ලන්කා ඩොකාලට කොහොමත් ඉන්ග්‍රීසි බෑ බන්. ගොඩක් ම හද්ද ඩොටේ ඉදල ඇවිල්ල රජයේ සවුත්තු කැම්පස් වල ඉන්න උන්ට ඉන්ග්‍රීසි කදුලක් බෑ. හැබැයි ඉතින් ඉන්ග්‍රීසි පුලුවන් වීම මතම මිනිස්සු මනින්න හොද නෑ. ඒත් ඉතින් ඕකුන් තමයි ප්‍රෙස්ක්‍රිප්ශන් එක ෆාමසියෙ එකාට වත් කියවගන්න බැරි වෙන්න ලියන්නෙ. අකුරුත් බැරි ගොබ්බයො මොකට පාස් අවුට් කරනවද මන්ද.
ඔය Russian, චයින වගේ ගිහින්, tianjin, tver, grodno, ඔය වගේ ප්‍රයිවට් කැම්පස් වල ඉදල ආපු උනුත් ඕනෙ නම් තප්පර 15 ක් කතා කරයි එක දිගට පුලුවන් කියල පෙන්නන්න, ඒත් උන්ටත් බෑ, බොරුව තියෙන්නෙ. ඒත් උන්ගෙන් මොනා හරි ඩිස්කශන් එකක් ගියොත් ඉන්ග්ලිශ් වලින් තප්පර 15 ක් කතා කරල ඉතුරු ටික සින්හලෙන්.
බලපන් ඔස්ට්‍රේලියා, ඇමරිකා, එන්ගලන්තය වගේ රටක අවුරුදු බරගනන් හිටපු එකෙක් ඉන්ග්‍රීසි පුලුවන් උනත් ලන්කාවෙ එවුන් එක්ක සින්හලෙන් කතා කරනව සින්හල එකෙක් නම් සින්හල විතරයි, ඉන්ග්‍රීසියෙන් නම් ඉන්ග්‍රීසියෙන් විතරයි. ඉන්ග්‍රීසි කොටසයි සින්හල කොටසයි කියනව හරිම අඩුයි. ගොඩක් වෙලාවට තමන්ට ඉන්ග්‍රීසි පුලුවන් කියල පෙන්නන්න යන්නෙත් නෑ.

Last edited: