ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354

    Rani_Wickremasinghe.jpg

    හලාල් පිළිබද නීතිමට තත්වය පැහැදිලි කරීම,
    නිදා සිටි ඇමති මන්ඩලය අවදි කළ,
    පාර්ළිමෙන්තුවෙදී නොබියව ඒ පිළිබද දැනුවත් කිරිම,

    අපගේ අධිකරනයට පරහර එල්ල කළ රිෂාඩ් බදුදින් මන්තී‍්‍ර තුමාට නිසි පිළිතුරු දීම....
    ඔබතුමාට අපගේ ස්තූතිය..

    මෙය දේශපාලන වාසියක් ලබාගැනීමට නොව නියම මන්ත‍්‍රි කෙනෙකුගේ යුතුකමක් ලෙස සලකන්නෙමු.....

    ඔබතුමාට අපගේ ස්තූතිය..

    :D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Lalakajee

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan ithin sirasa,ITN,rupawahini,lanka guu news , chi news,manathungala serama baninna patan gani adirajjawadi kumanthranayak kiyala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ow ban mu patta meter ekak thama.
    porata chanda dinanna ba, janathawa atharata yanna ba
    redda baniyama adinna ba thamai
    eth ehema karana unta wada hodai pora

    sajith nam ithin hambayanta digena inna anaathayek ne.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් කියන්නේ බදු ගහලා සාමාන්‍ය මිනිස්සු ගැන නොහිතා ඔයාලා සැප වින්දත් අපිට කමක් නැහැ.සිංහල මිනිස්සුන්ට ජිවත් වීමේ අයිතිය තහවුරු කරලා දෙනවනම්.දැන් එකත් නැති වේගෙන යන නිසා. මේ රටේ ඉන්න අනිත් හැම ජාතියකම අයට යන්න ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා. නමුත් සිංහල අපිට තියෙන්නේ මේ පුංචි ලංකාව විතරක් නිසා...
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඈයි බන් කිවෙ ආධිරාජවාදි කුමන්තනයක් තියෙනවා කියලා මුස්ලිම් ජනයා රජය කෙරෙහි අපසාදය ලක් කරන්න කියලා..
    පිට රට වුන්ටත් ඉන්න බෑරි හෑටි වෑඩක් බලාගෙන...
    රනිල් මොනවා උනත් ඈත්ත කිවා. සමහරු මුස්ලිම් ජන්ද එන්නෙ නෑතිවෙයි කියලා බයට කියන්නෙ නෑහෑ නෙ ඔවා.