හරි ඔබට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවනම් මම සිංහලෙන් උත්තර දෙන්නම්. මට සිංහල ටිකක් හෙමින් තමයි Type කරන්න. කේන්ති ගන්න අවශ්‍ය නැහැ. මොකද කිනම් අවස්ථාවකවත් සබැ බෞද්ධයා කේන්ති ගන්නේ නැහැ.
මම මචන් හොද බෞද්දයෙක්. මම බෞද්ධ ආගම ගැන හොද වැටහීමක් තියන කෙනෙක්. මෙතන බෞද්ධ දර්ශනයට පැහැදිලිවම අනතුරක් කරන්න ඔය බොදු බල සේනා වගේ අන්තවාදීන්.. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ සෑම ආගමකටම ගෞරව කරන්න . කියල. ඉස්සලම බලපන් එක උබල අතින් වෙනවද කියල.
මචන් Voltage ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් , සිංහල , දෙමල ආදී ඕනෑම වර්ගයේ අන්තවාදීන් ඉන්නවා. එහෙම උනයි කියල උබල සමස්ත එම ආගමික ජනවටම එරහිවීම වැරදයි
මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන් මචන්. වෙන වැල්වටාරම් නැතුව. වර්තමානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ මුස්ලිම් සිංහල ප්‍රශ්නය පිලිබඳ කුමන පිළිතුරක් දෙයිද? උබ හිතන විදියට පිළිතුරක් දීපන්.
අනෙක තව දෙයක් මෙ රටේ තව යුද්ධයක් නම් අපිට එපා. කවද හරි යුද්ධයක් ඇති උනොත් සමහර විට එමගින් ඔබගේ මිත්‍රයෙක් , දරුවෙක් , බිරිඳ හෝ ස්වාමිපුර්ෂයෙක් මිය යන්න පුළුවන්. සමහරව් විට ඔබ පවා මිය යන්න පුළුවන්. එදාට තේරෙයි මම මේ කියපුව ඇත්ත කියල. ( මම එහෙම දෙයක් වෙන්න කියල හීනකින්වත් ප්‍රාර්ථනය කරන්න නැහැ ) මචන් Voltage අපිට දැනට ඕන සහෝදරත්වයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. මුස්ලිම් ජාතිය අතින් ඔබට අයුක්ත්යක් වෙනවනම් ඒවා විසදගන්න වෙනම ක්‍රම තියනවා. එක දෙයක් මේ රට අයති සිංහලයට හෝ බෞද්ධයාට පමණක් නොවෙයි. සියලුම ජාතීන්ට එක හා සම අය්තියක් තියනවා.
උබ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්. නැත්නම් උබ කැමති විදියට තේරුම් ගනින්. මම මචන් දැන් වැඩට යන්න ඕන. පස්සේ මුණ ගැසෙමු.
කාටවත් මේ රටේ යුද්ද අවශ්‍ය නැහැ. ඒක මම පිලිගන්නව
සහෝදරයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න තමා හැමෝටම අවශ්‍ය.
නමුත් ඒ තියෙන සාමය නිදහස අනිත් අය වැරදි විදියට පාවිච්චි කලොත් ඔයා කියන්නේ නිකන් ඉන්න කියලද ??
මුස්ලිම් අයගෙන් වෙන දේවල් විසදන්න වෙන ක්‍රම නැහැ. දේශපාලනමය හෝ නීතිමය දේවල් ක්‍රියාත්මක වෙනකොට අස්සය ගිහිල්ල තියෙයි. දැන් වුනත් ඒක පේනවනේ. රට සියලු ජාතින්ට අයිති බව හැබෑව. නමුත් යම් පිරිසකට මේකෙ ආධිපත්‍ය අනවශ්‍ය විදියට පතුරවන්න දෙන්න බැහැ. සාමයෙන් ඉන්නව කියන්නේ ඒක නොවෙයි. පිරිස වැඩි වෙනකොට නීති ගේන්න. හලාල් වගේ දේවල් බලෙන් දෙන්න බැහැ. ඔය ජාතියෙ ඇමතිවරු බුදු පිලිම කඩන්න පවා කිවුවා මතක නේද. අපි එහෙම කියල තියෙනවද ? ඒක නිසා ඒවට තමයි මේ හාමුදුරුවරු නැගී සිටින්නේ. එහෙම නැතුව හාමුදුරුවරු ගිහින් මිනිස්සුන්ව මරල නැහැනේ ඔය අන්තවාදීන් වගේ. ඒක නිසා අන්තවාදීන්ට කත් අදින්නේ නැතිව තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරන්න. කෙල වුන වෙලාවට ඔය අනිත් අය ඇවිල්ල උදව් කරන්නේ නැහැ.
ධර්මය මේ රටේ පවතිනවනම් බුදුහාමුරුවො ඉන්නවා වගේ තමා

අපේ රටට සාමය අවශ්යි ..අපි එකගය් ...
එත් අපේ වෙහෙර විහාර විනාශ කරලා ඉතිහාසය වෙනස් කරන්න හදනකොට ඔය මහත්තුරු කොහෙද හිටියේ? කටක් ඇරලා කිව්වද විහාර බුල්ඩෝසර් කරන්න එපා කියල.හලාල් වලට ගෙවද්දී කිව්වද එහෙම එපා කියල..
හලාල් වගේ නීති වලින් අනියමින් මුස්ලිම් රැකියා දෙනකොට එක සාධාරණද? මේ දේවල් ඔක්කොම කරද්දී අපි නිහඩව ඉන්නකොට අපි හරි. ඒ වගේම අනිත් ජාතීනුත් හරි...
මේවා වැරදි නිසා කරන්න එපා කියල කට ඇරපු එක වැරදිය්

මචන් Voltage ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් , සිංහල , දෙමල ආදී ඕනෑම වර්ගයේ අන්තවාදීන් ඉන්නවා. එහෙම උනයි කියල උබල සමස්ත එම ආගමික ජනවටම එරහිවීම වැරදයි
මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන් මචන්. වෙන වැල්වටාරම් නැතුව. වර්තමානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ මුස්ලිම් සිංහල ප්‍රශ්නය පිලිබඳ කුමන පිළිතුරක් දෙයිද? උබ හිතන විදියට පිළිතුරක් දීපන්.
අනෙක තව දෙයක් මෙ රටේ තව යුද්ධයක් නම් අපිට එපා. කවද හරි යුද්ධයක් ඇති උනොත් සමහර විට එමගින් ඔබගේ මිත්‍රයෙක් , දරුවෙක් , බිරිඳ හෝ ස්වාමිපුර්ෂයෙක් මිය යන්න පුළුවන්. සමහරව් විට ඔබ පවා මිය යන්න පුළුවන්. එදාට තේරෙයි මම මේ කියපුව ඇත්ත කියල. ( මම එහෙම දෙයක් වෙන්න කියල හීනකින්වත් ප්‍රාර්ථනය කරන්න නැහැ ) මචන් Voltage අපිට දැනට ඕන සහෝදරත්වයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. මුස්ලිම් ජාතිය අතින් ඔබට අයුක්ත්යක් වෙනවනම් ඒවා විසදගන්න වෙනම ක්‍රම තියනවා. එක දෙයක් මේ රට අයති සිංහලයට හෝ බෞද්ධයාට පමණක් නොවෙයි. සියලුම ජාතීන්ට එක හා සම අය්තියක් තියනවා.
උබ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්. නැත්නම් උබ කැමති විදියට තේරුම් ගනින්. මම මචන් දැන් වැඩට යන්න ඕන. පස්සේ මුණ ගැසෙමු.

මෙන්න තවත් සාක්ෂි. මමත් හොද බෞද්ධයෙක්.මේ බෞද්ධ නම ගාව ගත්ත කට්ටිය. ඉතින් ගලබොඩඅත්තේ, ඥානසාර හිමියනේ ඔහොම වෙනකොට කොහොමද හාමුදුරු නමක් විදියට සලකන්නේ.
මේ බලු බලු සේනා තමයි රටේ හෙනය.

එහෙම නඩුවක් තියෙනවනම් උබ එක එක මැටි සයිට් වල ඇඩි දෙන්නෙ නැතුව ඒ අදාල නඩු කොපිය අරන් මෙතන දාපන් කාලකණ්නියෝ. එහෙම දාල ඔප්පු කරහන් ඔහොම එකක් තියෙනව කියල. කන පතේ රෙන අවජාතක පනික්කියා
බොදු බල සේනාව ගැන දැන් බොහෝ දෙනෙකුට බය තියෙන බව පේනව
දැන් ඉතින් හරි හමන් විදියට කන්න බොන්නත් බැහැ නේ
ඔන්න කොපිය උබ ලොක්ක වගේ ලොකුවට සද්දයක් දැම්මනේ පුලුවනම් කොපිය දාපන් කියල .බලපන් දැන් මොකද කියන්න.
http://lankaenews.com/adds/2083Bebadu_Nanasara_Banner1.jpg