ගරා වැටුණු ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩ නැඟූ හැටි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,234
    113
    1900 වගේ කාලේ ඔය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරනකොට තිබුන තාක්ෂණය දැන්වත් නෑ වගේ. බලපංකෝ අභයගිරිය, ජේතවන චෛත්‍ය එහෙම ප්‍රතිසංස්කරණය කරාට ඒවා ඇදයි. වැඩි කාළයක් යන්න කලින් ආයි ගරා වැටෙන්න පුළුවන් ඒවා.
     

    Similar threads