ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙනසක් කරන්න ආපු එවුන් ඒ වෙනස හොදට දැනෙන්න රට නැති බංගස්තාන කරලා දැම්ම. වික්කාමසින්හය පුදුම පලි ගැනීමක් ගන්නේ මිනිස්සුන්ගෙන්. කොහොමත් නපුංසකයෝ ඔහොමලු අනික් මිනිස්සු එක්ක පුදුම තරහකින් ඉන්නේලු. අන්තිම අවස්තාව කියල දැනගෙන කරන්න පුළුවන් සේරම බලු වැඩ ටික කරලා යන්නේ මුන් :angry:

    :yes::yes:පොන්නය කෙලිනව මුලු රටටම ඒක බොහොම පැහැදිලියි බදු පිට බදු ගහල මිනිස්සුන්ගෙ රීරිමාශ උරාබීල එකෙන් සතුටු වෙන එකයි පොන්න රනිල දැන් කරන්නෙ..උබ හරි නපුසකයො කියන්නෙ විකෘති මනසක් තියෙන උන්ට, උන්ට මේ රටක් ජාතියක් අගමක් දහමක් දරු පරපුරක් අනාගයක් කියල කිසිම දෙයක් නැ උන් එහෙම දෙයක් දන්නෙත් නැ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මටනම් තිත්ත වෙලා තියෙන්නේ බන් ඇත්තටම. මුන් කොහොමද මෙහෙම සක්කිලි වගේ හැසිරෙන්නේ. ඇස් පනාපිට වැරැද්ද පෙනෙද්දී වැරැද්දට වැරැද්ද කියන්න බැරි ඇයි මුන්ට? එකෙක් රෙදි නැතුව කඩේ යද්දී අනික් එකා සරම අස්සේ හැංගි හැංගි කඩේ යනවා. මම බය නෑ කියන්න 2015 මාත් චන්දෙ දුන්නේ සිරිසේනට. ඒ මහින්දගේ වැරදි දැකලා. අද ඒ තීරණේට දැනුත් පසු තැවෙනවා මන්.:angry:

    මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. :(:(:(:( මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ :angry::angry::angry:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    තව අවරුද්දකට වඩා මුන් ඉන්නවා කියල දැනෙද්දී රට ගැන පුදුම බයක් දැනෙන්නේ බන්. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. දැනටමත් රට විනාස වෙලා ඉවරයි :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. :(:(:(:( මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ :angry::angry::angry:

    සිරාවට බන් අපි වගේ ගොඩක් මිනිස්සු රැවටුනා. ගූ එන් පී එකයි වික්කාමසිංහ ගැනයි පැහැදීමක් තිබ්බේ නැති අයත් සිරිසේනව විශ්වාස කරලයි චන්දෙ දුන්නේ. අන්තිමට මිනිහා තනිකරම පබයා උනා. වික්කාමසිංහ කරන්න පුළුවන් උපරිම බලු වැඩ කළා ඒ බලයෙන්. දැන් ඉතින් ඉවසන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ :no:
     
    • Like
    Reactions: $Gangster$

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,182
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආණ්ඩුව ෆොන්නනන් නීතිගරුකව ගේම දෙන්න ඕන. ඒක නොතේරෙන උන් උසාවියක ජජ්ට ෆොන්නය කියන්න ඕන නෑ හයියෙන් කිඹීහුමක් ඇරලා බලපල්ලකො.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල්ට නෙමේ බන් විමල්ගෙ බාප්පට හරි කමක් නැ වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩ ඔනෙ..මේක හරි කෙලියක්නෙ රටේ අගමැති උබ කියන විදිහට වැරදි කාරයොත් එක්ක ඩීල් දානවනම් ඉස්සල්ලාම පොන්න රනිලට නෙමේද ගල් ගහල එලවන්ඩ ඔනෙ..????????? වැරදි කාරයොත් එක්ක ඩීල් දාන පොන්න රනිලව අල්ලල මුලින් උල තියන්ඩ ඔනෙ නැතුව කොහොමද මේ රට හදන්නෙ???

    උන්ට බේරිලා කොදු නමල අරක මේක අනික නෙමේ පිරිමියෙක් වෙයන් මුලින් ..වැරදි නම් වැරදියි ඒකට ඩීල් නැ එල්ලන්ඩ ඔනෙ වැරදි කාරයව...එලන්ඩ බැරිනම් වැරදි කාරයන්ව රට පාලනය කරන පොන්නයව මුලින් එල්ලන්ඩ ඔනෙ..:yes:

    අන්නේකයි.. වෙන්නේ නැත්තේ ඒකයි.. විමල් ලා එක පැත්තකින් ඩීල්. විජයකලාලා රඟන්නේ උන් යූ.එන්.පියට චන්දේ අරන් දෙන නිසා. රනිල් ඩීල් වලින් කන්ට්‍රෝල් කරනවා කියලයි මටත් හිතෙන්නේ,.. විමල් කියන එකෙන් අදහස් කලේ විමල් විතරක් නෙවෙයි. පහුගිය කාලේ රට කෑව අපත ඇමැටි සෙට් එකම. රනිලා උගේ සීන් කන්ට්‍රෝල් කරගෙන තාම බේරිලා ඉන්නේ ඩීල් වලට ඩීල් වලින් කියලත් හිතෙනවා.. මේ වගේ දූෂිතයො විස්වාස දායී නොවන නීති පද්ධතියක් රන් වෙනකොට පොරවල් වෙනවා... සාමුහික ජනතා බලයකින් මිස මේවා නතර කරන්න බෑ...

    දේශපාලන හෙංචයියො ලැබෙන පාන් කාලට ගල් භාගෙට මිනිස්සු කඩේ යවලා දූෂිතයව ආරක්ෂා කරනවා... ඉතින් මේ ආණ්ඩුවල අපතයො ඉදිරියට යනවා මිසක් වෙන දෙයක් නෑ... හෙංචයියොන්ට යාදෙන්නේ නෑ... දූෂිතයොන්ට හොඳක් වෙන්නේ නෑ දවසක සිහිවේවි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හාමුදුරුවන්ට මෙහෙම නම් වර්ඩික්ට් එක විජේකලාට, රන්ජන්ට මොනවා වෙනවා ද කියල අපි බලමු.....
    උන් එලියට දැම්මොත් අන්න එදාට තමා ආණ්ඩුව ඇන ගන්නේ

    මේ සමලිංගික පොන්න,අලුත් පරපුර,වද පොනිල් ප්‍රමුඛ සහජීවන පොන්නයෝ ටික ඇන ගත්තේ බොහොම කාලයකට කලින්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    MrnDpRR.png
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හිරේ යන්න ඕන බල්ලෝ එළියේ ඉද්දි මේවා වෙද්දියි ඉවසන්න බැරි. කාලකන්නි.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. :(:(:(:( මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ :angry::angry::angry:

    ඒක ඇත්ත බන් මමත් දැන් පසු තැවෙනවා... මම නම් මෛත්‍රීට විතරයි දුන්නෙ unp එකට දුන්නෙ නම් නෑ එත් දැන් unp ආන්ඩුවක්නෙ තියෙන්නෙ
    මෛත්‍රීගෙ අදහස් හොදයි ඒත් ක්‍රියාත්මක කරන්න කොන්දක් නෑ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යමකට තම උත්තරීතර භාවය නීති දමා බලෙන් නිර්මානය කලහැකිද ? රටේ ජනාධිපතිත් විවේචනය කල හැකි නම් අධිකරණය විවේචනය කල නොහැක්කේ ඇයි ?එය එසේනම් මේ තත්වය නිසා භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස කඩ වනවා නේද ? මෙය මිනිස් අයිතිවාසිකම් කඩවීමකි. මේවාට එරෙහිව නීති නිර්මාණය කිරිම කාලීන අවශ්යතාවයකි .නැතිනම් සිදු වන්නේ අසාධාරණ පළිගෑනීම් උසාවි හරහා ඉටුකරගැනීමයි .යමෙකුට තම අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය සීමා කිරිම ඒකාධිපතිවාදයක් නොවන්නේද ?:angry::angry::angry:අනාගතයේදී විසදාගතයුතු ගැටලු මේවාය ..:(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒක ඇත්ත බන් මමත් දැන් පසු තැවෙනවා... මම නම් මෛත්‍රීට විතරයි දුන්නෙ unp එකට දුන්නෙ නම් නෑ එත් දැන් unp ආන්ඩුවක්නෙ තියෙන්නෙ
    මෛත්‍රීගෙ අදහස් හොදයි ඒත් ක්‍රියාත්මක කරන්න කොන්දක් නෑ

    ඒක තමා බන් තියන අවුල. මිනිහ හරියට කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්නේ නෑ. පොනිල් කියන කියන පදේට නටනව. තියන එකම විසදුම ඉතින් 2020 ගෝට තමා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටනම් තිත්ත වෙලා තියෙන්නේ බන් ඇත්තටම. මුන් කොහොමද මෙහෙම සක්කිලි වගේ හැසිරෙන්නේ. ඇස් පනාපිට වැරැද්ද පෙනෙද්දී වැරැද්දට වැරැද්ද කියන්න බැරි ඇයි මුන්ට? එකෙක් රෙදි නැතුව කඩේ යද්දී අනික් එකා සරම අස්සේ හැංගි හැංගි කඩේ යනවා. මම බය නෑ කියන්න 2015 මාත් චන්දෙ දුන්නේ සිරිසේනට. ඒ මහින්දගේ වැරදි දැකලා. අද ඒ තීරණේට දැනුත් පසු තැවෙනවා මන්.:angry:

    මටත් ඔය කෙලියම තමා බන්. මහින්දට වඩා හොද වෙයි කියල හිතල චන්දෙ දුන්න මුන්ට. :(:(:(:( මේ පොන්නයෝ රටම කනව. පෙබරවාරි 10 චන්දෙ දුන්න පොහොට්ටුවට. අයෙත් මගේ ජීවිතේට යුඇන්පී එකට නම් චන්දයක් දෙන්නේ නෑ .. පොන්න හැතිකරේ :angry::angry::angry:

    සිරාවට බන් අපි වගේ ගොඩක් මිනිස්සු රැවටුනා. ගූ එන් පී එකයි වික්කාමසිංහ ගැනයි පැහැදීමක් තිබ්බේ නැති අයත් සිරිසේනව විශ්වාස කරලයි චන්දෙ දුන්නේ. අන්තිමට මිනිහා තනිකරම පබයා උනා. වික්කාමසිංහ කරන්න පුළුවන් උපරිම බලු වැඩ කළා ඒ බලයෙන්. දැන් ඉතින් ඉවසන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ :no:

    ඒක ඇත්ත බන් මමත් දැන් පසු තැවෙනවා... මම නම් මෛත්‍රීට විතරයි දුන්නෙ unp එකට දුන්නෙ නම් නෑ එත් දැන් unp ආන්ඩුවක්නෙ තියෙන්නෙ
    මෛත්‍රීගෙ අදහස් හොදයි ඒත් ක්‍රියාත්මක කරන්න කොන්දක් නෑ
    මේ ඉන්නේ ලක්ෂ 62 කේ සෙටාර් එකේ හෘද සාක්ෂිය එළියට දාන අය......

    මේකෙ ලක්ෂ 62 මී හරක්, විනාශ වේවා, හෙන වදීවා කියලා ලියන කොමෙන්ට්ස් දැක්කම මොනා හිතෙනවද දන්නේ නෑ..
    හෘද සාක්ෂිය හෙළි නොකල කී දෙනෙක්ට මොනා හිතෙනවද දන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යමකට තම උත්තරීතර භාවය නීති දමා බලෙන් නිර්මානය කලහැකිද ? රටේ ජනාධිපතිත් විවේචනය කල හැකි නම් අධිකරණය විවේචනය කල නොහැක්කේ ඇයි ?එය එසේනම් මේ තත්වය නිසා භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස කඩ වනවා නේද ? මෙය මිනිස් අයිතිවාසිකම් කඩවීමකි. මේවාට එරෙහිව නීති නිර්මාණය කිරිම කාලීන අවශ්යතාවයකි .නැතිනම් සිදු වන්නේ අසාධාරණ පළිගෑනීම් උසාවි හරහා ඉටුකරගැනීමයි .යමෙකුට තම අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය සීමා කිරිම ඒකාධිපතිවාදයක් නොවන්නේද ?:angry::angry::angry:අනාගතයේදී විසදාගතයුතු ගැටලු මේවාය ..:(
    එස්බියාට උන දේ මතකනේ.. එක වචනයකට
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ඉන්නේ ලක්ෂ 62 කේ සෙටාර් එකේ හෘද සාක්ෂිය එළියට දාන අය......

    මේකෙ ලක්ෂ 62 මී හරක්, විනාශ වේවා, හෙන වදීවා කියලා ලියන කොමෙන්ට්ස් දැක්කම මොනා හිතෙනවද දන්නේ නෑ..
    හෘද සාක්ෂිය හෙළි නොකල කී දෙනෙක්ට මොනා හිතෙනවද දන්නේ නෑ

    අමුතුවෙන් හෙන වදින්න ඕනේ නෑ බන්. දැනටමත් මිනිස්සු ගත්ත වැරදි තීරණේ නිසා දුක් විදිනවා :(