ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔය කුණුහරුප නෙමෙයි, මෙන්න මේ දෙවියන් වන්දනා මාන කරගන්න. තමුන්ගේ දරුවන්ටත් ඒක ආශිර්වාදයක්. තමුන් දෙවියන් වැන්දා කියලා මේ කොහෙවත් ඉන්න මට සල්ලි ලැබෙන්නේ නෑ. සල්ලි බලාගෙන දාපු post එකක් නෙමෙයි මේක.
    වන්දනා මාන කරන්නේ මොන දෙවියන්ද කියල තිරණය කරන්නේ මම ,මම වන්දනා මාන කරපු ඒවගේ ආශිර්වාද නම් මට ලැබිල තියෙනවා ඔයා ඔය දෙවියෝ නැමද්ද නම් ඔයාට ලැබිල තියෙන දේවල් මොනවද .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    THIS THREAD IS CLOSED!!!!!!!:rofl::rofl:
    අහ්හ් ඔන්න කිඹුලා අය්යත් ඇවිත් මේ අපේ චානි අක්කට කියල දෙන්න ඒ කාලේ අපි ශනු දේවිය වන්දනා මාන කරපු හැටි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    අහ්හ් ඔන්න කිඹුලා අය්යත් ඇවිත් මේ අපේ චානි අක්කට කියල දෙන්න ඒ කාලේ අපි ශනු දේවිය වන්දනා මාන කරපු හැටි

    ubala wandana karapu wandana wala bale wwedi wela thama anthimata lokkata thread eka close karanna une :baffled::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ubala wandana karapu wandana wala bale wwedi wela thama anthimata lokkata thread eka close karanna une :baffled::rofl:
    ඔව් බන් අපරාදේ දායකයෝ වැඩි වෙනකොට ලොක්ක අප්සට් ගියා ,ඒ මොනවා කලත් අපේ භක්තිය වෙනස් උනේ නැහැ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    වන්දනා මාන කරන්නේ මොන දෙවියන්ද කියල තිරණය කරන්නේ මම ,මම වන්දනා මාන කරපු ඒවගේ ආශිර්වාද නම් මට ලැබිල තියෙනවා ඔයා ඔය දෙවියෝ නැමද්ද නම් ඔයාට ලැබිල තියෙන දේවල් මොනවද .
    දෙවියන් වැන්දා කියලා දෙවියෝ අපිට මොනාත් ගෙනල්ල දෙන්නේ නෑ. ආගමක් ධර්මයක් අදහන්නේ මානසික පාරිශුද්ධිය ඇතිකරගන්න. මනස ශක්තිමත් උනාම එක අරමුණක කැපවීමෙන් එක දිගට වැඩකරන්න පහසුයි. අනිත් අයගේ ප්‍රසාදය වගේම උපකාරත් ලැබෙනවා එහෙම අයට. ඉතින් දියුණුවෙන්න පහසුයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔව් බන් අපරාදේ දායකයෝ වැඩි වෙනකොට ලොක්ක අප්සට් ගියා ,ඒ මොනවා කලත් අපේ භක්තිය වෙනස් උනේ නැහැ
    අනේ මේ ඔයාලගේ ගොන් කතා අහලා upset වෙනවා නම් ඉතින් මට මොංගල් වෙන්න ඕන : :rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දෙවියන් වැන්දා කියලා දෙවියෝ අපිට මොනාත් ගෙනල්ල දෙන්නේ නෑ. ආගමක් ධර්මයක් අදහන්නේ මානසික පාරිශුද්ධිය ඇතිකරගන්න. මනස ශක්තිමත් උනාම එක අරමුණක කැපවීමෙන් එක දිගට වැඩකරන්න පහසුයි. අනිත් අයගේ ප්‍රසාදය වගේම උපකාරත් ලැබෙනවා එහෙම අයට. ඉතින් දියුණුවෙන්න පහසුයි.

    ඔන්න ඕකට තමය් අපි ශ්නුදරි දෙවියය් ,ගයා දේවියි නමදින්නේ අතටය් හිතටය් මාර සනිපය් ඒ වෙලාවට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔන්න ඕකට තමය් අපි ශ්නුදරි දෙවියය් ,ගයා දේවියි නමදින්නේ අතටය් හිතටය් මාර සනිපය් ඒ වෙලාවට

    මානසික පාරිශුද්ධිය ඇතිවෙනවා. මනස ශක්තිමත් උනාම එක අරමුණක කැපවීමෙන් එක දිගට වැඩකරන්න පහසුයි. මේ දේවතාවියන් අදහන කොල්ලොන්ගෙන් වෙනත් ස්ත්‍රීන්ට සිදුවන අතවර අඩුවෙනවා. කාන්තාවන්ට පහසුවෙන් බස් රථයක ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. අනිත් අයගේ ප්‍රසාදය වගේම උපකාරත් ලැබෙනවා. ඉතින් තව මොනවද...?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    මානසික පාරිශුද්ධිය ඇතිවෙනවා. මනස ශක්තිමත් උනාම එක අරමුණක කැපවීමෙන් එක දිගට වැඩකරන්න පහසුයි. මේ දේවතාවියන් අදහන කොල්ලොන්ගෙන් වෙනත් ස්ත්‍රීන්ට සිදුවන අතවර අඩුවෙනවා. කාන්තාවන්ට පහසුවෙන් බස් රථයක ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. අනිත් අයගේ ප්‍රසාදය වගේම උපකාරත් ලැබෙනවා. ඉතින් තව මොනවද...?
    :yes::yes:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මේක ඇත්ත ,මමත් එදා ඉඳලම ගයත්‍රී දේවිය අදහනවා ,එදා වගේම තමය් අද උනත් හස්ත සම්බෝගයේදී උපරිම සතුටක් දෙන්න ගයත්‍රී දේවියට පුළුවන් .ඒ වගේම තමයි ශනුද්රි දේවියත් .මම දන්න විදියට ශනුද්රි දේවියය් ගයත්‍රී දේවියය් අදහන ගොඩක් අය එලකිරියෙත් ඉන්නවා .ඕම් නමඃ ගයත්‍රී නමඃ ශනු නමඃ ....
    :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මදැයි ශ්‍රද්ධාවෙන් ත්‍රෙඩ් එකට ඇතුල් උනා :rolleyes:
    කොටා වෙනමම පැත්තකට ත්‍රෙඩ් එක ගෙනිහින්..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මදැයි ශ්‍රද්ධාවෙන් ත්‍රෙඩ් එකට ඇතුල් උනා :rolleyes:
    කොටා වෙනමම පැත්තකට ත්‍රෙඩ් එක ගෙනිහින්..
    මිනිහා ලබන ආත්මෙදි මීටත් වඩා කොට වෙනවා sure! :P:P