ගයේෂා පෙරේරා වස ‍බොයි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ගයේෂා පෙරේරා වස ‍බොයි

    ගයේෂා පෙරේරා වස ‍බොයි
    gayesha.jpg

    නිවේදිකාවක්,නර්තන ශිල්පිනියක්,මෝස්තර නිරෑපිකාවක් මෙන්ම ටෙලි නිළියක් ද වන ගයේෂා පෙරේරා පසුගිය දින කිහිපයේ වස පානය කිරීම නිසා කළුබෝවිල රෝහලේ පුතිකාර ලබමින් සිට ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වෙයි.වසපානය කාරීමට හේතු වූ කාරනය සම්බන්ධයෙන් ඇය මෙතෙක් කිසිදු ප්රකාශයක් කර නොමැති වුවද ගයේෂා වස පානය කර ඇත්තේ ඇගේ පේුම සම්බන්ධය බිදී යෑම නිසා බවටයි අදාල ක්ෂේත්රයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබන්නේ .මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ සැටලයිට් නාලිකාවක මුල් පුටුව හොඹවන අයකු සමග බවද මේ අතර වාර්තා වෙයි.ගයේෂා යනු 2006 වසරේ ලංකා රෑ රැජින ලෙසින් කිරැළු පලන් සුරෑපිනියයි.මීට අමතරව ඇය 2009 වසරේ චීනයේ ශැංහයි නුවර පැවති සංචාරක රෑ රැජින තරගයට ඵක් වී ඵහිදී රටවල් 120 ක තරගකාරියන් අභිබවා මිස් ටැලන්ට් කිරැළ හිමිකර ගැනීමට ද සමත් වී තිබෙයි
    source
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩෝ මේකි මාස ගානකට කලිනුත් වස බිව්වනෙ:rolleyes:, සමහරු ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ වගේ මේකි නං වස බීලවත් මැරෙන්නෙ නැති පාටයි:baffled: ‍මැරෙන්නම ඕනිනං වෙන ඔප්ෂන් එකකට යන්න කියහං(කෝච්චියට පනිනව වගේ:dull:)
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මැරෙනව නම් හොඳ වැලක් රිලීස් කරල මැරියං කෙල්ලේ!:P:P:P
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අඩෝ මේකි මාස ගානකට කලිනුත් වස බිව්වනෙ:rolleyes:, සමහරු ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ වගේ මේකි නං වස බීලවත් මැරෙන්නෙ නැති පාටයි:baffled: ‍මැරෙන්නම ඕනිනං වෙන ඔප්ෂන් එකකට යන්න කියහං(කෝච්චියට පනිනව වගේ:dull:)

    :P:P:P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මැරෙනව නම් හොඳ වැලක් රිලීස් කරල මැරියං කෙල්ලේ!:P:P:P

    "Malakunak hoyagena badu gahapan ponnaya"

    මට - රිප් එක දීපු අසරණය‍ට වැරදි දෙකක් වෙලා තියෙනව. එකක් මම කියල තියෙන එක හරියට තේරුම් අරන් නෑ. අනිත් එක පොන්නයො බඩු ගහනව කියල මම අහල නෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    "Malakunak hoyagena badu gahapan ponnaya"

    මට - රිප් එක දීපු අසරණය‍ට වැරදි දෙකක් වෙලා තියෙනව. එකක් මම කියල තියෙන එක හරියට තේරුම් අරන් නෑ. අනිත් එක පොන්නයො බඩු ගහනව කියල මම අහල නෑ.
    මෙන්න කැපුන එකට මගෙන් එකක්...
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න කැපුන එකට මගෙන් එකක්...

    රෙප් එකට තෑන්ක්ස්. ඒ උනාට මට හිනා යනව බන් මුන්ගෙ කමෙන්ට් වලට:lol: