හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ

විජේකලාලට හෙනත් නැ, අහිoසක හාමුදුරුවො අවුරුදු 6කට කූඩුවෙ..ඕන්න බෞද්ධ රටේ බෞද්ධයාගේ ඉරණම..![]()

බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..
මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම![]()

පාත්වෙන හැම හෙන ගෙඩියක්ම අපිට විතරයි, ඕන්න බෞද්ධ රටේ බෞද්ධයගෙ ඉරනම..

මේක තනිකරම දේශපාලන තීන්දුවක්. මුස්ලිම් ඈමතිලා සතුටු කරන්න කරපු වෑඩක්. ඊලග ජනාදිපතිවරණෙදි ජන්දේ දෙන්නේ ස්වාමීන්වහන්සේට ජනාදිපති සමාව දෙන්න පොරොන්දු වෙන කෙනෙකුට. යු ඈන් පී එකට නම් අපේ පවුලේ කිසිම කෙනෙක් කිසිම දවසක ජන්දේ නොදෙන්න තීරනය කලා. අවුරුදු 6 අච්චු කරන්න තරම් මේ හාමුදුරුවො කරපු වෑරෑද්ද මොකක්ද? මේවාට සම්බන්ද එවුන් මෑරෙන්නේ පණුවො ගහලා

කතාකරන්න දෙයක් නෑ බන්. කුලී වෑඩ කරන එකාගේ ඉදලා දොස්තරලා වෙනකම් එකෙක් මේ ආණ්ඩුවට හොදයි කියන්නේ නෑ. දෑන් හොදටම ශුවර්නේ මේ ආණ්ඩුව නටන්නේ කාගේ පදයටද කියලා. ආණ්ඩුවේ බල්ලෝ වරෙල්ලකො ජන්දේ ඉල්ලන්න. ගූ ගහලා එලවන්නේ

බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..
මොනා කරන්නද බන් දේශද්‍රෝහී පාලකයෝ ඉන්න රටකට ගොඩ යාමක් නෑ. බෞද්දයෝ හැමෝම එකතු වෙලා එරහි වෙන්න ඕනේ. බෞද්දයට විතරයි හැම කෙනෙහිලි කමක් ම![]()

අපිටනම් බොහොම දුකයි..අපිට තමයි හැමදේම..කමක් නැ මොනා කරන්නද ආණ්ඩුවක් කියන්නෙ බුදු සසුන වනසන බෞද්ධ විරෝධී ආණ්ඩුවක්..හාමුදුරුවන්ව හිරේ දාල බෞද්ධයො නිහඩ කරන්ඩ එහෙම හිතාගන්ඩ..