ගරු අධිකරණයේ තීන්දු දෙශපාලනීකරණය කරන පුද්ගලයන්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,692
    5,239
    113
    ඔව් ලැට් සුදා ගැන මේ කියන්නේ..

    අධිකරණ තීන්දුව එලියට එන්න කලිං මූ ඒක කියලා ඉවරනේ..

    මූ මේ ගරු අධිකරණයට අපහාස කරන එක නෙමේද බං කරන්නේ..
     
    • Haha
    Reactions: Silly point

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,691
    75,790
    113
    ඔව් ලැට් සුදා ගැන මේ කියන්නේ..

    අධිකරණ තීන්දුව එලියට එන්න කලිං මූ ඒක කියලා ඉවරනේ..

    මූ මේ ගරු අධිකරණයට අපහාස කරන එක නෙමේද බං කරන්නේ..
    එහෙම නෑ මචන්, ජෙප්පො කරන කිසි දෙයක් වැරදි හෝ නීතියට පටහැනි නෑ. කොටින්ම ජෙප්පෙකුයි බුදුහාමදුරුවොයි එකට තියලා ඇහුවොත් "මේ දෙන්නගෙන් බුදුවෙන්න ඕන කවුද?" කියලා බය නැතුව ජෙප්පව පෙනන්න පුලුවන්. එච්චරට පිවිතුරුඉ මචන් එයාල :yes: :yes:

    🤭🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    අධිකරණ තීන්දු තීරණ දන්නෙත් පනත අනුව නේ

    ඉතින් ඔය පනතෙ කියවන්න ඔන්ලයින් නැති දෙයක් ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    එහෙම නෑ මචන්, ජෙප්පො කරන කිසි දෙයක් වැරදි හෝ නීතියට පටහැනි නෑ. කොටින්ම ජෙප්පෙකුයි බුදුහාමදුරුවොයි එකට තියලා ඇහුවොත් "මේ දෙන්නගෙන් බුදුවෙන්න ඕන කවුද?" කියලා බය නැතුව ජෙප්පව පෙනන්න පුලුවන්. එච්චරට පිවිතුරුඉ මචන් එයාල :yes: :yes:

    🤭🤭

    බුදු හාමුදුරුවෝත් ආවේ ප්‍රභූ පන්තියෙ පවුලකින් කියලා ජෙප්පෝ දැනගත්තොත් මාර කලබගෑනියක් වෙන්නේ 🤣🤣
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    අනුර කුමරු අද ඉදන් තඹුත්තේගම යන්නේ බස් එකෙන්ලු 🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,691
    75,790
    113
    බුදු හාමුදුරුවෝත් ආවේ ප්‍රභූ පන්තියෙ පවුලකින් කියලා ජෙප්පෝ දැනගත්තොත් මාර කලබගෑනියක් වෙන්නේ 🤣🤣
    මු පෝලනඩ් වලට මිනිස්සු පටවන සීන් එකක් කරනවා කියලා තමා කියන්නෙ. ඊට අමතරව තමා ගෑනි underware පිටින් ඇවිත් ලංකාවෙ ඇඹලයන්ට ආතල් දෙන්නෙ 🤭 🤭
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,543
    8,110
    113
    image.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    සමහර විට චෝදනාව ගොනුකලේ පොදු දේපල පණත නිසා බුවා ගෙස් කරන්න ඇති. කෝමටත් ඕන අතකට දිව හරවන බුවෙක්නෙ.. ආවොත් දෙසීයයි ගියොත් සීයයි කියලා කියලා දාන්න ඇති.

    ඔය තව යූටියුබ් කාරයෙක් එකපාරක් කවුද පැරදුනොත් ව්ලොග් එක වහනවා කියලා අදාල බුවා පැරදුනාම මාස තුන හතරක් සයිලන්ට් ඉදලා ආයෙ පටන්ගත්තෙ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌ කියන්න ඕනේ නෑ යකෝ පොනිලා කරලා තියන අපරාධ වල හැටියට ආත්ම 6ක් 7ක් හිරේ දැම්මත් මදි සීන් එකක් තියෙන්නේ. මෝඩ තකතීරු සිලින්ඩර් සජ බයියෝ නිකන් කොහෙවත් හිටපු youtube කාරයෙක් නිකන් viral කරලා රනිල්ව බේරගන්න තියන ඇත්ත තර්කෙ යට ගැහුවා. මට පෙන්නේ සජියගේ ගෙමක්ද කොහෙද යටින් යන. ඕකා සුදාගේ හොද යාලුවා.