Cleavages thiyana paththak balala alawanguwen gahana gahala mix eka danna.drill kranna onema na.mix aken kranne gale durwala bonding walata wade dena eka.
Gale photo ekak dapan balanna.monamagulak karanawada kiyala idea na umba.
Echara loku cleavages naha machan.
Ada dawasema wedi dala kaduwa, gala samathala karalama damma. Rotary hammer bit 2k giya wadeta.
Man thawa loku galak kadanawa lagdima eaka karaddi video and photos dannam, gammata gedaradima galak kadana hati kiyala deela. wade patta intteresting.
අඩෝ මං හිතුවේ අසික්කිත වැඩකට උපදෙස් පතලා කියලා බන්.. තව දාලාත් තිබ්බනේ ගල් වල කරන එක්ස්පර්ට් ලා කියලත්.. watergel කිව්වම ඔලුවට ආවෙත් මොනා හරි ජෙල් එකක් පාවිච්චි කරලා කියලා ලිස්සලා යන්න.. මං එත් බැලුවා අහපු දේට තැතුව වෙන වෙන දේවල් කියලා තියෙන්නෙත් ඇයි කියලා...
Watergel tikak dala himita cap eka thalenne nathiwa athulata dala detenate karama thamai aathal eka danenne lol.
ara turkey wala blast ekak une amonium nitrate amonium nitrate walta desel da koheda ekathu kalama pupuranawada koheda
military of Test ... fertilizer-grade
ammonium nitrate mixed with
diesel.
https://www.jstor.org/stable/44572418
------
Post added on Feb 10, 2022 at 10:40 PM
Amoniuam nitrate walata diesel mix karala roti kabalaka ho thachchiyaka dala tikak rath karala welala hulan wadinne nathiwa wahala thibba nam hari power wadi.
Lankawe hamathanama diesel danawa nikan amuwata.
wedi beheth walata ammonia dala mokkd kara bn gala kadana porak awa
wedi beheth udin amonia danwa preasure ekak create karanna. yatin damma nam gala wisi wenawa.
කොහොමද ඇමෝනියා වලින් පුපුරවන්නේ මචන්
Amonium nitrate wikunanna thaahanam bro galwala karana ayata witharai permit ekata denne. wedi beheth udin amonia danawa preasure wadi karanna.
කිරි මිදෙන්න එක පරක්කු කරන්න...ගිනි තියලා වතුර දාන එක තමා ලේසිම වඩේ..පොඩි කේස් එකක් නන්.
iwaseema naha machan ohama kadanna. Man kukul patau rath karana Gas brooder dekak dala rath karala baluwa payakata adiyak wage yanne. wedi damma nam payakata adi 10k wage yanawa.
ගල ගොඩක් ලොකු ගලක්ද
කලු ගලක්ද
පොටෝ එකක් දපන් බලන්න
අපි කැඩුව ගල් පහ හයක්ම ගින්දර දාලා හොදට රත් උනාට පස්සෙ වතුර දාපුවාම පලු පිටින් පුපුරලා යනවා
ටයර් දාලා ගිනි තිබ්බම පොඩි පොඩි පතුරු වලට ගැලවෙනවා
kalu galak machan gala naha dan kadala foundation ekakata gaththa. gindara dala kadanna iwaseema epai..
gindara dannath kammali kamata man damme gas brooder ekakin lol.