ගයාන් සඳකැලුම් රාවණාව විකුණන් කයි ?🤬🤬🤬

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    401503284_1836057560181311_4862879341963799229_n.jpg


    මූට කඩේ ගිය එක ගැන මට සමාවෙන්න...:(:(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    රාමුවෙ එකා කෝස් කරන්න ගත්තට් පස්සෙ දැන් හැම httpkma කෝස් කරන්න පටන්ගෙන වගේ 🤣ඩෑන් ප්‍රියසාද් එහෙමත් හෙට දිහාට පටන් ගනී ආණ්ඩුවට සහ ඝණයන්ට පුක දී ජාතිවාදය අවුස්සා හම්බකිරීමේ කලාව පන්ති ඇරඹුනා පමණයි කියලා 🤣
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් හිතුවෙ උබ ආතල් ගත්තා කියලා මෙච්චරකල්.
    ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා බෙහෙත් දෙන්න ඕන ලෙඩක් උබට තියෙන්නෙ. හෙටම පල
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,249
    113
    401503284_1836057560181311_4862879341963799229_n.jpg


    මූට කඩේ ගිය එක ගැන මට සමාවෙන්න...:(:(:(
    අඩේහ් අපි මේ ඉලස්ට්‍රට්‍රෙටර් ෆ්‍රී උගන්නන්න හෙන කට්ටක් කනවා. මුන් රාවනාගෙන් හම්බ කරන හැටි බලපන්කො. 😭 😭 😭 😭
     
    • Like
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    හෙළ ඉතිහාසය කියන්නේ මොකක්ද :eek:
    විජයට කලින් ඉතිහාසය. මේ තට්ටය බොරු කියන්නේ. ඌ දාන්න ලබ්බක් නෑ. මූ කොයි වෙලේ හරි රාවණා කියල ගල් ගුහාවක් අස්සේ බුදියන් ඉන්න තලාගොයෙක් ඇහරවනාවා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    විජයට කලින් ඉතිහාසය. මේ තට්ටය බොරු කියන්නේ. ඌ දාන්න ලබ්බක් නෑ. මූ කොයි වෙලේ හරි රාවණා කියල ගල් ගුහාවක් අස්සේ බුදියන් ඉන්න තලාගොයෙක් ඇහරවනාවා
    Lankawa civilized une Indo Aryans la awwama ne. Ita kalin wanachari minissu thamai idala thiyenne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    Lankawa civilized une Indo Aryans la awwama ne. Ita kalin wanachari minissu thamai idala thiyenne.
    නැත. වැව් පවා තිබිලා තියෙනවා. බුද්ධාගමත් තිබිලා තියෙනවා. කූරගල ගල්ගුහා තියෙනවා ඒ කාලේ පූජා කරපු.