ගරැ දොස්තර මහත්වරැන්ගේ ඉන්ග්රිසි කතාව

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    යා ලුවනේ මං කියනවට ඔය හන්දියක ඩිස්පැන්සරි කඩයක් දාගෙන ඉන්න දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්ඩ ගිහිං ඉන්ග්රිසියෙන් කතා කරලා බලන්ඩකෝ .මුන කලු ගැහිලා දිව පැටලිලා පුල් කොර වෙනවා ගොඩක් උන්. පට්ට ආතල්
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Medical faculty therune na neda uba
    මං හිතුවා ඔය බයිලේ ගහයි කියලා.ඇයි බං කඩ්ඩ අවුල්. කතා කලත් සිංහල ඉන්ග්රිසියට හිතෙන් වචනෙන් වචන පෙරලපෙරල ගැට ගහනවා. අජූතයි
     
    • Like
    Reactions: Hankook

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    යා ලුවනේ මං කියනවට ඔය හන්දියක ඩිස්පැන්සරි කඩයක් දාගෙන ඉන්න දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්ඩ ගිහිං ඉන්ග්රිසියෙන් කතා කරලා බලන්ඩකෝ .මුන කලු ගැහිලා දිව පැටලිලා පුල් කොර වෙනවා ගොඩක් උන්. පට්ට ආතල්
    දොස්තරලාගෙන් කරන්න ඕනා බෙහෙත් ගන්න එකයි.

    ස්පෝකන් ඉංග්ලිෂ් වලට IELTS speaking පාට් එක පුරුදු වෙන්න ගුරුවරයෙක් ලගට යන්න.

    බොලා ඔක්කෝටම ⁣දෝදු.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,226
    8,093
    113
    මං හිතුවා ඔය බයිලේ ගහයි කියලා.ඇයි බං කඩ්ඩ අවුල්. කතා කලත් සිංහල ඉන්ග්රිසියට හිතෙන් වචනෙන් වචන පෙරලපෙරල ගැට ගහනවා. අජූතයි
    Ow bn loke hama ekatama hama ekama bane
    English bari doctors la innawa
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Ow bn loke hama ekatama hama ekama bane
    English bari doctors la innawa
    ඒ උනාට උන්ගේ උද්දච්ච කමේ නං අඩුවක් නෑ. හැබැයි ප්රයිවට් එකේ පූස් ජැටව් වගේ. විහිලුත් කරනවා.(සිංහලෙන්)

    ඉංග්‍රීසි පුළුවන් නම් හන්දියෙ නැවතිලා ඉඳීද බං 😄
    ඉන්ග්රිසි බේත් නේද ඉගෙන ගන්නේ
    ------ Post added on Sep 30, 2023 at 3:11 PM
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    ගොඩක් අයට හරියට බේත ලියාගන්ඩත් බැ. ගොඩක් වෙලාවට වැරදි බේත් දෙන්නේ.
     
    • Haha
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ඉංගිරිසි පුළුවන් කියල හිතන් ඉන්න බහුතරයකට ඉංගිරිස් බෑ. එහෙම ඔස්තාර්ලා ඩේලිමිරර් එකේ දාන කොමෙන්ට් බැලුවම හිනා යනවා. ඊයෙ මම දැක්ක එළකිරියේ තිබුන වීඩියෝ එකක් එයාපෝට් එකේ ප්‍රශ්නයක් ගැන. ඒකෙ ගොබිලෙක් ඉංගිරිස් දාන්න යනවා සුද්දීයෙකුට ලැජ්ජාවේ බෑ.

    මෙහෙ ඩොකාලට අඩුගානෙ කැම්පස් එකේ ඉංගිරිස්වලින් උගන්නනව කියල කියමු. රුසියාවා යුක්රේනෙට, චීනෙට ගිහින් ඉගෙනගෙන එන එවුන්ට එහෙමවත් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113



    මේක බලපං
    යන්න බෑ බං ඕකුන්ට
    හෙන බොරු බස්සන්නේ
    අන්න යනෝ මෙන්න යනෝ කියලා 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    නෝ නෝ කියලා අගට දාගෙන English කතා කරන , කොළඹ බොරු පොශ් ( ලඟදි සල්ලි හොයාගත්ත ) අය ඔයාලට කියන්න්නේ "ජීටික්ස්" කියලා.
    "ගොඩේටික් ඉංග්ලිශ් ස්පීකින්ග් පීපල්". 🤣
     
    • Like
    Reactions: PollokSilva

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    යා ලුවනේ මං කියනවට ඔය හන්දියක ඩිස්පැන්සරි කඩයක් දාගෙන ඉන්න දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්ඩ ගිහිං ඉන්ග්රිසියෙන් කතා කරලා බලන්ඩකෝ .මුන කලු ගැහිලා දිව පැටලිලා පුල් කොර වෙනවා ගොඩක් උන්. පට්ට ආතල්
    මෙහෙමනෙ උන්ට ඉංග්‍රීසි බැරි නම් උඹ සිංහලෙන් කතාකරපන්. ඇයි ඉතින් දැන දැන මනුස්සයෙක්ව අපහසුතාවයට පත් කරන්නෙ.?
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Mama shoulder pain ekakata beheth ganda giya. Mu moona hadahena prasna godak ahala panadolui vitamin godakui dunna
     
    • Haha
    Reactions: Hankook

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දොස්තරලාගෙන් කරන්න ඕනා බෙහෙත් ගන්න එකයි.

    ස්පෝකන් ඉංග්ලිෂ් වලට IELTS speaking පාට් එක පුරුදු වෙන්න ගුරුවරයෙක් ලගට යන්න.

    බොලා ඔක්කෝටම ⁣දෝදු.
    කියලා වෑඩක් නෑ.. මුන්ට සේරම ටෑපලිලා තියෙන්නේ. යකෝ පිටරට ඉන්න අපිත් මෙහේ ඉන්න ලන්කාවේ ඩොකෙක් සෙට් වුනාම සින්හලෙන් කතා කරලා බේත් ගන්නේ. බේත් වලටයි සල්ලි ගණුදෙණු වලටයි මවු භාසාවෙන් කතා කරන්න ලෑබෙන එක මොන තරම් දෙයක් ද?
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    යා ලුවනේ මං කියනවට ඔය හන්දියක ඩිස්පැන්සරි කඩයක් දාගෙන ඉන්න දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්ඩ ගිහිං ඉන්ග්රිසියෙන් කතා කරලා බලන්ඩකෝ .මුන කලු ගැහිලා දිව පැටලිලා පුල් කොර වෙනවා ගොඩක් උන්. පට්ට ආතල්
    යමෙක් පැහැදිලි හේතුවක් නොමැතිව නිරන්තරයෙන් අන් අයට අවමන් කරන්නේ නම් සහ එය ඔවුන්ගේ ජීවිතයට ගැටලු ඇති කරයි නම්, යටින් පවතින මානසික රෝගයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත් වේ.
    යමෙකුට අන් අයට අවමන් කළ හැකි මානසික රෝග කිහිපයක් මෙන්න:

    නාර්සිස්ටික් පෞරුෂ ආබාධය: නාර්සිස්ටික් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ස්වයං-වැදගත්කම පිළිබඳ පුම්බන ලද හැඟීමක් සහ ප්‍රශංසාව සඳහා ගැඹුරු අවශ්‍යතාවයක් ඇත. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    සමාජ විරෝධී පෞරුෂ ආබාධ: සමාජ විරෝධී පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට අන් අයගේ අයිතිවාසිකම් සහ හැඟීම් නොසලකා හැරීමක් ඇත. ඔවුන් තම විනෝදය සඳහා හෝ තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අන් අයට අවමන් කළ හැකිය.

    දේශසීමා පෞරුෂ ආබාධය: මායිම් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ හැඟීම් නියාමනය කිරීමට අපහසු වන අතර ඔවුන් රිදවන විට හෝ කෝපයට පත් වූ විට අන් අයට පහර දිය හැකිය. ඔවුන්ට දඬුවම් කිරීමට හෝ අවධානය ලබා ගැනීමට මාර්ගයක් ලෙස ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    ඔබ දන්නා කෙනෙකු මානසික රෝගයක් නිසා අන් අයට අවමන් කළ හැකි යැයි ඔබ සැලකිලිමත් වන්නේ නම්, වෘත්තීය උපකාර ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම වැදගත් වේ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    Ubata hodata english puluwan da? Fluent da? Apitath kiyala diyan english hadaganna widiya.