ගරු ආරක්ෂක ලේකම් තුමා වෙත

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගරු ආරක්ෂක ලේකම් තුමා වෙත

    250787_475748755806496_1993166829_n.jpg


    ගරු ආරක්‍ෂක ලේකම්තුමා,
    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
    ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය .

    ගරු ලේකම්තුමනි,

    සිංහල දේශයත්, සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් අභිමුවෙහි ඇති අභියෝග සැකෙවින් දක්වමින් එ්වා සියල්ල සඳහා විසඳුම් අපේක්‍ෂා කර සිටිමු.

    සිංහල රාවය ජාතික සංවිධානය මේ රටට බිහිවණු ලබන්නේ අතිශය තීරාණාත්මක මොහොතකදීය. තිස් වසරක බිහිසුණු යුද්ධයේ නිමාවත් සමග සියලූම ජාතික ව්‍යාපාරයන් නිහ`ඩ වූයේ යුද්ධයේ නිමාවත් සාමයේ උදාවත් සමග සියල්ල සපල වූව බව සිතමිණි. එවන් අවස්ථාවකදී අප සංවිධානය රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් අභිමුවෙහි ඇති සටනේ ඊල`ග පියවර මැනවින් කල්තියා හඳුනාගෙන ජාතික සංවිධානයක් ලෙස ජාතිමාමක, ශාසනමාමක, ගිහි පැවිදි සිව්වනක් පිරිසේ සුසංයෝගයෙන් ආරම්භ කරන ලදී. අප එදා හඳුනාගත් යුගයේ අවශ්‍යතාවය අද ඔබ සියලූ දෙනාට මැනවින් සපත වී ඇතැයි සිතන්නේ මේ මොහොතේදී පවා ජාතික ව්‍යාපාරයට සම්බන්ධ චරිත හා සංවිධාන එක් මේසයකට ගෙන්වා සිදු කරනු ලබන මෙම සාකච්ඡුාව නිසාමය.

    සිංහල රාවය ජාතික සංවිධානය යනු -ථ පළමු ඇමුණුම (ව්‍යවස්ථාව*

    අපගේ මූලික ඉල්ලීම්
    රට, ජාතිය, ආගම විනාශ කරන දේශීය හා විදේශීය මුස්ලිම් අන්තවාදය, ක‍්‍රිස්තියානි අන්තවාදය, දෙමළ අන්තවාදය මෙන්ම බාහිර හා අභ්‍යන්තරික බලවේග වලින් ආරක්‍ෂා කර ගැනීම.

    01. මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම්කරණය
    මුුස්ලිම් අන්තවාදීන් විසින් දිනෙන් දින ඓතිහාසික සිද්ධස්ථාන විනාශ කරමින්, ආක‍්‍රමණය කරමින් සිදු කරනු ලබන මුස්ලිම් ජනපද කරණය. වහා නැවැත්විය යුතුය.

    නිදසුන්-
    ඓතිහාසික කිරින්දේ විනාශය.
    ඓතිහාසික දීඝවාපිය විනාශය.
    දඹුල්ල පූජාභූමියේ ආක‍්‍රමණය.
    ඓතිහාසික මුහුදු මහා විහාර ආක‍්‍රමණය. (ඇමුණම 02*
    ඓතිහාසික කූරගල ආක‍්‍රමණය.
    ඓතිහාසික දෙවනගල ආක‍්‍රමණය.
    අනුරාධපුර මහමෙව්නාවේ ආක‍්‍රමණය.
    අනුරාධපුර ජේතවනාරාමයේ ආක‍්‍රමණය.
    උතුරු නැගෙනහිර බොහොමයක් පුරවිද්‍යාත්මක සිද්ධස්ථාන විනාශය (ඇමුණුම 03*

    02. නැගෙනහිර පළාත ප‍්‍රමුඛව සෑම නගරයක්ම පාසා ඉවක් බවක් නොමැතිව නොයේක් කූට උපායන් මාර්ගයෙන් (ගව ඝාතකාගාර, දහම් පාසැල්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආදිය මුවාවෙන්* ඉදිවෙන මුස්ලිම් පල්ලි වහා නවත්වා ‘ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධව විධිමත් හා ශක්තිමත් නීති ප‍්‍රතිපාදන සැකසිය යුතුය.

    03. හලාල් ප‍්‍රශ්නය
    මුස්ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදය දිනෙන් දින වපුරමින් මේ රට තවත් අරාබියක් කිරීමේ සැලසුම ශක්තිමත් කිරීම සඳහා දේශීය වශයෙන් මුදල් සපයා ගන්නා ප‍්‍රධානතම කූට ක‍්‍රමෝපාය නම් හලාල් වාණිජමය මායාවයි. හලාල් සහතිකය නිකුත් කරන සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ අරමුණු පමණක් පරික්‍ෂා කිරීමෙන් මෙහි ඇති අතිශය භයානකත්වය මැනවින් පිළිබිඹු වනු ඇත. (ඉස්ලාම් මතවාද ප‍්‍රවර්ධනයට හා ආරක්‍ෂා කිරීම, මුස්ලිම් ආගමිකයන් අතර මිත‍්‍රත්වය තහවුරු කිරීම, ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් සුභසාධක තත්වයන් නැංවීම, ඉස්ලාම් ආගම පිළිබඳව සම්මන්ත‍්‍රණ පැවැත්වීම, ඉස්ලාම් ආගම පිළිබඳව පොත් ප‍්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම, අරාබි භාෂාව ප‍්‍රවර්ධනය කිරීම, සියලූම පරිපාලන දිස්ත‍්‍රික්කයන් තුළ තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම *
    ඉස්ලාමයේ දෙවියන්ට කැප කළ ආහාර සිංහල මෙන්ම බෞද්ධ අප අනුභව කරන්නේ කුමකටද? අනෙක භාණ්ඩයේ විකුණුම් මිල හරහා වැඩිපුර මුදලක් වැය කරමින් සිංහල මෙන්ම බෞද්ධ පාරිභෝගකයන් මිත්‍යා දෘෂ්ටීන් ව්‍යාප්ත කරලීමට සෘජුව හෝ වක‍්‍රව දායක කරගන්නේ නම් එය රැුවටීම හා වංචාව මගින් සිදු කරනු බලන මූලික මානව හිමිකම් උල්ලංඝණයකි. එනිසා හලාල් මිත්‍යාවෙන් සිංහලයන් මුදවා ගැනීමට වහාම නීතිමය ප‍්‍රතිපාදනයන් හෝ යෙදිය යුතුය.

    04. නීතිය හා නීති විද්‍යාලයේ ප‍්‍රශ්න
    මේ රට තුළ නියමයෙන් හෝ අනියමෙන් දිනෙන් දින හිස එසවීමට මාන බලන ෂරියා නීතිය වහාම තහනම් කළ යුතුය. එකම රටක් එකම නීතියක් තිබිය යුතුය. සියලූ ජාතීන් ශ‍්‍රී ලාංකීය ජාතිය නම් නීති දෙක තුනක් පැවැත්විය යුතු නැත.
    x ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරූ අන්දමේ නීති විභාග ප‍්‍රථිපල විකෘතියක් පසුගිය වසර දෙක තුළ සිදුව ඇත. (රාවුෆ් හකීම් මහතාගේ පත්වීමෙන් අනතුරුව* වාර්තාවන පරිදි වැල්ලවත් ප‍්‍රදේශයේ ද්‍රවිඩ ගුරුවරයෙක් මාර්ගයෙන් සිදුවූ ප‍්‍රශ්න පත‍්‍ර මගඩිය පිළිබඳව වහාම සොයා බලා සිංහලයනට් සාධාරණයක් ඉටු කළ යුතු අතර මින් මත්තට එවන් දෑ සිදු නොවීමට වග බලා ගත යුතුය.

    05. පර්දාව තහනම් කළයුතුය.
    ප‍්‍රංශය, ඕස්ටේ‍්‍රලියාව වැනි රාජ්‍යන් ආදර්ශයට ගනිමින් ලංකාවතුළ ද පර්දාව තහනම් කළ යුතුය. මන්ද තවමත් මේ රට තුළ තිස්වසරක යුද්ධයේ බිහිසුණු අඳුරු සෙවනැලි සැරි සරන බැවින්ද, පාතලය ක‍්‍රියාත්මක බැවින්ද, සිවිල් පුරවැසියන් අත අවි ආයුධ නියමයෙන් හෝ අනියමෙන් ඇති බැවින්ද, ජිහාඞ්-වහාබි සලාෆි- තලේබාන් වැනි අතිශය අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් රට තුළ සරණ බැවින්ද පර්දාවට මුවා වී ඕනෑම බිහිසුණු ත‍්‍රස්ථ ක‍්‍රියාකාරකමක් සේම මත් ද්‍රව්‍ය බෙදාහැරීම් ආදි සමාජ විරෝධී ක‍්‍රියාකරකම්ද සිදු වනවා සේම සිදු විය හැකි බැවින්ද මේ සියල්ල රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින්ද පර්දාව වහාම තහනම් කළ යුතුය.*

    06. දේශීය හා විදේශීය මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගැනිම.
    ජිහාඞ්, වහාබි සලාෆි, තලේබාන් වැනි අතිශය අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් තහනම් කිරීම. පසුගිය සමයන්හීදී අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් රටින් පිටුවහල් කිරීම. නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් දිනෙන් දින ඔවුන් සන්නද්ධ වන බැවින් ඊට වහාම පියවර ගත යුතුය. (මැදපෙරදිගින් පරිත්‍යාග කරන ලද ගිලන් රථ මගින් පසුගිය සමයන්හීදී විදේශීය මුස්ලිම් දේශකවරුන් පල්ලියක් පල්ලියක් ගානේ යමින් දේශණ පැවැත්වීම*

    07. සිකුරාදා පැය එක හමාර සැමටම.
    සිකුරාදා දිනයන්හීදී මුස්ලිමුන් වෙනුවෙන් ආගම ඇදහීමට යැයි ලබා දෙන වැටුප් සහිත පැය එක හමාරේ නිවාඩුව සිංහලයන්ට මෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් එක හා සමානව ලබාදිය යුතුය. නැතහොත් එය සමස්තයට දැඩි අසාධාරණයකි.

    08. ඉස්ලාම්කරණය
    සිංහල තරුණියන් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවල සේවයට ගැනීමෙන් අනතුරුව කූට ලෙස විවාහ ගිවිස ගැනීම් ආදියෙන් ඉස්ලාමීය කරණය සිදු කරනු ලබයි. තවද නොයෙක් කූට ක‍්‍රමෝපායන් මගින් සිංහලයන් ඉස්ලාමීය කරණයට හසුකරගනු ලබයි. මෙය වහාම නැවැත්විය යුතුය.

    09. සිංහල බෞද්ධ නගර හා ගම්මාන සීඝ‍්‍රයෙන් ආක‍්‍රමණය කිරීම.
    සිංහලයන් බහුතරයක් ජීවත්වන ස්ථානයන් වෙත ශූක්‍ෂමව රිංගා ගනිමින් සිය වර්ගයා බෝකරන අතරතුර භූමියේ අයිතිය තහවුරු කරගැනීම. මුස්ලිමුන් බහුතරයක් සිටින ස්ථාන වලින් සිංහලයන් කෙමෙන් පලවා හැරීම. (මහරගම- පමුණුවට සහිරා විද්‍යාලය රැුගෙන ඒම හා මහරගම පිළිකා රෝහලේ ඉදිකිරීමට යෝජිත මුස්ලිම් පල්ලිය, මාබෝල සිංහල ඉඩම් මුස්ලිම් නගරාධිපති විසින් අනවසරයෙන් ඇල්ලීම*
    x සෑම වාණිජ නගරයක්ම දෙස් විදෙස් මුදල් බලය යොදමින් දිනෙන් දින ආක‍්‍රමණය කිරීම. (රත්නපුර නගරයේ සම්පූර්ණයෙන්ම සිංහලයන්ට අයත්ව තිබූ පොළ අද වන විට මුස්ලිමුන්ගේ මුදල් බලය මත සිංහලයන්ට අහිමි කරමින් පැවතීම*

    10. අසාද් සාලි, රාවුෆ් හකීම් ආදී මහජන නියෝජිතයන්ගේ අන්තවාදී ප‍්‍රකාශයන් හා ක‍්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුය.

    11. පසැල් සම්බන්ධ ප‍්‍රශ්නය
    බෝහෝ සිංහල පාසැල් සඳහා මුස්ලිම් සිසුන් බඳවා ගන්නේ නම් මුස්ලිම් පාසැල් සඳහා සිංහල සිසුන් බඳවා නොගන්නේ මන්ද?

    12. උපත් පාලනය
    ජනගහන වේගයේ සමතුලිත බව ආරක්‍ෂා කර ගැනීමට මෙන්ම ලෝකයේ සිංහලයන්ට ඇති එකම රට වන ශ‍්‍රී ලංකාව ආරක්‍ෂා කර ගැනීමේ පරම චේතනාවෙන් දරුවන් හැදීම සම්බන්ධයෙන් නීති ප‍්‍රතිපාදනයන් වහ වහාම සකස් කොට සීමාවන් පැනවීය යුතුය.

    13. මුස්ලිම් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වැට බැඳීම.
    සිංහල ජාතියත් අනෙකුත් ජන කොටසුත් දිනෙන් දින සෑම අතින්ම පරිහාණි මුඛයට ඇද දමන මත්කුඩු ජාවරමේ ප‍්‍රධානීන් බොහොමයක් මුස්ලිමුන්ය.

    ක‍්‍රිස්තියානි මූලධර්මවාදයෙන් රට, ජාතිය, සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීම

    x ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින්ද අනාදිමත් කලක පටන් සිදු කරනු ලබන කෙනෙහිලිකම්වල කිසිදු අඩුවක් දක්නට නොමැත. නොයේක් කූට උපක‍්‍රමයන් මගින් සිදු කරනු ලැබූ හා සිදුකරනු බලන මූලධර්මවාදී ක‍්‍රියාකරම්වල අග‍්‍ර පලය තිස්වසරක බිහිසුණු යුද්ධය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැතත් සියල්ල අමතක වෙමින් යන නිසාවෙන්ම නැවත වරක් සිහිපත් කර සිටින්නෙමු. පෘතිග‍්‍රීසි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදීන් විසින් නිර්මාණය කිරීමට යත්න දැරූ දේව රාජ්‍ය නිර්මාණය කිරීමේ අනෙක් දිගුව වූයේ ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයයි. එයින්ද එම සිහිනය සැබෑ කරගනු නොහැකි වූ කළ අද වන විට දෙස් විදෙස් බලවේග නොයෙක් මුහුණුවරයන්ගෙන් ඉදිරිපත් වෙමින් මාන බලන්නේ නොනිමි දේවරාජ්‍යක සිහිනය සැබෑ කර ගැනීමටයි. ඒ අරභයා කළු සුද්දන්ගේ මෙහෙයුම අදටත් නිමා වී නොමැත.

    x අතළොසක් කතෝලික හා කිතුණු ජනතාවක් වෙසෙන ආසියාතික වූ අපේ පුංචි රටට කාදිනල් තනතුරක් ප‍්‍රධානය කිරීම අදටත් අප අප‍්‍රසාදයෙන් බැහැර කරමු.

    x මැල්කම් රංජිත් පියතුමා ප‍්‍රමුඛ පාදිලිවරුන්ගේ කොටිහිතවාදී ක‍්‍රියාකාරකම් හෙලාදකින අතර ඒවා මැඩ පැවැත්වීමට වහා පියවරගත යුතුය. (කාදිනල්තුමා උතුරේ සිංහලයන් පදිංචි කිිරීමට විරුද්ධ වීම, එමානුවෙල්-රායප්පු ජෝෂප් ආදීන්ගේ ක‍්‍රියා කලාපය*

    x දිනෙන් දින සිදුකරනු ලබන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලය වහාම නැවැත්විය යුතය. මේ අනුව තේවත්ත පල්ලිය මගින් සිදු කරනු ලබන ඉතිසාහස විකෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට සිදුකරනු ලබන ප‍්‍රබලම පහරදීමකි. විකෘති කිතුණු ඉතිහාසයක් මවා පෙන්වමින් අභියෝග කරන්නේ මේ රටේ පදනම වන සිංහල බෞද්ධ පදනමටයි. මෙය වහාම නැවැත්විය යුතුය.
    x එමෙන්ම ක‍්‍රිස්තියානිය දේශීය කරණයට ලක්කරනවායැයි පවසමින් සිංහල බෞද්ධ පුද සිරිත් අමුවේම මංකොල්ල කමින් පවතී. (දන්සැල්, තොරණ්, ජයමංගල ගාථා, සේසත් මුරායුධ යොදා ගැනීම, වෙස් නැටුම්, මංගල බේරී වාදනය ආදීය*

    x සර්වාගමික නම් විකෘති සංකල්පය හරහා මේ රටේ පදනම වන සිංහල බෞද්ධ පදනමට දිනෙන් දින පහර ගැසීම. ඒ හරහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නිතැතින්ම හිමිව ඇති බෞද්ධ දහමට ලබාදෙන ප‍්‍රමුඛතාවය ගිලිහී ගොස් සියලූ ආගම් එකයැයි මතයක් සාමාන්‍ය ජන සමාජයතුළ ඇතිකරමින් මානසික අල්ලස් දීම මේ හරහා සිදුවනු ලබයි. මේ රටේ ප‍්‍රධාන අගාම බුද්ධාගම වන බැවින් රාජ්‍ය ආයතනවල ආගමික වතාවත් බෞද්ධාගමික වතාවත්වලට සීමා කිරීමේ වරදක් නැත. මන්ද ඇමරිකානු ජනාධිපති සිය ධුරයේ දිවුරුම් දෙනු බලන්නේ සර්වාගමික වතාවත් පවත්වා නොව. ලෝකයටම පෙනෙන සේ බයිබලය මත දිවුරාය. ලෝක පොලිස්කාරයා වෙමින් ලෝකයටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියා දෙන ඇමරිකාවට එසේ කළ හැකි නම් අදීන ඉතිහාසයක් හිමි පෞඩ අපිට එසේ කළ නොහැක්කේ මන්ද?

    x පල්ලිය විසින් සිදුකරනු බලන ශාසනික වචන මංකොල්ලය වහාම නැවැත්විය යුතුය. (හිමි, හිමිපාණන්, සංඝ, නායක, අනුනායක, දහම්පාසැල, ශාසනාරක්‍ෂක බලමණ්ඩලය, ආදිය*

    x ගම් දනව් යමින් යෙහෝවාගේ සාක්‍ෂිකරුවන් ප‍්‍රමුඛ නොයේක් කල්ලි කණ්ඩායම් විසින් සිදුකරනු ලබන සදාචාර විරෝධී ආගම් පැතරවීම වහාම නැවැත්විය යුතුය.

    x රෝග සුවකිරීම් ආදී නීතිවිරෝධී හා සදාචාර විරෝධී යාඥා මෙහෙයන් නැවැත්විය යුතුය. (ජෝශප් ප‍්‍රමුඛ නඩය*

    x බුදු දහම විකෘති කිරීම් වහාම නැවැත්විය යුතුය. නොයේක් මාධ්‍ය හා ප‍්‍රකාශන මගින්. (කඩවත- කිරිමැටියාන පල්ලිය මගින් මූලික බුදු දහම අමු අමුවේ විකෘති කිරීම හා අද දක්වාත් (වසර දෙකකට අධිකව* නීතිපති උපදෙස් නොලැබීම. නෝලිමිට් ප‍්‍රශ්නයේදී මාස දෙකක් යාමට පෙර නීතිපති උපදෙස් ලැබී තිබිණ*
    x හතු පිපෙන්නාක් මෙන් ඉදිවෙන යාඥා මඩු හා පල්ලි කූඩාරම් වහාම නැවැත්විය යුතුය.
    සමස්තයක් ලෙස
    01. 13 වන ව්‍යවස්ථා ශංසෝදනය ඉවත් කළ යුතුය.

    02. උතුරු නැගෙනහිර පළාත්වල සිංහලයන්ගේ ඉඩම් අයිතිය වහාම තහවුරු කළ යුතුය. විශේෂයෙන්ම උතුරු පළාතේ එකදු සිංහල පවුලක් හෝ යුද්ධයෙන් පසුව පදිංචි කොට නොමැත. යාපනය ආශ‍්‍රිතව පමණක් පවුල් 200 00 ට අධිකව ජීවත්ව සිටි ඇති නමුත් යුද්ධයෙන් අවැතැන් වූ සිංහලයන් පිළිබඳව කිසිවෙක් කාතා නොකරනු ලබන්නේ මන්ද? තවද දැනට අප සංවිධානය මගින් යාපනය දිස්ත‍්‍රික්කයේ, චාවකච්චේරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාවට්කුලි සිංහල ගම්මානයේ පදිංචි කොට ඇති සිංහලයන්ගේ ඉඩම් අයිතිය වහාම ලබා දී ඔවුන් විදිමත්ව පදිංචි කරනවා සේම උතුරු පළාතේ සිංහල ජනපද වහ වහා ඇති කළ යුතුය.

    03. නැගෙනහිර පළාතේ සිංහලයන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළ යුතුය. යුද්ධයට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ තිබූ සිංහල ගම්මාන නැවත ස්ථාපිත කළ යුතු අතර ද්‍රවිඩ රාජ්‍ය සේවකයන්ගෙන් එහිදී එල්ල වන බලපෑම් ද වහාම නැවැත්විය යුතුය. තවද සේරුවාවිල, මයිලවැව, කිතුල්වැව, ගෝමරණ්කඩවල, පානම ආදී ප‍්‍රදේශවල සිංහල පවුල් විධිමත්ව පදිංචි කොට ඔවුන්ගේ ජන ජීවිතය නැංවිය යුතුය.

    04. ජාතික ගීතය හා ජාතික අනන්‍යතාවය සහිත කිසිවක් හිතූ මතේට වෙනස් නොකිරීම සම්බන්ධයෙන් පියවර ගත යුතුය.

    05. මැදපෙරදිගට ශ‍්‍රමික කාන්තාවන් යැවීම වහාම නැවැත්විය යුතුය.

    06. සිංහලයන්ට අවාසියක් වූ විවාහ ගාස්තු ශංසෝධනය වහාම වෙනස් කළ යුතුය.

    07. බුද්ධ ශාසන අමාත්‍යංශය විධිමත් කළ යුතුය.

    08. රට, ජාතියට හා සම්බුද්ධ ශාසනයට වින කටින සියලූම රාජ්‍ය නොවන සංවිධාන රටින් පිටුවහල් කළ යුතුය.

    09. තෙරුවනට නිගා ගෙන දෙන සියලූම මාධ්‍ය භාවිතයන්ට වැට බැඳිය යුතුයි.

    10. මතට තිත තැබීම. ඒ යටතේ තැබෑරුම් වසා දැමියයුතුය. මන්ද රජය පවසන පරිදි වාර්ෂිකව මත්ද්‍රව්‍ය අළෙවියෙන් ලැබෙන මුදලට වඩා මුදලක් මතෙන් රෝගීවන රෝගීන් සඳහා වැය වන්නේ නම් අප අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ ක‍්‍රමිකව තැබෑරුම් වසා දමන ලෙයසි. මත් කුඩු ව්‍යාප්තිය පාලනයෙන් පමණක් මතට තිත තැබිය හැකිද?

    11. අභ්‍යන්තරික වශයෙන් සසුන වනසන බලවේගද හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීම. (යන්ත‍්‍ර මන්ත‍්‍රකරුවන්, හි`ගා කන්නවුන්, ආදීය*

    12. බෞද්ධ නීති ක‍්‍රමයක් සම්පාදනය කිරීමට අවධානය යොමුකළ යුතුය. මන්ද ලෝකයේ ක‍්‍රිස්තියානි මෙන්ම මුස්ලිම් නීතියක් ඇති නමුත් බෞද්ධ නීතික‍්‍රමයක් ඉස්මතු වී නොමැත. ආසියාවේ ඓශ්චර්යයට එය මනා පිටුවහලක් වනු ඇත.

    13. සිංහල සිසුන් පාසැල්වලට ඇතුළත් කිරිමේදී මුහුණ දීමට සිදු වන දැඩි අපහසුතාවයන් අන්‍යජාතිකයන්ට නොමැත. එනිසා සිංහල සිසුන්ගේ පාසැල් අවශ්‍යතාව මැනවින් සපුරාදිය යුතුය. එමෙන්ම ජාත්‍යන්තර පාසැල් නිසි ප‍්‍රමිතිකරණයකට ලක් කළ යුතුය.
    ඇමුණුම-02
    ඓතිසික මුුහුදු මහා විහාරය ආශ‍්‍රිත ගැටලූ හා අපේක්‍ෂිත විසඳුම්
    අතීතයේදී අක්කර 264 ක් විහාරභූමියට අයත්ව තිබී ඇත. එය ගව් අටක ප‍්‍රමාණයක් ලෙසද සැලකේ. ඒ අනුව ගව් සතරක් පමණ පුරාවිද්‍යා ප‍්‍රදේශය වී ඇත. 1965 දී චාර්ල්ස් ගොඩකුඹුර විසින් විහාරභූමිය අක්කර 73, රූට් 3, පර්චස් 37 ක් ලෙස නම් කරන ලදී.
    වර්තමානයේදී පුරාවිද්‍යා භූමියට අක්කර 29ක් අයිති වුවද එයින් බිම් කොටස් 37ක් මුස්ලිමුන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ජයභූමි ඔප්පු පවා සකසාගෙන ඇත. එමෙන්ම අතීතයේදී විහාරස්ථානයට අයත්ව තිබූ කැලය හා ගම යන කොටසේ අක්කර 33 ක් තිබී ඇත. නමුත් අද වන විට එහි ඇත්තේ අක්කර කාලක් පමණි.

    අපේක්‍ෂිත විසඳුම්
    x මුහුදු මහා විහාරය පූජාභූමියක් ලෙස ලියාපදිංචි කළ යුතුය.
    x පුරාවිද්‍යා රක්‍ෂිතයෙන් මුස්ලිමුන් අල්ලාගත් බිම් කොටස් 37 යළි ලබාදිය යුතුය.
    x අක්කර කාලකට සීමා පන්සල් ඉඩම අක්කර 10-15 දක්වාවත් විශාලවිය යුතුය.
    x විහාරස්ථානයේ අඩුපාඩු සකසාදීම.

    ඇමුණුම-03
    උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථානයන් හඳුනාගෙන ඒවා ගැසට් කිරීම, ඒවා සියල්ල නැවත ප‍්‍රතිශ්ඨාපනය කිරීම, ඒ ස්ථානයන් ආශ‍්‍රිතව විහාරස්ථානයක් ඉදිකොට භික්‍ෂුන් වහන්සේ නමක් පදිංචි කොට සජීවිකිරීම හා ඒ මගින් ඒ ආශ‍්‍රිතව ගොදුරු ගම්මානයක් ඇතිකොට සිංහල ජනපදකරණයට අවස්ථාව සකසා ගැනීම.

    තෙරුවන් සරණයි !

    ........................................ ........................................ ........................................
    ගරු සභාපති ගරු ජාතික සංවිධායක ගරු ලේකම්
    පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

    (උපුටා ගත්තු තැන දකින්න ඇති නේ)රිපෝස්ට් නම් සොරි වේවා:sorry:
     
    Last edited:
    07. සිකුරාදා පැය එක හමාර සැමටම.
    සිකුරාදා දිනයන්හීදී මුස්ලිමුන් වෙනුවෙන් ආගම ඇදහීමට යැයි ලබා දෙන වැටුප් සහිත පැය එක හමාරේ නිවාඩුව සිංහලයන්ට මෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් එක හා සමානව ලබාදිය යුතුය. නැතහොත් එය සමස්තයට දැඩි අසාධාරණයකි.

    :lol:
    සිකුරාදා Official නිවාඩු එහෙනම්

    14782_492877744087143_2084620690_n.jpg

     
    Last edited:
    Feb 1, 2013
    4
    1
    0
    I just contacted defense ministry and they clearly informed that Mr.Gotabaya never visited or received any declaration from above group. Please stop accusing and spreading accusations. In here I'm not making any announcement for Muslims. I'm here for Roman Catholics. Clearly this author accused one of Sri Lanka's Shrine (thewatte) for misleading history. thus he never explain how or who..

    Please keep the community clean . As people we all Sinhalese live peacefully in Cities and villages. Please don't ruin that for political reasons.


    If you really have a problem with our Cardinal or mission, Please arrange a press conference. We are happy to hear your voice. Don't accuse behind curtains in Internet forums.

    Bear in mind First Lady in Sri Lanka also not a Buddhist.
     
    Last edited:
    • Like
    Reactions: westpra

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    I just contacted defense ministry and they clearly informed that Mr.Gotabaya never visited or received any declaration from above group. Please stop accusing and spreading accusations. In here I'm not making any announcement for Muslims. I'm here for Roman Catholics. Clearly this author accused one of Sri Lanka's Shrine (thewatte) for misleading history. thus he never explain how or who..

    Please keep the community clean . As people we all Sinhalese live peacefully in Cities and villages. Please don't ruin that for political reasons.


    If you really have a problem with our Cardinal or mission, Please arrange a press conference. We are happy to hear your voice. Don't accuse behind curtains in Internet forums.

    Bear in mind First Lady in Sri Lanka also not a Buddhist.


    දන්න මගුලක් කතා කරනව අයිසෙ නිකං බුරන්නෙ නැතුව..

    http://dharmadveepayeiranama.blogspot.com/2011/09/thewatta-church.html
     
    Feb 1, 2013
    4
    1
    0
    cant you read sinhala ?

    do you want some facts than this ? :rofl:
    just read.. or f/////f :rofl:
    i ain't got hole day for dumb ass like you..:P

    If you keeping up with these slang, there's no point argue with you. Be my guest. you won. But for the last remember this... As Catholics we are not intend to capture Sri Lanka or melt down Buddhism. You sunk on your own pit. We can't save you. Its up to you whether save or not.

    How many time you pushed Defense ministry won't listen to you or your agendas. Because Mr. Gotabaya is brother-in-law of first lady in Sri Lanka. And I'm not intend to remind again her religion believes. You know that. Keep it up. You guys wasting time.. keep your people safe than fighting with others. Most of poor people in Hambantota and Trinco areas depend on World vision and other NGOs. Send a solution to them than protesting in colombo. That way you may get lucky to save your believes.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    If you keeping up with these slang, there's no point argue with you. Be my guest. you won. But for the last remember this... As Catholics we are not intend to capture Sri Lanka or melt down Buddhism. You sunk on your own pit. We can't save you. Its up to you whether save or not.

    did i mentioned that christianity is a problematic religion or something... or we should stand against it or some thing like that ?
    no we havent got any problem with you guys.. but any how some one is standing against our religion we must inform others and take actions to that matter..


    hope you get my point some how.. and if one guy or a groupe did something wrong we not pointing our finger to all cristian people and there
    religion ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රස්තා;14385643 said:
    07. සිකුරාදා පැය එක හමාර සැමටම.
    සිකුරාදා දිනයන්හීදී මුස්ලිමුන් වෙනුවෙන් ආගම ඇදහීමට යැයි ලබා දෙන වැටුප් සහිත පැය එක හමාරේ නිවාඩුව සිංහලයන්ට මෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් එක හා සමානව ලබාදිය යුතුය. නැතහොත් එය සමස්තයට දැඩි අසාධාරණයකි.

    :lol:
    සිකුරාදා Official නිවාඩු එහෙනම්

    14782_492877744087143_2084620690_n.jpg


    :D:D:D:D:D svasthikaya kareken paththak thiyanava. hitlarge anik pahthta

    ස්වස්තිකය කැරකෙන පැත්තක් තියනවා. හිට්ලර්ගේ එක වාමාවර්තව කැරකෙන්නේ. මේක කැරකෙන්නේ දක්ෂිනාවර්තව. මියුසියස් එකෙත් හිට්ලර්ලැද ඉන්නේ???? පදනමක් නැති ගොන් කතානේ මචන්. මුස්ලිම් උන්ගේ රට අල්ලලා සිංහල මිනිස්සු මරණ සැලසුමක් තියනවා. එක හොදට තේරේවි පහුගිය අවුරුදු දෙක තුන අවදියෙන් හිටපු මිනිස්සුන්ට. එත් ආණ්ඩුවෙන් කරන්නේ දෙපැත්ත කොටවලා වාසි ගන්න එක. එක පැත්තකින් මුස්ලිම් උන්ව පෝෂණය කරනවා. උන්ට නිති ලිහිල් කරනවා. අනික පැත්තෙන් ඉන්ටනෙට් එකේයි හන්දියක් ගැනෙයි සිංහල මිනිස්සු අවුස්සනවා. හෙළ උරුමේ සෙට් එක කරන්නෙත් මේක. ජේ වී පි කාරයෝ කොහොමත් සුන්නත් වෙලා නේ. යු එන පි කාරයොත් එහෙමයි. පවතින පක්ෂවල දේශපාලනයෙන් තොරව මහජන මතයක් හැදුවොත් මිසක් අපිට මේ උගුලෙන් ගැලවෙන්නේ බැහැ. හන්දියක් හන්දියක් ගානේ කරන උද්ගෝෂණ වලිනුයි, හම්බයා උරා, අල්ල බල්ල්ල කියල නම් වැඩක් නැහැ. නිකම් චාටර් වෙනවා. හැම සිංහලයම වැදගත් කියලා හිතගෙන හැමෝටම කතා කරලා තමයි මේක කරන්න ඕනි.]]

    අනිත් කාරණාව තමයි මුස්ලිම් ජනයාගෙන්ම විතරක් නෙමෙයි සිංහලයට කෙලවෙන්නේ. දේශපාලනහොරු, රටේ මිනිස්සුන්ගේ දේවල් තමයි විනාශ කරන්නේ. අද පොන් එකට රුපියල් 100ක් වියදම් උනොත් 30ක් යන්නේ ආණ්ඩුවට. සිංහලයට හොද කරන්න ආණ්ඩුවට කිසි උවමනාවක් නැහැ. උන්ට ඕනි මුස්ලිම් උන්ට රට විකුනලා හරි තමන්ට හොදක් කර ගන්න. මේ හැමදෙයම වෙනස් වෙන්න ඕනි.

    නියම සිංහල ජාතිමාමක බලවේග ඇදුනා ගන්න. මොකද මේ අවස්ථාව අවසාන අවස්ථාව වැරැද්ද නිවැරදී කරන්න. මේ අවස්ථාවේ අපි අවස්ථාවාදී දේශපාලකයන්ට රවටුනොත් සිංහල ජාතියට සදහටම කෙල වෙනවා
     
    Last edited: