ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

Acid1

Member
Jul 7, 2015
136
22
0
ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

ලොක සිනමාව තුල ලන්කවට තැනක් තියනවද..බොක්කෙන් කතා කරොත් උත්තරෙ නෑ..තැනක් හදාගන්න මෙ කපෙ දි බෑ..මොකද විවෘත මනසක් ලන්කවෙ ප්‍රෙක්ශකයන්ට නැ..අපෙ අයව evaluate වෙලා නැ හොද නිර්මනයක් රස විදින තැනට..අපි හිතනව අපෙ සන්කෘතිය තමා දැනට විශිශ්ට කියල..එකට පිටින් වැඩ කරන්න හොද නැ කියල පිස්සුවක් අපෙ අය ලග තියනව..හිතල බලන්න The Reader ව්ගෙ නිර්මානයක්.. එක ඔස්කර් සම්මනය ගත් නිර්මානයක් එකෙ රගපු ට හොදම නිලිය kate winslet ට ඔස්කර් සම්මනෙ දුන්නා..
reader_ver7.jpg

නිරුවත් දර්‍රශන පිරුනු එ නිර්මානයට හම්බුන තැන oscar සම්මානෙ .ලොකෙ තියන ඉහලම ඇගයිම... එ කතාව මෙතනින් ඉවරයි ..

flying fish රගපාපු ගයේශා ට මොකද උනෙ..දුපත් මනසිකත්වයෙ හිටපු අපෙ අයට ඒක දිරවගන්න බැරි උනා..ගයේශා වෙසියක් උනා..ලන්කාවෙ මහලොකු විචරකයො කලා කරුවො.මොකෙක්වත් මෙ මඩ ගැහිල්ලට විරුද්දව කතාකරෙ නැ..අවුරුදු 5හෙ ලමයවත් දුශනය වෙන මෙ රටෙ.ගයීශ නිර්මානයක් වෙනුවෙන් නිරුවත් විම මහ අපරදයක් විදිහට දැක්කෙ මෙරටෙ උන් වෙනුවෙන් හදන චිත්ත්‍රරපටිත් අපරෙදෙ...නිරුවත් ව රගපාපු kate ට hollywood , oscar දෙනකොට..ගයේශා ට උනෙ උසවි යන්න.ලන්කාව දිවුනු වෙන්නෙ නැත්තෙ ඇයි කියල හිතා ගන්න මෙ ටිකම ඇති

හැබයි ගයෙශා ගෙ දේශපලන භවිතාව නන් අන්තිම සවුතු බවත් කියන්න ඔනෙ..වඩා හොදයි එයා දේශපලනේ නොකරනන්...

12002746_1639378082996798_8752289371094277815_n.jpg
 
  • Like
Reactions: AshenTM

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ලොල් ඉතිං ලෝක සිනමාවට යන්න ලංකවේ ප්‍ර්‍ෙක්‍ෂකයෝ බාධාවක් වෙන්නේ කොහොමද?ඉගිලෙන මාළුවෝ හැදුවෙත් ජාත්‍යන්තරයට තමා.ලංකාවේ ප්‍රදර්ශනයට නෙමේ..
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    ලොල් ඉතිං ලෝක සිනමාවට යන්න ලංකවේ ප්‍ර්‍ෙක්‍ෂකයෝ බාධාවක් වෙන්නේ කොහොමද?ඉගිලෙන මාළුවෝ හැදුවෙත් ජාත්‍යන්තරයට තමා.ලංකාවේ ප්‍රදර්ශනයට නෙමේ..

    ai bn mewage ekaka ragapawama patta wesi kiyana ratak ne bn meka..uba ohoma ahanne dan mekita wela tiyana hariya madida lankawe ungen
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආන්න ඒක තමා කියන්නෙ ඔය ලඬ්කාවෙ ජරාව බලන එක නවත්තල සුවප්නා මේහ් ආදරයයිහ් වගේ වැඩකට ඇති කතාවක් බලන්න කියල :dull: :dull:
    බම්ප් :dull: :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ai bn mewage ekaka ragapawama patta wesi kiyana ratak ne bn meka..uba ohoma ahanne dan mekita wela tiyana hariya madida lankawe ungen

    ඉතිං ඒක ඵයාට ජාත්‍යාන්තරයට යන්න බාධාවක් වෙන්නේ කොහොමද?
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    ලොල් ඉතිං ලෝක සිනමාවට යන්න ලංකවේ ප්‍ර්‍ෙක්‍ෂකයෝ බාධාවක් වෙන්නේ කොහොමද?ඉගිලෙන මාළුවෝ හැදුවෙත් ජාත්‍යන්තරයට තමා.ලංකාවේ ප්‍රදර්ශනයට නෙමේ..

    ඉතිං ඒක ඵයාට ජාත්‍යාන්තරයට යන්න බාධාවක් වෙන්නේ කොහොමද?

    me kathava eya ganama newei ..(lankawe ungen kisi sup ekak nethi nisa ..mada gahana nisa)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ආන්න ඒක තමා කියන්නෙ ඔය ලඬ්කාවෙ ජරාව බලන එක නවත්තල සුවප්නා මේහ් ආදරයයිහ් වගේ වැඩකට ඇති කතාවක් බලන්න කියල :dull: :dull:
    බම්ප් :dull: :dull:

    moko ban fake ekakin enne? marcolis eken waren :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට ගයේශගෙ රඟපෑමෙන් වැඩක් නැහැ.. හෙළුවෙන් බැරි නම් ඕන විදියකට රඟපාන්න කියපං.. කොල්ලෙක්ට එක වතාවක් හරි අතේ මරාගන්න ඕක උදව්වක් වෙයිනේ.. චිත්‍රපටිය වැඩක් නැත්තං..

    උඹ ඔය පිටරට නිළියො හෙළුවෙන් නටන එක ගැන නම් කතා කරන්නෙ උන්ට සාමාන්‍යයෙන් අඩ නිරුවත්, නිරුවත් කියන එක සාමාන්‍ය දෙයක්.. අපේ උන්ට ලංකාවෙ නිළියක් පෑන්ටියක් ඇඳන් හිටියොත් ඕක මහ දෙයක් වගේ දැනෙන්නෙ.. මොකද නිතර නොදකින නිසා.. ඕක ඉතිං සංස්කෘතියත් එකක් එන දෙයක්ලුනේ..

    ගයේෂා අසාධාරණයට විරුද්ධව කෑගහන එක ගැන වරදක් කියන්න බැහැ.. ඒත් තේරුමක් තියෙන වැඩක් නම් හොඳයි..

    ඔය එකෙක්වත් අර කොල්ලා ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි.. ඌ තවම ජීවත් වෙලා ඉන්න එකෙක්.. උගේ චරිතෙ ප්‍රසිද්ධියෙම ඝාතනය කරල දාපු එක ගැන එකෙක්වත් කතා නොකරන්නෙ මොකෝ..? ඒවට කටවල් වැහිල මොකෝ.. මොකද ඌ මනුස්සයෙක් නෙමෙයිද..?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    mokakda ban oya kollage seen eka? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ai bn mewage ekaka ragapawama patta wesi kiyana ratak ne bn meka..uba ohoma ahanne dan mekita wela tiyana hariya madida lankawe ungen
    ඉතිං කියපුදෙන්.. රටේ මිනිස්සු හදන්න අපිට බැහැ.. ඒක ඒකිට ප්‍රශ්නයක් නෙමේ නම් අපිට මොකෝ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කේට් වින්ස්ලට් වගේ එක්කෙනෙක් එක්ක ගයේෂව සංසන්දනය කරන එක මහ මෝඩකමක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokakda ban oya kollage seen eka? :confused:
    ඇයි බං අර අවුරුදු දාහතේ පොඩි එකාව පොලීසියට කුදලගෙන ගිහින් ප්‍රශ්න කරලා, කොම්පියුටර් වල වැල හොයලා.. මුළු සමාජයම ඉස්සරහ චරිතෙ ඝාතනය කරල දැම්මෙ.. ඌ කොහොමද බං පාරක බැහැලා යන්නෙ.. මම දැන් පොඩ්ඩකට කලිනුත් දැක්කා අර කොල්ලගෙ අම්මා අඬ අඬා කියනව දරුවට පාරක බැහැලා යන්න බෑ.. මිනිස්සු බලන්නෙ සත්තු දිහා බලන්න වගේ කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දන්නෙ ක්‍රිකට් ගැන විතරද?
    ගෙවල් පැත්තෙ දූෂණ කේස් එකක් උනොත්, මර්ඩර් එකක් උනොත් මුලින්ම කොම්පියුටර් එක අලු දූලි කරල දාපන්.. ගෙවල් වල පැය විසි හතරෙම දොර ඇරලා තියපං.. කඩේකටවත් යන්න එපා.. මොකද එහෙම උනොත් කුදලං යනවා..:lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇයි බං අර අවුරුදු දාහතේ පොඩි එකාව පොලීසියට කුදලගෙන ගිහින් ප්‍රශ්න කරලා, කොම්පියුටර් වල වැල හොයලා.. මුළු සමාජයම ඉස්සරහ චරිතෙ ඝාතනය කරල දැම්මෙ.. ඌ කොහොමද බං පාරක බැහැලා යන්නෙ.. මම දැන් පොඩ්ඩකට කලිනුත් දැක්කා අර කොල්ලගෙ අම්මා අඬ අඬා කියනව දරුවට පාරක බැහැලා යන්න බෑ.. මිනිස්සු බලන්නෙ සත්තු දිහා බලන්න වගේ කියලා..
    STUPID FUCKHEADS:no::no::no:
     
    මන් මෙක දැම්මෙ ලන්කවෙ සිනමවත් එක්ක ලින්ක් කරල.කොල්ලට උන අසදරනෙ වෙනම කත කරන්න ඔනෑ යලුවා
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    කේට් වින්ස්ලට් වගේ එක්කෙනෙක් එක්ක ගයේෂව සංසන්දනය කරන එක මහ මෝඩකමක්.

    lankawe kate hitiyanan eyata wenneth oya tikama thamai...:frown: