ගරු ජනාදිපතිතුමනි,

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ගරු ජනාදිපතිතුමනි,

    ගරු ජනාදිපතිතුමනි,
    අපිට වැඩි පඩි එපා.
    බදු මිල ඕන තරම් වැඩි කරන්න.
    ඕන එකෙක් හිරේ දාන්න.
    ඇමති මණ්ඩලය ඕන තරම් වැඩි කරන්න.
    කැසිනෝ හැම තැනම දාන්න.
    හැමතැනම බාර් දාන්න.
    එස්.එෆ්.මරල දාන්න.
    රටේ සල්ලි,ඔබ ට හිතවත් නම් හොරකම් කරන්න දෙන්න.

    ඔබට ජය වේවා.

    මීට විශ්වාසී,

    ඔබට හිතවත් දේශප්‍රේමී ජනතාව.
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    මැට්ටො උනාට කමක් නැ ඔය H පුතාලට අගමැතිකමයි ලොකු ලොකු ඇමතිකම් ටිකයි දීල දාන්න. අපේ හරක් ටික උම්බෑ කිය කියා වන්දනාමාන කරාවි.
     
    e74

    Banned
    Oct 29, 2010
    64
    11
    0
    හපොයි ඔව්. රටට මොන හුත්තප්පරයක් උනත් කමක් නෑ මහින්ද රජමක්ෂ සහ එම ආණ්ඩුව හොදින් ඉන්නවනම් ඒ ඇති.අපිට ඔන්න ඔහේ කෙළවුණ දෙං.ඔබ තුමා සහ රාජපක්ෂ පවුල හොදින් ඉන්න එක අපිට ඇති එකම සතුටයි. සාදු සාදු සාදු මේ කරගන්නාවූ කුසල් වල බලයෙන් ඔබ තුමාට හෙන 7 නොවදින්න කියල ප්‍රර්ථනා කරනවා................... මීට හිත හොද ශ්‍රී ලාංකික ජනතාව.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    :lol::lol: