ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    ගස්වැද්දන්ගේ නඩු යනවද? :oo:

    ණඩුව යන්නෑ ඇදෙනවා ,කෝ බන් ගල්ගහපු ඒවට ණඩු? කෝ බන් විජකලාට ණඩු? බලපන්කෝ මේ තීන්දුවට ගත වෙච්ච කාලය , ණඩු දාන්නේ නීතිපති.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පොන්න ආණ්ඩුව ලබන සැරේ මුස්ලිම් පොන්නයන්ගේ චන්ද ටික විතරක් ඇති කියල හිතාගෙන ඇත්තේ.හමනල ගන්න ඕන.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,709
    11,518
    113
    හඳට කිට්ටුව
    බුදු දහමින් පලිගන්නා මේවගෙ කාලකන්නි ආණ්ඩුවක් දැක්කමයි..හාමුදුරුවන්ව හිරේදාල බෞද්ධයො මර්ධනය කරන්ඩ හරි අපි හැප්පිලා බලමු..

    බොහොම සවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබනපාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    Aniwa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ණඩුව යන්නෑ ඇදෙනවා ,කෝ බන් ගල්ගහපු ඒවට ණඩු? කෝ බන් විජකලාට ණඩු? බලපන්කෝ මේ තීන්දුවට ගත වෙච්ච කාලය , ණඩු දාන්නේ නීතිපති.

    නීතිපතියොන්ට බැන බැන අවුරුදු දහයක් ගියා.. තවත් අවුරුදු දහයක් ගියත් එමමයි මිනිස්සු ඩෙඩ් සයිලන්ට් උනාම. නීතිපති උපදෙස් අදාල වෙන්නේ රජයෙන් නඩු දාන නිසානේ. මූලික අයිතිවාසිකම් පැත්තෙන් නඩු දාන්න පුලුවන් විජය කලාගේ ප්‍රකාශයට විරුද්ධව මම හිතන්නේ. එතකොට නඩුව අදින්න බැ ශ්‍රෙෂ්ඨාධිකරණෙ යන නිසා අනවශ්‍ය විදියට. අනික කැලෙ කපපු සිද්ධියටත් එහෙ පුරවැසියෙක් මාර්ගයෙන් හරි රෙජිස්ටර්ඩ් පාරසරික සංගමයකට නීති උපකාර කරවන්න හරි පුලුවන්නේ මහලොකුවට කියවන ලෝයර් පරයින්ට.

    අපි මේ වෙලාවේ මෙහෙම නීතිය ක්‍රියාත්මක නොවීමේ අඳෝනාව කියවන අතරේ රන්ජන්ට ගොන්ජා කියනවා... ඌ ගොන්ජා උනේ යම් ඇත්තක් රිදෙන්න කිව්ව නිසා... ඌත් තෝරාගත්තු පිරිසකට ගහනවා ඇති. හැබැයි අපේ මිනිස්සු නීතිය තෝරගන්නේ තමන්ට වාසිය අවාසිය බලලා...

    හාමුදුරුවොන්ගේ කේස් එක ගැන නම් කියන්න තියෙන්නේ නීතිපතිට කරන්න මඟුලක් නෑ උසාවියේ මහේස්ත්‍රාත් ඉස්සරහ උන සිද්දියක් ගැන නඩුවකදි... මම ඉස්සර ඉඳන්ම දකින්නේ කළයුතු දේ නොකළයුතු විදියට ආවේගයෙන් කරන තමිල්නාඩු අභාෂය මෙහෙටත් පුරුදු වෙලා කියන එක. මොළෙන් ගහන්න ඕන ඒවා උසාවියට පැනලා මහේස්ත්‍රාත් පවා අසරණ කරවලා කරවගන්න බෑ...
     
    • Like
    Reactions: SadSandun

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනාද මේ පොන්න රනිලගෙ පුස් ඇට ලොවන මීහරක දොඩවන්නෙ..බදුර්දීන්ට නඩු කීයක් දාල තියෙනවද..විජේකලාට පැමිනිලි කීයක් කරල තියෙනවද කෝ නීතිය??? වෙන එකක් තියා පොන්න රනිලගෙ මහ බැoකු හොරකමට වීරුද්ධව නඩු කීයක් දාල තියෙනවද කෝ නීතිය???? නිකන් පොන්නය සුද්ද කරන්ඩ දගලන්ඩ එපා මිනිහො..:angry::angry:

    උඹම කියපන් ඇයී නඩු දාලා විසඳුම් නැතිව යන්නේ කියලා?
    ඊටපස්සේ රන්ජන්ට බැන බැන පෝස්ට් දාපන්...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොන්න ආණ්ඩුව ලබන සැරේ මුස්ලිම් පොන්නයන්ගේ චන්ද ටික විතරක් ඇති කියල හිතාගෙන ඇත්තේ.හමනල ගන්න ඕන.

    මුස්ලිම් උන්ට පුප දෙන්නේ දෙතුන් ගොල්ලොම.
    බලය ආවම උන්ට ඇමතිකම් ටික පුදනවා ඔලුව අතගාලා..

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113

    Aug
    08
    විනිසුරුට පොxx කියූ නඩුවෙන් ඥාණසාර හිමියන්ට වසර 6ක සිර දඩුවම්

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට බරපතළ වැඩසහිත වසර 6ක සිරදඬුවමක් අභියාචනාධිකරණය අද නියම කළේය. ගලගොඩඅත්තේ ඥනසාර හිමිට එරෙහිව
    හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මෙලෙස නියම කර තිබේ.

    ඥානසාර හිමිට එරෙහිව චෝදනා 4ක් ගොනු කර තිබූ අතර ඉන් එකක් වූයේ අධිකරණය මෙහෙයවූ විනිසුරුට අසැබිවදනින් අපහාස කිරීමයි.

    අදාළ චෝදනා 4ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් විසින් තීන්දු කරනු ලැබීය.

    මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව අවසන් වීමෙන් පසුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාව තුළ කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව සඳහන් කරමින් ඥනසාර හිමියන්ට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර තිබුණි.
    මින් පෙර නඩුවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ වැදීම නිසාද හිමියන් සති දෙකක සිර දඩුවමකට යටත් විය.
    වසර 19ක සිරදඬුවමක් වසර 6 ගෙවී යන ලෙස අද දඬුවම ලබාදීමට අධිකරණය නියෝග කළේය.
    මෙම නඩුවේ මූලික වටයේ විභාගයේදී සිද්ධිය විස්තර කරමින්
    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණය හමුවෙහි මෙසේ කියා තිබුණි.

    ‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා.
    2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක්
    සිදු වූවා.එහිදී කරුනු දැක්වීම් විමසා මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා.ටිකකින් වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ සමඟම විශේෂ දෙයක් සිදු වුනා. අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට
    ගත්තා.

    මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ කෑගසමින් සිටියා. අධිකරණයේ
    අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ.
    මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.
    එම ප්‍රකාශය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.
    එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ පොxxxයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.

    මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේනීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා.
    එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිබුණා.
    එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.‘‘

    ගලගොඩඅත්තේ ඥනසාර හිමි අද මෙම තීන්දුව දෙන්නට දින දෙකකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර තීන්දුව ලබාදෙන අද දිනයේ උන්වහන්සේ අධිකරණයේ පෙනී සිටියේ නැත. එ් අනුව අධිකරණ තීන්දුව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීමට ද අද නියෝග කර තිබේ.

    හිමියන් අද දින අධිකරණය මගහැර රෝහල්ගතවීම පිළිබඳ පෙර ලිපිය මෙතැනින්

    2016 හෝමාගම අධිකරණ කලබලේ මැද තමන් අතින් වරදක්වූ බව ඥාණසාර හිමි කිවූ හැටි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    මොනාද මේ පොන්න රනිලගෙ පුස් ඇට ලොවන මීහරක දොඩවන්නෙ..බදුර්දීන්ට නඩු කීයක් දාල තියෙනවද..විජේකලාට පැමිනිලි කීයක් කරල තියෙනවද කෝ නීතිය??? වෙන එකක් තියා පොන්න රනිලගෙ මහ බැoකු හොරකමට වීරුද්ධව නඩු කීයක් දාල තියෙනවද කෝ නීතිය???? නිකන් පොන්නය සුද්ද කරන්ඩ දගලන්ඩ එපා මිනිහො..:angry::angry:

    මචන් එරෝසන් ප්ලීස් මේ වගුව පුරවල දීපන්

    නම | නඩු ගණන
    ____________________________________
    බදුර්දීන්ට එදිරිව

    විජේකලාට එදිරිව

    රනිලට එදිරිව මහ බැoකු හොරකමට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹම කියපන් ඇයී නඩු දාලා විසඳුම් නැතිව යන්නේ කියලා?
    ඊටපස්සේ රන්ජන්ට බැන බැන පෝස්ට් දාපන්...

    නඩු ඇදිල යන්නෙ පොන්න රනිලගෙ බලපෑම නිසා...මුලු රටම දන්නවනෙ යකෝ පොන්න රනිල මහ බැකුව හොරා කාල බිලියන 30කට කෙලිය කියල..ඒකට පොන්නාට එරෙහිව නඩු කීයක් දාල තියෙනවද...කෝ එක නඩුවක්වත් විභාග වෙනවද???? විජේකලාට පැමිනිලි කීයක් දැම්මද අඩුම ගානෙ ඇරස්ට් කරාද නැ..බදුර්දීන්ට නඩු කීයක් තියෙනවද කෝ නීතිය?????????????? පොන්න රනිලගෙ බලපෑමට නීතිය වල් වැදිල...

    උබල නිකන් බබාල වගේ හන්ඩ එපා නඩු දැම්මෙ නැද්ද අරක මේක කියල ඕනවටත් වඩා නඩු දාල තියෙන්නෙ ඔය හැම කාරනයකටම එරෙහිව...නීතිය ක්‍රියාත්මක වෙන්ඩ නම් පොන්නයට ගල් ගහල මුලින් එලවල ඉන්ඩ ඔනෙ..පොන්න රනිල කුඩුවට යන මහ බැකු නඩුව පොන්නය බලේ ඉද්දි අහන්ඩ පොන්නය ඉඩ දෙන්නෙ නැනෙ..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Another 'Silly' point:

    හම්මේ එකනේ ඉතින් නේ ? :lol:

    2010_06_01:
    2010_06_01.jpg

    2012_05_15:
    2012_05_15.jpg

    2014_09_10:
    2014_09_10.jpg

    2018_02_02: No change
    2018_02_02.jpg

    2009_10_8:
    b2009_10_8.jpg

    2013_07_04:
    b2013_07_04.jpg

    2015_01_19:
    b2015_01_19009.jpg

    2018_02_02: No change
    b2018_02_02.jpg

    Source: Google Earth

    ඔන්න සිරිකොතේ කක්කුස්සි හෝදන ගෙවලයා ආවා. කොයි වෙලෙත් ගූ ගල් ලබ්බක් දාගෙන එනවා පුක දෙන්න.:angry: දැන් තොපි ලෙව කාල ආණ්ඩුවක් පත් කලේ 2015 ජනවාරි 8 මහින්ද කරපු වැරදීම කරන්නද? ගූ එන් පී කාලකන්නි මොකක් හරි වැරද්දක් කරලා රෙද්දේ රෙවුනම කියන්නේ අයියෝ එහෙම උනාට අවුලක් නෑ මහින්දගේ කාලෙත් ඕව උනානේ කියල. තොපේ අම්මව සිරිකොතට විකුනහන් ඊට වඩා නම්බුයි:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න සිරිකොතේ කක්කුස්සි හෝදන ගෙවලයා ආවා. කොයි වෙලෙත් ගූ ගල් ලබ්බක් දාගෙන එනවා පුක දෙන්න.:angry: දැන් තොපි ලෙව කාල ආණ්ඩුවක් පත් කලේ 2015 ජනවාරි 8 මහින්ද කරපු වැරදීම කරන්නද? ගූ එන් පී කාලකන්නි මොකක් හරි වැරද්දක් කරලා රෙද්දේ රෙවුනම කියන්නේ අයියෝ එහෙම උනාට අවුලක් නෑ මහින්දගේ කාලෙත් ඕව උනානේ කියල. තොපේ අම්මව සිරිකොතට විකුනහන් ඊට වඩා නම්බුයි:angry:

    ඔය unp තිරිසන්නු ,පොන්න රනිල කියනවනම් ,වදාපු අම්මව චීනෙක්ට හරි විකුනල, ඒකටත් මහින්දට බැන බැන ඉන්න ජාතියෙ මීහරක්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නඩු ඇදිල යන්නෙ පොන්න රනිලගෙ බලපෑම නිසා...මුලු රටම දන්නවනෙ යකෝ පොන්න රනිල මහ බැකුව හොරා කාල බිලියන 30කට කෙලිය කියල..ඒකට පොන්නාට එරෙහිව නඩු කීයක් දාල තියෙනවද...කෝ එක නඩුවක්වත් විභාග වෙනවද???? විජේකලාට පැමිනිලි කීයක් දැම්මද අඩුම ගානෙ ඇරස්ට් කරාද නැ..බදුර්දීන්ට නඩු කීයක් තියෙනවද කෝ නීතිය?????????????? පොන්න රනිලගෙ බලපෑමට නීතිය වල් වැදිල...

    උබල නිකන් බබාල වගේ හන්ඩ එපා නඩු දැම්මෙ නැද්ද අරක මේක කියල ඕනවටත් වඩා නඩු දාල තියෙන්නෙ ඔය හැම කාරනයකටම එරෙහිව...නීතිය ක්‍රියාත්මක වෙන්ඩ නම් පොන්නයට ගල් ගහල මුලින් එලවල ඉන්ඩ ඔනෙ..පොන්න රනිල කුඩුවට යන මහ බැකු නඩුව පොන්නය බලේ ඉද්දි අහන්ඩ පොන්නය ඉඩ දෙන්නෙ නැනෙ..

    නඩු දැම්මට නීතිය ක්‍රියාත්මක නොවීම හෝ දෙයාකාරයකින් ක්‍රියාත්මක වීම කාලයක් තිස්සේ කියන්නේ... විමල් ට නඩු දැම්මා රනිලා බලපෑම් දාලා.. අනිවා වෙලා තියෙන්නෙත් ඒක තමා.. නීතිපති හරහා සෑහෙන ප්‍රශ්නකාරී වැඩ වෙනවා..
    මේ නඩුව ක්‍රියාත්මකවෙලා වරදට දඬුවම් දෙන තැනටම ගියේනම් මේකට බලපෑම් කරන්න නම් මහේස්ත්‍රාත්ගේ කට වහන්න වෙන නිසා. එහෙමත් කරයි හැබැයි ඔය වැඩේ කලේ විමල් වගේ එකෙක්නම්. උන්ට බේරිල්ලට කොඳු නවලා පුරුදුයිනේ...
    මේවා මෙහෙම වෙනකොට නුවර කීයක් හිරේ ඉන්නවද නඩු නවත්තලා අතරමග. මේන්න මේකට එරෙහි වෙලා නීති උපදෙස් දීල අර මිනිස්සු බේරගන්න කෝ එක ලෝයර් එකෙක් පාර්ලිමන්ට් එක ඉන්න? උන්ට තියෙන්නේ අජෙන්ඩා....
    පාහරයෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,480
    8,670
    113
    රූකඩ රාජ්ජේ
    ඔන්න සිරිකොතේ කක්කුස්සි හෝදන ගෙවලයා ආවා. කොයි වෙලෙත් ගූ ගල් ලබ්බක් දාගෙන එනවා පුක දෙන්න.:angry: දැන් තොපි ලෙව කාල ආණ්ඩුවක් පත් කලේ 2015 ජනවාරි 8 මහින්ද කරපු වැරදීම කරන්නද? ගූ එන් පී කාලකන්නි මොකක් හරි වැරද්දක් කරලා රෙද්දේ රෙවුනම කියන්නේ අයියෝ එහෙම උනාට අවුලක් නෑ මහින්දගේ කාලෙත් ඕව උනානේ කියල. තොපේ අම්මව සිරිකොතට විකුනහන් ඊට වඩා නම්බුයි:angry:

    :lol::lol::lol::lol:

    උ දැනටම ඒක කරලා ඇත්තේ. හිරිකොතට විතරක් නෙවි NGO කාක්කන්ට , අලුත් පරපුරට, පුරවැසි බලය වගේ ආණ්ඩුවට පුක හැමෝටම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය unp තිරිසන්නු ,පොන්න රනිල කියනවනම් ,වදාපු අම්මව චීනෙක්ට හරි විකුනල, ඒකටත් මහින්දට බැන බැන ඉන්න ජාතියෙ මීහරක්..

    මටනම් තිත්ත වෙලා තියෙන්නේ බන් ඇත්තටම. මුන් කොහොමද මෙහෙම සක්කිලි වගේ හැසිරෙන්නේ. ඇස් පනාපිට වැරැද්ද පෙනෙද්දී වැරැද්දට වැරැද්ද කියන්න බැරි ඇයි මුන්ට? එකෙක් රෙදි නැතුව කඩේ යද්දී අනික් එකා සරම අස්සේ හැංගි හැංගි කඩේ යනවා. මම බය නෑ කියන්න 2015 මාත් චන්දෙ දුන්නේ සිරිසේනට. ඒ මහින්දගේ වැරදි දැකලා. අද ඒ තීරණේට දැනුත් පසු තැවෙනවා මන්.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නඩු දැම්මට නීතිය ක්‍රියාත්මක නොවීම හෝ දෙයාකාරයකින් ක්‍රියාත්මක වීම කාලයක් තිස්සේ කියන්නේ... විමල් ට නඩු දැම්මා රනිලා බලපෑම් දාලා.. අනිවා වෙලා තියෙන්නෙත් ඒක තමා.. නීතිපති හරහා සෑහෙන ප්‍රශ්නකාරී වැඩ වෙනවා..
    මේ නඩුව ක්‍රියාත්මකවෙලා වරදට දඬුවම් දෙන තැනටම ගියේනම් මේකට බලපෑම් කරන්න නම් මහේස්ත්‍රාත්ගේ කට වහන්න වෙන නිසා. එහෙමත් කරයි හැබැයි ඔය වැඩේ කලේ විමල් වගේ එකෙක්නම්. උන්ට බේරිල්ලට කොඳු නවලා පුරුදුයිනේ...
    මේවා මෙහෙම වෙනකොට නුවර කීයක් හිරේ ඉන්නවද නඩු නවත්තලා අතරමග. මේන්න මේකට එරෙහි වෙලා නීති උපදෙස් දීල අර මිනිස්සු බේරගන්න කෝ එක ලෝයර් එකෙක් පාර්ලිමන්ට් එක ඉන්න? උන්ට තියෙන්නේ අජෙන්ඩා....
    පාහරයෝ

    විමල්ට නෙමේ බන් විමල්ගෙ බාප්පට හරි කමක් නැ වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩ ඔනෙ..මේක හරි කෙලියක්නෙ රටේ අගමැති උබ කියන විදිහට වැරදි කාරයොත් එක්ක ඩීල් දානවනම් ඉස්සල්ලාම පොන්න රනිලට නෙමේද ගල් ගහල එලවන්ඩ ඔනෙ..????????? වැරදි කාරයොත් එක්ක ඩීල් දාන පොන්න රනිලව අල්ලල මුලින් උල තියන්ඩ ඔනෙ නැතුව කොහොමද මේ රට හදන්නෙ???

    උන්ට බේරිලා කොදු නමල අරක මේක අනික නෙමේ පිරිමියෙක් වෙයන් මුලින් ..වැරදි නම් වැරදියි ඒකට ඩීල් නැ එල්ලන්ඩ ඔනෙ වැරදි කාරයව...එලන්ඩ බැරිනම් වැරදි කාරයන්ව රට පාලනය කරන පොන්නයව මුලින් එල්ලන්ඩ ඔනෙ..:yes:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගලගොඩඅත්තේ හිමියන්ට වසර... 08-08-2018 01:44 PM 2020 දි ඡන්ද නැ හුත්තෝ. ආයෙ ලංකාවෙ ඡන්ද තියන්න&#3545
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මටනම් තිත්ත වෙලා තියෙන්නේ බන් ඇත්තටම. මුන් කොහොමද මෙහෙම සක්කිලි වගේ හැසිරෙන්නේ. ඇස් පනාපිට වැරැද්ද පෙනෙද්දී වැරැද්දට වැරැද්ද කියන්න බැරි ඇයි මුන්ට? එකෙක් රෙදි නැතුව කඩේ යද්දී අනික් එකා සරම අස්සේ හැංගි හැංගි කඩේ යනවා. මම බය නෑ කියන්න 2015 මාත් චන්දෙ දුන්නේ සිරිසේනට. ඒ මහින්දගේ වැරදි දැකලා. අද ඒ තීරණේට දැනුත් පසු තැවෙනවා මන්.:angry:

    මටත් තේරුම් ගන්ඩ බැ unp කාරයො ගැන...වෙන මොකුත්ම ඔනෙ නැ මුලු රටම දන්නව පොන්න රනිල මහ බැoකුවට කෙලල අපේ රටේ සල්ලි බිලියන 30ක් හොරාකෑව කියල..ඒ හොදටම ඇති පොන්නයගෙ පාලනයට එරෙහි වෙන්ඩ, ඒ හොදටම ඇති..ඒව දැන දැන මට නම් තේරෙන් නැ තාමත් පොන්නයට කඩේ යන සහ හැoගි හැoගි *ක දෙන උන් මොන ජාතියෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටත් තේරුම් ගන්ඩ බැ unp කාරයො ගැන...වෙන මොකුත්ම ඔනෙ නැ මුලු රටම දන්නව පොන්න රනිල මහ බැoකුවට කෙලල අපේ රටේ සල්ලි බිලියන 30ක් හොරාකෑව කියල..ඒ හොදටම ඇති පොන්නයගෙ පාලනයට එරෙහි වෙන්ඩ, ඒ හොදටම ඇති..ඒව දැන දැන මට නම් තේරෙන් නැ තාමත් පොන්නයට කඩේ යන සහ හැoගි හැoගි *ක දෙන උන් මොන ජාතියෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල..

    වෙනසක් කරන්න ආපු එවුන් ඒ වෙනස හොදට දැනෙන්න රට නැති බංගස්තාන කරලා දැම්ම. වික්කාමසින්හය පුදුම පලි ගැනීමක් ගන්නේ මිනිස්සුන්ගෙන්. කොහොමත් නපුංසකයෝ ඔහොමලු අනික් මිනිස්සු එක්ක පුදුම තරහකින් ඉන්නේලු. අන්තිම අවස්තාව කියල දැනගෙන කරන්න පුළුවන් සේරම බලු වැඩ ටික කරලා යන්නේ මුන් :angry: