ගර්භාෂයේ අයිතිය ඇයගේය

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
    උපුටා ගැනීම - වෛද්‍ය බෝධිනී සමරතුංග.
    ♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦

    මොකුත්ම කරන්න බෑ අම්මේ !

    (ඇගෙ ගර්භාෂය ඔබේ නොවේ.. 2)

    වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.

    ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

    "ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

    කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

    අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
    " තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
    "මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
    "ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

    ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා.

    මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

    මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

    ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා.

    මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

    ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

    මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි...මට දැනුන හැඟීම මම මෙහෙම සටහන් කරලා තිබුනා.

    feeling emotional.
    December 7, 2015 ·
    Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..

    ( හදවතක් අතේ දරාගෙන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)
    මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.

    " මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

    " අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

    "මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

    නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

    "එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

    ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
    ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

    එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !
    එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්.

    බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
    ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

    අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
    මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
    එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

    මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. "ඩොක්ටර් ඔයා ඔච්චර කතා ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා කෙනෙක් අහනවා.

    පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?

    බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

    ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

    "අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

    මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබනවා. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල දිගටම ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

    ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

    අනිත් කොන
    ♦♦♦වෛද්‍ය බෝධිනී සමරතුංග.♦♦♦
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world

    ඉපදීම දුකක් දුකේ ආරම්ය ඉපදීමයි කියන්නේ ඒකයි ඕව දැක දැක ඒව ගැන හිතන්න ගැඹුරට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    nick.JPG

    ඔය කියන දේවල් ඇත්තටම ඇත්ත උනත්. අපිට ඇත්තටම පුළුවන්ද තව ජීවිතයක් ඉවර වෙන වෙලාව තීරණය කරන්න?.
     
    Sen-lu

    Well-known member
  • Pro choice කාලකන්නි. ඔය වගේ සංවේදී කතන්දර ලියාගෙන තමයි රටවල් වලට රිංගන්නෙ. ලංකාවේ නීතිය හරියටම හරි අම්මට හානියක් වෙනවනම් විතරයි ලමයව abort කරන්න දෙන්න ඕනි.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Pro choice කාලකන්නි. ඔය වගේ සංවේදී කතන්දර ලියාගෙන තමයි රටවල් වලට රිංගන්නෙ. ලංකාවේ නීතිය හරියටම හරි අම්මට හානියක් වෙනවනම් විතරයි ලමයව abort කරන්න දෙන්න ඕනි.

    pro-choice is a totally different thing .This is a separate issue.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    "Totally different thing" :lol: :lol: :lol:
    You have no idea don't you.

    I don't think you have a clue about genetic conditions that incompatible life and mental burden it causes to mother when pregnancy continued till the term for the inevitable end. Can you explain to me the point of continuing pregnancy only to deliver a baby who dies in a few minutes?. Have you any idea about the number of infants abandoned by parents because of genetic defects. Have you seen mothers spending years in hospitals only to see their child dies after years of futile treatment and to be blamed by know it alls like yourself for her childs genetic defect. Before type your next nonsense argument please visit the chronic side of LRH ward or visit an orphanage to see the number of children with genetic defects who were abandoned by their parents. If you really believe what you preach you can take the responsibility of one such child.
    Ignorance is bliss, my friend.
     
    • Like
    Reactions: Rick Sanchez

    Sen-lu

    Well-known member
  • I don't think you have a clue about genetic conditions that incompatible life and mental burden it causes to mother when pregnancy continued till the term for the inevitable end. Can you explain to me the point of continuing pregnancy only to deliver a baby who dies in a few minutes?. Have you any idea about the number of infants abandoned by parents because of genetic defects. Have you seen mothers spending years in hospitals only to see their child dies after years of futile treatment and to be blamed by know it alls like yourself for her childs genetic defect. Before type your next nonsense argument please visit the chronic side of LRH ward or visit an orphanage to see the number of children with genetic defects who were abandoned by their parents. If you really believe what you preach you can take the responsibility of one such child.
    Ignorance is bliss, my friend.
    ඔයාගෙ තියරිට අනූව අංශභාගය හැදුන කෙනෙක්ට, කශේරුකාවට හානිවෙලා ජීවිතකාලෙම ආබාධිත වෙලා ඉන්න අයට වයසට ගිහින් වැඩක් පලක් කරගන්න බැරි මිනිස්සුන්ටත් ජීවත් වෙන්න අයිතියක් නැහැ. මොකද එයාලගෙ තත්ත්වය නිසා එයාලා සහ එයාලගෙ පවුලේ අය විඳවනවනෙ.
    ඔටුවා මුලින්ම කූඩාරමට ඔලුව ඔබල පස්සේ තමයි ඇඟම රිංගවන්නේ. මේ එන්න හදන්නෙ මොකාටද කියල දන්නෝ දනිති.
    1, 10 කරල රචනා ලිව්වම මිනිස්සු හිතනව අසරණ අම්මලා වෙනුවෙන් මේවට කැමති වෙන්න ඕනි කියල. ගොඩක් මෝඩයෝ හිතන් ඉන්නව මේවට කැමති වෙන එකෙන් එයාල අලුත් විදියට හිතන Modern අය වෙනවා කියල. විශේෂ අවශ්‍යතා තියෙන ලමයිට සහ එයාලගෙ පවුල් වල අයට ප්‍රශ්න ඇති ඒවා විසදන්න ලමයි මරලා හරියන්නේ නෑ.

    Stephen Hawking was disabled and look at what he achieved!!
    we have absolutely no right to set a standard by which a human needs to meet before it is given value, that is no better than the Nazis or the slave owners!!
    Once life has begun... then that life has as much right to exist, as every other conscious living being.

    If a parent doesn't want their child because it's disabled, then sadly their love comes with conditions when parents love is supposed to be unconditional....basically, they will only love their child, if that child first meets their set of requirements that determine whether their child deserves love and respect or not... sorry, but these people are disgusting and no better than the Nazis.

    Who are they to say that??.. just because they are unable to love someone, that this means that the person deserves death!! that is totally unethical!!
    And it's superiority at it's finest.... one life is not better than another, we are all the same,
    our human value is not determined by our parents or by our society, we all have a right to be here and nobody gets to tell another... they're worthless!!

    Unfortunately. Fact is, abortion is the killing of a human and the life growing inside of a pregnant woman is not simply a worthless clump of cells. The ends don't always justify the means. And in the case of abortion, neither are justifiable. The only question now is if you are okay with killing a human in the womb in order to bring others more comfort. Which it seems by your opinion.
     
    Last edited:

    Before writing your next "magal" understand the difference between disability and genetic defects incompatible with life Einstein.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Oh, don't flatter yourself. I didn't write that මාගල් for you. I know what you are representing. and I can understand your viewpoint. But killing isn't the solution.

    1) It is not killing.
    2)Then what is your solution? ( You simply don't care because it is not your problem.)
     
    • Dislike
    Reactions: Platy