පව් බේ බන් ඌ බබා, අපේ උන්ට පිස්සු බන් ඒ අසරණයව 2015 ජනේලෙක වවුලෙක් වගේ එල්ලිලා බෙරිහන් දෙන්න තරම් අසරණ කරල ගෙදර යැව්වේ. හොරා කාලම නෑ නම් , රටේ මුල් පුරවැසියෝ ධනය හොයාගත්තේ කෝමද අහනකොට මැනික් මල්ලකින් ගත්ත කියනවා. හමුදාවේ මාසේ පඩියට වැඩ කරල රගර් ගැහුවම මස්ටැන්ග් එකක් ගන්න පුලුවන් සල්ලි හම්බෙනව අවුල හමුදාවේ වෙන එකෙක්වත් අරගෙනත් නෑ රගර් ගහපු එකෙක් එහෙම අරගෙනත් නෑ. අවලදා බොරු තමා බන් ඉතින් අපේ උන්ට පිස්සුනේ නේ ඒ වගේ කැකිල්ලේ රජපෙලපතින් එන රජෙක්ට ඒම කරන්න . හෙන ගහනවා යකූ ලංකාවේ මිනිස්සුන්ට. අර ග්ගුල එකෙන් ආපු උන් හැරිල ගියේ ඇයි දන්නේ නෑ 10% කතාවක් කියල , නිකන් විරුදාවලි දෙනවද මිස්ටර් 10% වගේ පව් නේ බන්. කුඩු කාරයෝ බදාගෙන ඉබල එහෙම නේ . අනේ පලයන් එරෝසන් වන්දිබට්ට්ට කම් කරන්නේ නැතුව ආව උන්ගේ වස්න්සේ සුද්ද කරන්න.