ගරිල්ලා tunnels in Vietnam~~~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]අද නම් දාන්න හම්බවුනේ බංකර් ගැන...:rolleyes:
    හැබැයි මේවා නම් එසේ මෙහේ බංකර් නම් නොවේ පොලොව යටින් එකිනෙක සම්බන්ධවන උමං විදිහට තමයි හදලා තියෙන්නේ....
    [/FONT]
    [FONT=&quot]Guerilla tunnels in Vietnam[/FONT]
    [FONT=&quot]මේවා හදලා තියෙන්නේ 1968 වියට්නාම යුධ සමයේ වියට්නාම ගරිල්ලන් විසින්...චු චී [FONT=&quot]Củ Chi[/FONT][FONT=&quot] කියන දිස්ත්‍රික්කයේ සිට කිලෝ මීටර 30 ඇතින් ඇති හෝ චි මින් (සායිගොන්)[/FONT] [FONT=&quot]Ho Chi Minh City (Saigon)[/FONT][FONT=&quot] නගරයේ [/FONT][/FONT]
    [FONT=&quot]වියට්නාම ගරිල්ලන් මේවා තුල හැංගෙන ස්ථාන සන්නිවේදන ස්ථාන රෝහල් හා අවි ආයුධ ආහාර ගබඩා එහේම පිහිටවගෙන එහිම ජිවත් වෙලා තියෙනවා...ඇමරිකානු හමුදා වියට්නාම ආක්‍රමණයේදි පසු බැස්ස වීමටත් මේ උමං නිසා සිදුවී තියෙනවා...[/FONT]

    [FONT=&quot]දැන් නම් මේ උමං සංචාරකයන්ට නැරඹීමට ඉඩකඩ දීලා...මේ ඒ පින්තුර හා විස්තර ටිකක් ..බලාලා අදහස් දාලාම යන්න...[/FONT]
    :D:D:D:D

    [FONT=&quot]උමගට ඇතුල් වන දොරටුව එය කිසිසේත් හදුනා ගත නොහැකි ලෙස සාදා ඇත..[/FONT]:eek:
    vietnamcuchitunnelstrap.jpg


    vietnamcuchitunnelstrap1.jpg


    96880051.jpg


    chuchitunnels.jpg


    [FONT=&quot]උමග ඇතුලේ ගමන් කරන ආකාරය[/FONT];)
    800pxcuchitunnel.jpg


    2626273jadeinthechuchit.jpg


    [FONT=&quot]අණ දෙන නිලධාරී කාර්යාලය තමා මේ දැන් නම් එය සංචාරකයන්ගේ ආහාර ගන්නා ස්ථානය ලෙස සකසා ඇත.[/FONT]:yes:
    vietnamcuchitunnelscomm.jpg


    [FONT=&quot]උමං පද්ධතියේ පිහිටීම විස්තර කරමින්..[/FONT]:D
    800pxshowtunnel.jpg





     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    නියමයි ආ.....
    ඇමරිකන්කාරයොන්ට කට උත්තර නැති වෙන්න වැදුනේ වියට්නාම් කාරයොන්ගෙන් තමයි :D අන්තිමට ඇමරිකන් කාරයෝ ඒ නෝන්ඩිය වහගන්න ගහනවා ෆිල්ම් එකක් "රම්බෝ" කියලා, ඇමරිකන් තනි මිනිහෙක් වියට්නාම් ආමි එකට ගහන විදියට
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි ආ.....
    ඇමරිකන්කාරයොන්ට කට උත්තර නැති වෙන්න වැදුනේ වියට්නාම් කාරයොන්ගෙන් තමයි :D අන්තිමට ඇමරිකන් කාරයෝ ඒ නෝන්ඩිය වහගන්න ගහනවා ෆිල්ම් එකක් "රම්බෝ" කියලා, ඇමරිකන් තනි මිනිහෙක් වියට්නාම් ආමි එකට ගහන විදියට

    Rambo-Penticton.jpg

     
    • Like
    Reactions: prageeth119lk