ගලක් කඩන්න !

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    කඩන්න නම් මම දන්නෙ නෑ.කපන්න තියනවනම් ඉරෝසන් අයියව හරි නකමුරා අයියව හරි කන්ටෑක් කරගන්න :)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    Galwala karana experts pls help.
    Kalu beheth wenuwata ratigna kudu dammahama mokada wenne.

    *Cap use karanne Naha
    *Watergel use karanneth nha.
    මැටි ලොකු මුට්ටියක් අරන් ඒක පිරෙන්න දාපන් රතින්නා වල වෙඩිබෙහෙත් කුඩු..
    ඊට පස්සේ මුට්ටියේ කට මූඩියකින් වහලා සීල් කරලා මැද ඇනේකින් හිල් කරලා නූලක් දාපන් ඇතුලට.
    ඊට පස්සේ ගල ගාවින් මුට්ටිය තියලා නූල පත්තු කරලා දුවලා ගිහින් හැංගිලා බලන් හිටපන් මොකෝ වෙන්නේ කියලා :rofl:

    ගල කුඩු වෙනවා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මැටි ලොකු මුට්ටියක් අරන් ඒක පිරෙන්න දාපන් රතින්නා වල වෙඩිබෙහෙත් කුඩු..
    ඊට පස්සේ මුට්ටියේ කට මූඩියකින් වහලා සීල් කරලා මැද ඇනේකින් හිල් කරලා නූලක් දාපන් ඇතුලට.
    ඊට පස්සේ ගල ගාවින් මුට්ටිය තියලා නූල පත්තු කරලා දුවලා ගිහින් හැංගිලා බලන් හිටපන් මොකෝ වෙන්නේ කියලා :rofl:

    ගල කුඩු වෙනවා
    තෝ කාටුන් බලනව වැඩියි බන්.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    😂.
    Mokada balana cartoon
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    අහස්කූරු වල තියන කලුපාට කුඩු තමයි ගන්නෙ, අහස්කූර කැඩුවට පස්සෙ ඒක ඇතුලෙ කලු පාට කුඩු ටික බටයක් වගේ වෙනම තියනවා උඩ ගිහින් පුපුරන්න තියන සිල්වර් කලර් කුඩු ටික වෙනම තියනවා, ඒ සිල්වර් කලර් කුඩු ටික අයින් කරලා කලුපාට කුඩු එකතු කරලා තමයි ගල් කඩන්න ගන්නෙ.
    රතිඤ්ඤා වල තියන සිල්වර් කලර් වෙඩිබෙහෙත් වලින් ගල් කඩන්න බැහැ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අහස්කූරු වල තියන කලුපාට කුඩු තමයි ගන්නෙ, අහස්කූර කැඩුවට පස්සෙ ඒක ඇතුලෙ කලු පාට කුඩු ටික බටයක් වගේ වෙනම තියනවා උඩ ගිහින් පුපුරන්න තියන සිල්වර් කලර් කුඩු ටික වෙනම තියනවා, ඒ සිල්වර් කලර් කුඩු ටික අයින් කරලා කලුපාට කුඩු එකතු කරලා තමයි ගල් කඩන්න ගන්නෙ.
    රතිඤ්ඤා වල තියන සිල්වර් කලර් වෙඩිබෙහෙත් වලින් ගල් කඩන්න බැහැ
    ela machan. issara kalu beheth kiyala ganna thibba wenama meka thamaine. mata meter une nha ahas kuru wala thiyena bawak.
    ratigna kudu dammama katin eliyata gahanwane.kalu beheth ehama nhne.
    elama machan thank you very much
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    අහස්කූරු වල තියන කලුපාට කුඩු තමයි ගන්නෙ, අහස්කූර කැඩුවට පස්සෙ ඒක ඇතුලෙ කලු පාට කුඩු ටික බටයක් වගේ වෙනම තියනවා උඩ ගිහින් පුපුරන්න තියන සිල්වර් කලර් කුඩු ටික වෙනම තියනවා, ඒ සිල්වර් කලර් කුඩු ටික අයින් කරලා කලුපාට කුඩු එකතු කරලා තමයි ගල් කඩන්න ගන්නෙ.
    රතිඤ්ඤා වල තියන සිල්වර් කලර් වෙඩිබෙහෙත් වලින් ගල් කඩන්න බැහැ
    Gala uda yawi a paara
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    sathi dekakta kalin rathigna kudu dala galak pupurawnd baluwa pipiren na, amonia one. dan denne na. danna ekkenekgn illan awith podddak dala pupurawagtte. eta wda hodai gala rath karala wathura dpn
    Rath karala baluwa machan gas Brooder ekaen podi podi pathuru yanne ehama podda podda kadanna iwaseema nhaa machan.
    Amonia issara kilo ganan ganna puluwan Dan kauruth denne nha machan. Amonia and watergel diesel tikak Dala mix karala gaththa nam baduma thama.

    dexpan ganin lankawe mix krala hadana ekak thiyanwa hokandara.nidan kadala ahu wenna epa habai.

    Owata wididdi 25mm kattak wath dannone nathnam composer eken gahannone hiltiyen widala bahane karanna.

    Gala uda yawi a paara
    Tikak wadiyen dammahama yanawa machan.

    ammonia tynwa rubber kiri dana pathi wala...
    Ade ehamada? Issara ape rubber wathrhak galwalak ehama thibba Dan karanne nha galwala Laga gewal hadila. Rubber gas tikath expire wela wikka. Habai allapu wathu Wala rubbuer aran gihin processing karanawa. UN gawa athine ehnam. Mokatada machan rubber walata owa ganne?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    Rath karala baluwa machan gas Brooder ekaen podi podi pathuru yanne ehama podda podda kadanna iwaseema nhaa machan.
    Amonia issara kilo ganan ganna puluwan Dan kauruth denne nha machan. Amonia and watergel diesel tikak Dala mix karala gaththa nam baduma thama.

    Owata wididdi 25mm kattak wath dannone nathnam composer eken gahannone hiltiyen widala bahane karanna.

    Tikak wadiyen dammahama yanawa machan.

    Ade ehamada? Issara ape rubber wathrhak galwalak ehama thibba Dan karanne nha galwala Laga gewal hadila. Rubber gas tikath expire wela wikka. Habai allapu wathu Wala rubbuer aran gihin processing karanawa. UN gawa athine ehnam. Mokatada machan rubber walata owa ganne?
    Cleavages thiyana paththak balala alawanguwen gahana gahala mix eka danna.drill kranna onema na.mix aken kranne gale durwala bonding walata wade dena eka.

    Gale photo ekak dapan balanna.monamagulak karanawada kiyala idea na umba.
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩෝ මං හිතුවේ අසික්කිත වැඩකට උපදෙස් පතලා කියලා බන්.. තව දාලාත් තිබ්බනේ ගල් වල කරන එක්ස්පර්ට් ලා කියලත්.. watergel කිව්වම ඔලුවට ආවෙත් මොනා හරි ජෙල් එකක් පාවිච්චි කරලා කියලා ලිස්සලා යන්න.. මං එත් බැලුවා අහපු දේට තැතුව වෙන වෙන දේවල් කියලා තියෙන්නෙත් ඇයි කියලා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,667
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇරොසන්වයි නකමුරාවයි ගල උඩ වාඩිකරවල පැයක් තියපන්. උන් ගහන බොරුවලට ගල පැලෙයි. නැත්නම් ස්වදේශීය සේවය මීටරේ අල්ලල රේඩියෝවක් සද්දෙට දාල තියපන්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ගල ගොඩක් ලොකු ගලක්ද
    කලු ගලක්ද
    පොටෝ එකක් දපන් බලන්න
    අපි කැඩුව ගල් පහ හයක්ම ගින්දර දාලා හොදට රත් උනාට පස්සෙ වතුර දාපුවාම පලු පිටින් පුපුරලා යනවා
    ටයර් දාලා ගිනි තිබ්බම පොඩි පොඩි පතුරු වලට ගැලවෙනවා
     
    • Like
    Reactions: tilvin-silva