ගයේෂා පෙරේරා වස බොයි
ගයේෂා පෙරේරා වස බොයි
නිවේදිකාවක්,නර්තන ශිල්පිනියක්,මෝස්තර නිරෑපිකාවක් මෙන්ම ටෙලි නිළියක් ද වන ගයේෂා පෙරේරා පසුගිය දින කිහිපයේ වස පානය කිරීම නිසා කළුබෝවිල රෝහලේ පුතිකාර ලබමින් සිට ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වෙයි.වසපානය කාරීමට හේතු වූ කාරනය සම්බන්ධයෙන් ඇය මෙතෙක් කිසිදු ප්රකාශයක් කර නොමැති වුවද ගයේෂා වස පානය කර ඇත්තේ ඇගේ පේුම සම්බන්ධය බිදී යෑම නිසා බවටයි අදාල ක්ෂේත්රයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබන්නේ .මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ සැටලයිට් නාලිකාවක මුල් පුටුව හොඹවන අයකු සමග බවද මේ අතර වාර්තා වෙයි.ගයේෂා යනු 2006 වසරේ ලංකා රෑ රැජින ලෙසින් කිරැළු පලන් සුරෑපිනියයි.මීට අමතරව ඇය 2009 වසරේ චීනයේ ශැංහයි නුවර පැවති සංචාරක රෑ රැජින තරගයට ඵක් වී ඵහිදී රටවල් 120 ක තරගකාරියන් අභිබවා මිස් ටැලන්ට් කිරැළ හිමිකර ගැනීමට ද සමත් වී තිබෙයි
source

, සමහරු ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ වගේ මේකි නං වස බීලවත් මැරෙන්නෙ නැති පාටයි
මැරෙන්නම ඕනිනං වෙන ඔප්ෂන් එකකට යන්න කියහං(කෝච්චියට පනිනව වගේ
)