පුදුම වයිරයකින් නේ බන් ගොඩක් උන් ඉන්නේ 
ලිංගික කුහකකම ගැන රිසර්ච් එකක් කරන්න ගන්න හොද සිම්ප්ලා ටිකක් ඉන්නවා මේකේ.
කාට උනත් ලෙඩක් හැදුනාම ඔහොම සතුටු වෙන්නේ මෙලෝ රහක් නැති මූසලයෝ බන්. ජිවිතේ කිසිම ලාල් එකක් නෑ කාටහරි කෙල උනාම කාගේ හරි ලීක් උනාම අනේ හොද වැඩේ කියලා උඩ පනිනවා. ඊට පස්සේ ත්‍රෙඩ් දානව අනේ මට කවුරුත් කැමති නෑ, මට සෝශල් ෆොබියා, මට anxiety,මට කෙල්ලෙක් නෑ කිය කිය. මිනිස්සු කැමති වෙයිද බන් ඔය වගේ උන්ට. ඔය මිනිස්සු උබලට මොන වැරද්දක් කරාටද බන් ? අඩු ගානේ සල්ලි නයට අරන් දෙන්නේ නැතුව හරි ඉන්නවා නම් කමක් නෑ. නිදහසේ ඉන්න උන් සෙක්ස් කරනවා තමයි බන්.සෙක්ස් කියන්නේ අපාරාධයක් නෙමේ කියලා ලෝකේ පිලි අරන් සෑහෙන්න කල් දැන් . ගොඩක් රටවල උන් casual sex කරනවා. වගේම අපිත් ලොකු කාලයක් ජිවත් වෙන්නේ නෑ. අනුන්ට කරදරයක් නැත්නම් වෙන මිනිස්සු ගැන ඔහොම තරහෙන් පුපුර පුපුර ඉන්න එපා කැන්සර් එකක් වත් හැදෙයි. ඉන්න ටිකේ සතුටින් relax එකෙන් ඉන්න බලන්න.