ගර්භණී දින දර්ශනය - Pregnancy calculator

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ගර්භණී දින දර්ශනය - Pregnancy calculator

    බොහෝ අය දන්නවත් ඇති මේක.

    කාන්තාවකට දරුවෙක් ලබාගෙනීමට සුදුසු කාලය සහ ඒ හා බැඳුනු බොහො විස්තර අපටම ගනනය කරගතහැකි ක්‍රමයක් තමයි මේක. ගිහින් බලන්න මේ වෙබ් සයිට් වල තියෙන එම ගනනය කිරීමේ ක්‍රම.

    1. කාන්තාවගෙ සරු දවස් ?
    2. ලමයා කුස තුල වැඩෙනකොට එයාට සති, මාස ගනන් ගෙවෙන දින ?
    3. ලමයාට ඒ දිනවලදී කලයුතු පරීක්ෂණ ?
    4. ලමයා ඉපදෙන දිනය ?

    වැනි බොහෝ දේවල් මෙම ටූල්ස් භාවිතාවෙන් ඔබටම දැනගත හැකිය..

    http://www.americanpregnancy.org/duringpregnancy/pregcalc.html
    http://www.babycenter.com/pregnancy-due-date-calculator
    http://www.babymed.com/pregnancy-calendar-and-calculator-week-by-week

    ප්‍රයෝජයක් වෙයි කියල හිතලා දැම්මෙ..!
     
    • Like
    Reactions: gayankuwait