ඔව් ලැට් සුදා ගැන මේ කියන්නේ..
අධිකරණ තීන්දුව එලියට එන්න කලිං මූ ඒක කියලා ඉවරනේ..
මූ මේ ගරු අධිකරණයට අපහාස කරන එක නෙමේද බං කරන්නේ..
අධිකරණ තීන්දුව එලියට එන්න කලිං මූ ඒක කියලා ඉවරනේ..
මූ මේ ගරු අධිකරණයට අපහාස කරන එක නෙමේද බං කරන්නේ..
එහෙම නෑ මචන්, ජෙප්පො කරන කිසි දෙයක් වැරදි හෝ නීතියට පටහැනි නෑ. කොටින්ම ජෙප්පෙකුයි බුදුහාමදුරුවොයි එකට තියලා ඇහුවොත් "මේ දෙන්නගෙන් බුදුවෙන්න ඕන කවුද?" කියලා බය නැතුව ජෙප්පව පෙනන්න පුලුවන්. එච්චරට පිවිතුරුඉ මචන් එයාලඔව් ලැට් සුදා ගැන මේ කියන්නේ..
අධිකරණ තීන්දුව එලියට එන්න කලිං මූ ඒක කියලා ඉවරනේ..
මූ මේ ගරු අධිකරණයට අපහාස කරන එක නෙමේද බං කරන්නේ..
එහෙම නෑ මචන්, ජෙප්පො කරන කිසි දෙයක් වැරදි හෝ නීතියට පටහැනි නෑ. කොටින්ම ජෙප්පෙකුයි බුදුහාමදුරුවොයි එකට තියලා ඇහුවොත් "මේ දෙන්නගෙන් බුදුවෙන්න ඕන කවුද?" කියලා බය නැතුව ජෙප්පව පෙනන්න පුලුවන්. එච්චරට පිවිතුරුඉ මචන් එයාල![]()
මු පෝලනඩ් වලට මිනිස්සු පටවන සීන් එකක් කරනවා කියලා තමා කියන්නෙ. ඊට අමතරව තමා ගෑනි underware පිටින් ඇවිත් ලංකාවෙ ඇඹලයන්ට ආතල් දෙන්නෙබුදු හාමුදුරුවෝත් ආවේ ප්රභූ පන්තියෙ පවුලකින් කියලා ජෙප්පෝ දැනගත්තොත් මාර කලබගෑනියක් වෙන්නේ![]()