ගර්භණී දින දර්ශනය - Pregnancy calculator
බොහෝ අය දන්නවත් ඇති මේක.
කාන්තාවකට දරුවෙක් ලබාගෙනීමට සුදුසු කාලය සහ ඒ හා බැඳුනු බොහො විස්තර අපටම ගනනය කරගතහැකි ක්‍රමයක් තමයි මේක. ගිහින් බලන්න මේ වෙබ් සයිට් වල තියෙන එම ගනනය කිරීමේ ක්‍රම.
1. කාන්තාවගෙ සරු දවස් ?
2. ලමයා කුස තුල වැඩෙනකොට එයාට සති, මාස ගනන් ගෙවෙන දින ?
3. ලමයාට ඒ දිනවලදී කලයුතු පරීක්ෂණ ?
4. ලමයා ඉපදෙන දිනය ?
වැනි බොහෝ දේවල් මෙම ටූල්ස් භාවිතාවෙන් ඔබටම දැනගත හැකිය..
http://www.americanpregnancy.org/duringpregnancy/pregcalc.html
http://www.babycenter.com/pregnancy-due-date-calculator
http://www.babymed.com/pregnancy-calendar-and-calculator-week-by-week
ප්‍රයෝජයක් වෙයි කියල හිතලා දැම්මෙ..!