographer of the above mentioned teledrama had also been involved in the filming of a Christmas program at a leading local TV channel.
    Therefore, those involved in the TV programme too, had been compelled to undergo PCR testing, 'Sri Lanka Mirror' learns.
    Actress also tests positive
    Meanwhile, a popular actress involved in an ongoing teledrama too, has tested positive from the first PCR test, reports say.
    She has been referred to another PCR test.
    :angry::angry::angry:However, the shooting of the teledrama is continuing, reports add.:angry::angry::angry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නලු නිලියන් 14කට කෝවීඩ් 19 වැලදී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකරනවා.

    ක්ශේස්ත්‍රයෙන් එන තහවුරු නොකල තොරතුරු අනූව නුවර ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර රෝගාතුර වූ ජනප්‍රිය නලුවෙකු පසුව කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර එම ටෙලිනාට්‍යට සම්බන්ද වූ ප්‍රවීන නර්තන අද්‍යක්ශක වරයෙක් ප්‍රසිද්ද රූපවාහීනී නාලිකාවක නත්තල් ප්‍රසංගයේ පෙරපුහුනුවීම් වලටද සහබාගීවී ඇතිබව වාර්තාවෙනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    නලු නිලියන් 14කට කෝවීඩ් 19 වැලදී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකරනවා.

    ක්ශේස්ත්‍රයෙන් එන තහවුරු නොකල තොරතුරු අනූව නුවර ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර රෝගාතුර වූ ජනප්‍රිය නලුවෙකු පසුව කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර එම ටෙලිනාට්‍යට සම්බන්ද වූ ප්‍රවීන නර්තන අද්‍යක්ශක වරයෙක් ප්‍රසිද්ද රූපවාහීනී නාලිකාවක නත්තල් ප්‍රසංගයේ පෙරපුහුනුවීම් වලටද සහබාගීවී ඇතිබව වාර්තාවෙනවා.

    @LazyLizard ta badu packet 😁
     
    • Haha
    Reactions: asylum