ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ යන්නේ කොයිබටද?

aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ යන්නේ කොයිබටද?

    මේ යන්නේ සින්හලයා වෙනුවෙන්ද?
    පාටලී වෙනුවෙන්ද?
    ගෝඨාභය වෙනුවෙන්ද?


    තතු දත්තෝ පහදත්වා.....!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මේ රටේ අන්තවදී නොවන මුස්ලිම් උන් වෙනුවෙන්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොහේ පැත්තට ගියත් මුල ඉඳන් කියපු දේ ඇත්ත. බෝම්බ පල්ලියට ගෙනත් හුකොලා යනකන් උන් දැක්කෙත් බහුතරක් පිස්සෙක් විදිහට. :)
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඥාණසාර හාමුදුරුවො හිරේ යන්න කලින් ඉදලම ප්ලෑන් එක ගිහින් තියෙනවා මට හිතෙන විදිහට බොම්බ ගහපු එකත් ප්ලෑන් එකෙම කොටසක් බැක්ග්‍රවුන්ඩ් එකෙ ජෙහාන්ගෙ චරිතෙ රගපාන එක ලස්සනට ගේම දෙනවා කියල මට හිතෙන්නෙ කොහොම උනත් යූ ඇන්පිය ආය බලයට එන එක නවතිනවා නම් මේ රටට හොදයි නැත්නම් අපිට සෝමාලියාවක් හයිටියක් බලා ගන්න පුලුවන් 2025 වෙනක්Oට
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    66220497_119256282672684_2990189362852921344_n.jpg