ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව
ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව
ලොක සිනමාව තුල ලන්කවට තැනක් තියනවද..බොක්කෙන් කතා කරොත් උත්තරෙ නෑ..තැනක් හදාගන්න මෙ කපෙ දි බෑ..මොකද විවෘත මනසක් ලන්කවෙ ප්රෙක්ශකයන්ට නැ..අපෙ අයව evaluate වෙලා නැ හොද නිර්මනයක් රස විදින තැනට..අපි හිතනව අපෙ සන්කෘතිය තමා දැනට විශිශ්ට කියල..එකට පිටින් වැඩ කරන්න හොද නැ කියල පිස්සුවක් අපෙ අය ලග තියනව..හිතල බලන්න The Reader ව්ගෙ නිර්මානයක්.. එක ඔස්කර් සම්මනය ගත් නිර්මානයක් එකෙ රගපු ට හොදම නිලිය kate winslet ට ඔස්කර් සම්මනෙ දුන්නා..
නිරුවත් දර්රශන පිරුනු එ නිර්මානයට හම්බුන තැන oscar සම්මානෙ .ලොකෙ තියන ඉහලම ඇගයිම... එ කතාව මෙතනින් ඉවරයි ..
flying fish රගපාපු ගයේශා ට මොකද උනෙ..දුපත් මනසිකත්වයෙ හිටපු අපෙ අයට ඒක දිරවගන්න බැරි උනා..ගයේශා වෙසියක් උනා..ලන්කාවෙ මහලොකු විචරකයො කලා කරුවො.මොකෙක්වත් මෙ මඩ ගැහිල්ලට විරුද්දව කතාකරෙ නැ..අවුරුදු 5හෙ ලමයවත් දුශනය වෙන මෙ රටෙ.ගයීශ නිර්මානයක් වෙනුවෙන් නිරුවත් විම මහ අපරදයක් විදිහට දැක්කෙ මෙරටෙ උන් වෙනුවෙන් හදන චිත්ත්රරපටිත් අපරෙදෙ...නිරුවත් ව රගපාපු kate ට hollywood , oscar දෙනකොට..ගයේශා ට උනෙ උසවි යන්න.ලන්කාව දිවුනු වෙන්නෙ නැත්තෙ ඇයි කියල හිතා ගන්න මෙ ටිකම ඇති
හැබයි ගයෙශා ගෙ දේශපලන භවිතාව නන් අන්තිම සවුතු බවත් කියන්න ඔනෙ..වඩා හොදයි එයා දේශපලනේ නොකරනන්...