ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
    උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විජේකලාලට හෙනත් නැ, අහිoසක හාමුදුරුවො අවුරුදු 6කට කූඩුවෙ..ඕන්න බෞද්ධ රටේ බෞද්ධයාගේ ඉරණම..:dull:

    මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    මේක තනිකරම දේශපාලන තීන්දුවක්. මුස්ලිම් ඈමතිලා සතුටු කරන්න කරපු වෑඩක්. ඊලග ජනාදිපතිවරණෙදි ජන්දේ දෙන්නේ ස්වාමීන්වහන්සේට ජනාදිපති සමාව දෙන්න පොරොන්දු වෙන කෙනෙකුට. යු ඈන් පී එකට නම් අපේ පවුලේ කිසිම කෙනෙක් කිසිම දවසක ජන්දේ නොදෙන්න තීරනය කලා. අවුරුදු 6 අච්චු කරන්න තරම් මේ හාමුදුරුවො කරපු වෑරෑද්ද මොකක්ද? මේවාට සම්බන්ද එවුන් මෑරෙන්නේ පණුවො ගහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම :angry:

    :yes::yes: පාත්වෙන හැම හෙන ගෙඩියක්ම අපිට විතරයි, ඕන්න බෞද්ධ රටේ බෞද්ධයගෙ ඉරනම..:(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම :angry:

    කතාකරන්න දෙයක් නෑ බන්. කුලී වෑඩ කරන එකාගේ ඉදලා දොස්තරලා වෙනකම් එකෙක් මේ ආණ්ඩුවට හොදයි කියන්නේ නෑ. දෑන් හොදටම ශුවර්නේ මේ ආණ්ඩුව නටන්නේ කාගේ පදයටද කියලා. ආණ්ඩුවේ බල්ලෝ වරෙල්ලකො ජන්දේ ඉල්ලන්න. ගූ ගහලා එලවන්නේ
     
    • Like
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තනිකරම දේශපාලන තීන්දුවක්. මුස්ලිම් ඈමතිලා සතුටු කරන්න කරපු වෑඩක්. ඊලග ජනාදිපතිවරණෙදි ජන්දේ දෙන්නේ ස්වාමීන්වහන්සේට ජනාදිපති සමාව දෙන්න පොරොන්දු වෙන කෙනෙකුට. යු ඈන් පී එකට නම් අපේ පවුලේ කිසිම කෙනෙක් කිසිම දවසක ජන්දේ නොදෙන්න තීරනය කලා. අවුරුදු 6 අච්චු කරන්න තරම් මේ හාමුදුරුවො කරපු වෑරෑද්ද මොකක්ද? මේවාට සම්බන්ද එවුන් මෑරෙන්නේ පණුවො ගහලා

    ජනාධිපති වරනෙට තව මාස 18 කට වඩා තියෙනව..එතකන් හාමුදුරුවො හිරේ තියන්ඩ බැනෙ..ඊට කලින් නිදහස් කරගන්ඩ බලන්ඩ ඔනෙ.. :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතාකරන්න දෙයක් නෑ බන්. කුලී වෑඩ කරන එකාගේ ඉදලා දොස්තරලා වෙනකම් එකෙක් මේ ආණ්ඩුවට හොදයි කියන්නේ නෑ. දෑන් හොදටම ශුවර්නේ මේ ආණ්ඩුව නටන්නේ කාගේ පදයටද කියලා. ආණ්ඩුවේ බල්ලෝ වරෙල්ලකො ජන්දේ ඉල්ලන්න. ගූ ගහලා එලවන්නේ

    තනිකරම කොටි, අන්තගාමි හම්බයෝ, එන්ජී ඕ නඩ වලට ඕනේ විදියටයි රට කරන්නේ.. වික්කාමසිංහ ප්‍රමුඛ බලයට ආපු හැම අවස්ථාවකදීම බුදු දහමට, සිංහල ජාතියට, රටට, රණවිරුවන්ට වින කටින වැඩ තමා කලේ. ලංකා ඉතිහාසේ දුෂිතම ආණ්ඩුව මේක තමයි. ගූ ගහලත් මදි බන් මුන්ට. 2020 වෙනකම් ඉවසන්න වෙනවා මිනිස්සුන්ට :angry::(
     
    • Like
    Reactions: malakadss

    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    බුද්ධිමත්ව ඡන්දෙ දාන්න කියල කිවුවෙ මල් පොහොට්ටුවද දෙන්න කියලද ?
    කාගෙ දරුවෙක්ද බන් උබ පට්ට ජෝක්ස් කරන්නෙ. :lol:
    දැන් ගිහින් උයන්ඩ පොල් ගාලා දීපන් අම්මට.. ආව මෙතන කීබෝඩ් එකෙන් රට හදන්න රට හරකා :lol:
    :lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,482
    113
    බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    මටත් එහෙමයි බොහොම සoවේගයක් ඇතිකල පුවතක්.. හරියට අපේ ලොව්තුර තථාගත බුදු හාමුදුරුවෝ සිරගත කලාවගේ හැගීමක් දැනෙන්නේ

    හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු
     
    • Like
    Reactions: lodbrok

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,185
    113
    ආශ්චර්යමත් රටක
    මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,624
    113
    අපිටනම් බොහොම දුකයි..අපිට තමයි හැමදේම..කමක් නැ මොනා කරන්නද ආණ්ඩුවක් කියන්නෙ බුදු සසුන වනසන බෞද්ධ විරෝධී ආණ්ඩුවක්..හාමුදුරුවන්ව හිරේ දාල බෞද්ධයො නිහඩ කරන්ඩ එහෙම හිතාගන්ඩ..

    නාන සාර හොරෙන් කෙලිය එකියක්ගේ පුතෙක්