ගයාන්ගේ_බිරිය

Gal Ibbz

Member
Mar 14, 2014
71
4
0
ඔය කෙල්ල මුස්ලිම් කලින් ,පස්සේ මූ නිසා තමන්ගේ ආගමත් දාලා ඇවිත් බැදලා බෞද්ධ වෙලා තියෙන්නේ
මූ කරපු වැඩෙන් වෙන්නේ දැන් මුස්ලිම් කෙල්ලෙක් බෞද්ධ කොල්ලෙක්ව බදින්න යනකොට අදිමදි කරයි.

මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් බැඳලා සිංහල බෞද්ධ වෙනවා කියන්නෙ මචන්,එ කෙල්ලට පට්ට භක්තියක් හා ආදරයක් කොල්ල ගැන තියෙන්න ඔන,නැත්තන් ලෙසියකට වෙන්නෙ නැ,මම එහෙම දන්න කෙල්ලෙක් ඉන්නවා,එ අක්කා පට්ට හොඳයි,මේ ගෙරි හිවලට එකේ අගය තෙරිලා නැ,ගොන් මී හරකෙක් මු නම්.:growl:
 
  • Like
Reactions: චගු

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් බැඳලා සිංහල බෞද්ධ වෙනවා කියන්නෙ මචන්,එ කෙල්ලට පට්ට භක්තියක් හා ආදරයක් කොල්ල ගැන තියෙන්න ඔන,නැත්තන් ලෙසියකට වෙන්නෙ නැ,මම එහෙම දන්න කෙල්ලෙක් ඉන්නවා,එ අක්කා පට්ට හොඳයි,මේ ගෙරි හිවලට එකේ අගය තෙරිලා නැ,ගොන් මී හරකෙක් මු නම්.:growl:

ඔව් ඒ කෙල්ල මූට හොදට ආදරය කරලා තියෙන බව පේන්වා නැත්නම් මුස්ලිම් කෙල්ලෙක් ලේසියෙන් දෙමව්පියන්ට පිටුපාන්නේ නෑ විශේෂයෙන්ම posh නැති කෙල්ලෝ මේ කෙල්ල නම් posh නෙවෙයි වගේ එතකොට ගොඩක් ආදරය කරලා තියෙන බව පේනවා. මම මේක දැනගත්තේ මම දන්න කෙල්ලෙකුත් හිටියා ඒකිගේ relationship එකක් තිබ්බා දෙමළෙක් එක්ක පස්සේ ගෙදරින් ප්‍රශ්ණ නිසා ඒක නැවැත්වුවා ආගමේ ප්‍රශ්ණ නිසා.

නමුත් කොහොම වුනත් මේ ගෑණිට ඉක්මනින්ම කේන්ති යනවාත් එක්ක මොකද මේකි ගයාන්ට පොලිසියට එන්න කියපු වෙලේ මේකි ඌට සෙරෙප්පුවෙන් ගහලා තියෙන්නේ එතන ලොකු වළියක් ගිහින්. මම හිතන්නේ මේකිගේත් මොනවා හරි ප්‍රශ්ණ ඇති නැති වෙන්න බෑ. නමුත් ඒකට ගයාන්ගේ Interview එකක් කරන්න ඕනේ. බලමු ඉස්සරහාට සරසවි එකෙන් ගයාන්ගේ interview එකක් කරයිද කියලා.
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

mechchara kunu wadak karahama sereppuwen gahala madi ban kalakanniyata.
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage naduwakuth thibba muge naduwa dawase.eda nam sirawatama muge ganiwai lamai dakkama duka hituwa.ai mu mehhema karanne kiyala....gani nam kohoma hari idi.lamainta thamai aula
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොනී බට්ට;16413997 said:
    කිම්බක් නිසා ගෙම්බෙක් වූ අපේ කාලේ පියෙකුගේ කතාවක්....​

    :(:(:(
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රනින් රිදීයේන් තිබුනත් හුයාලා..
    කොයි හු**ත් එකයි බෑලුවම හු*ලා..