[FONT="]අද නම් දාන්න හම්බවුනේ බංකර් ගැන...

හැබැයි මේවා නම් එසේ මෙහේ බංකර් නම් නොවේ පොලොව යටින් එකිනෙක සම්බන්ධවන උමං විදිහට තමයි හදලා තියෙන්නේ....[/FONT]
[FONT="]Guerilla tunnels in Vietnam[/FONT]
[FONT="]මේවා හදලා තියෙන්නේ 1968 වියට්නාම යුධ සමයේ වියට්නාම ගරිල්ලන් විසින්...චු චී [FONT="]Củ Chi[/FONT][FONT="] කියන දිස්ත්‍රික්කයේ සිට කිලෝ මීටර 30 ඇතින් ඇති හෝ චි මින් (සායිගොන්)[/FONT] [FONT="]Ho Chi Minh City (Saigon)[/FONT][FONT="] නගරයේ [/FONT][/FONT]
[FONT="]වියට්නාම ගරිල්ලන් මේවා තුල හැංගෙන ස්ථාන සන්නිවේදන ස්ථාන රෝහල් හා අවි ආයුධ ආහාර ගබඩා එහේම පිහිටවගෙන එහිම ජිවත් වෙලා තියෙනවා...ඇමරිකානු හමුදා වියට්නාම ආක්‍රමණයේදි පසු බැස්ස වීමටත් මේ උමං නිසා සිදුවී තියෙනවා...[/FONT]
[FONT="]දැන් නම් මේ උමං සංචාරකයන්ට නැරඹීමට ඉඩකඩ දීලා...මේ ඒ පින්තුර හා විස්තර ටිකක් ..බලාලා අදහස් දාලාම යන්න...[/FONT]




[FONT="]උමගට ඇතුල් වන දොරටුව එය කිසිසේත් හදුනා ගත නොහැකි ලෙස සාදා ඇත..[/FONT]

[FONT="]උමග ඇතුලේ ගමන් කරන ආකාරය[/FONT]

[FONT="]අණ දෙන නිලධාරී කාර්යාලය තමා මේ දැන් නම් එය සංචාරකයන්ගේ ආහාර ගන්නා ස්ථානය ලෙස සකසා ඇත.[/FONT]

[FONT="]උමං පද්ධතියේ පිහිටීම විස්තර කරමින්..[/FONT]

Last edited:

