ගර්භාශ වෙලදාම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ මොකක්ද ඒ seen එක
    දසුනගේ සීන් එක තමා .. උගේ ගෑණී හෙන ගේමක් ගෙනිච්චා මුගේ පෑත්තට.. සමහර විට එයත් සම්බන්ධ ඈති බිස්නස් එකට... කොහොම වුනත් ලන්කාවේ ළමයෙක් හදාගන්න ගන්න ක්‍රමවේදය හරි අමාරු එකක්. එහෙම වෙලා තියෙන්නේ ළමයින් වෙනුවෙන්මයි..මෙහෙම එක එකාට ඕන විදිහට කරන්න පුලුවන් බිස්නස් එකක් නෙමේ ඒක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    Problem is not with lending a womb (surrogate mother) or giving babies out for adoption, the issue is this guy has been exploiting these girls and blackmailing them for his gain. In SL legal adoption is allowed and according to my knowledge it needs to be done via the legal system. You aren't supposed to buy babies.
     
    • Like
    Reactions: u_make_me_sick_

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    චාන්‍ය මාරම රිස්ක් එකක් ගත්තෙ ඕකට. ඒකිගෙ හෑලි නන් අල්ලන්නෙ නෑ ඒ උනාට මේ වැඩේ පට්ට.

    දසුන්

    දසුනගේ සීන් එක තමා .. උගේ ගෑණී හෙන ගේමක් ගෙනිච්චා මුගේ පෑත්තට.. සමහර විට එයත් සම්බන්ධ ඈති බිස්නස් එකට... කොහොම වුනත් ලන්කාවේ ළමයෙක් හදාගන්න ගන්න ක්‍රමවේදය හරි අමාරු එකක්. එහෙම වෙලා තියෙන්නේ ළමයින් වෙනුවෙන්මයි..මෙහෙම එක එකාට ඕන විදිහට කරන්න පුලුවන් බිස්නස් එකක් නෙමේ ඒක

    දසුන් පතිරණ ද ?
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    කොහොම වුනත් ලන්කාවේ ළමයෙක් හදාගන්න ගන්න ක්‍රමවේදය හරි අමාරු එකක්. එහෙම වෙලා තියෙන්නේ ළමයින් වෙනුවෙන්මයි..මෙහෙම එක එකාට ඕන විදිහට කරන්න පුලුවන් බිස්නස් එකක් නෙමේ ඒක
    ඒක හොඳයි.
     
    • Like
    Reactions: asylum and NRTG