ඥාණසාර හාමුදුරුවො හිරේ යන්න කලින් ඉදලම ප්ලෑන් එක ගිහින් තියෙනවා මට හිතෙන විදිහට බොම්බ ගහපු එකත් ප්ලෑන් එකෙම කොටසක් බැක්ග්‍රවුන්ඩ් එකෙ ජෙහාන්ගෙ චරිතෙ රගපාන එක ලස්සනට ගේම දෙනවා කියල මට හිතෙන්නෙ කොහොම උනත් යූ ඇන්පිය ආය බලයට එන එක නවතිනවා නම් මේ රටට හොදයි නැත්නම් අපිට සෝමාලියාවක් හයිටියක් බලා ගන්න පුලුවන් 2025 වෙනක්Oට