ගයේෂාට සම්මාන දෙකක් !

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    ගයේෂාට සම්මාන දෙකක් !

    Miss%20Asia%20Pacific1.jpg


    මේ දිනවල කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ගයේෂා පෙරේරා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

    Miss Personality & Best National costume යන අංග දෙක යටතේ ඇය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.